Helakuru ain karanawa.

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    673
    93
    ඩේටා උස්සනවද කියලා නම් දන්නෙ නෑ.
    ඒත් කීබෝඩ් එකට එක එක ඒවා දාන එක නම් මටත් දිරවන්නෙ නෑ.
     

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    Issara ohoma seen ekak thibune nene thirdparty unata. den unta one widiyata update karanna permission ganna nisa hena risk ekak thiyei.

    VOd2WEQ.png
     
    • Like
    Reactions: NRTG

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93

    මටත් ඔකම හිතුනා බන්.. හැබැයි ඔක අයින් කරල දැන් අවුරුදු ගානක්​

    මම අයින් කරන්න හේතුව. අපි ගහන වචන වල ඔටො සජස්ශන් එනව කිය්න්නෙ කොහොමත් උන් අපි ටයිප් කරන එවා වචන උන්ගෙ ලග ට්‍රැක් වෙනව වගේ අදහසක් නෙ...​

    එහෙම නොවෙන්නත් පුලුවන්.. එත් ඇගට ගුනයි ඔය මගුල් දාගන්නෙ නැතුව ඉන්න එක​

    මොකද පාස්වර්ඩ් ඔක්කොම ගහන්නෙ කිබොර්ඩ් එකෙන් නිසා​

    මම වැඩිය සිංහල ටයිප් කරන්නෙ නැ.. ඔන වෙලවට මෙක යුස් කරනව​


    https://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Matath oya seen eka set wela man oka ain kara.

    Un issuwe nathi unath, api gahana gahana eka internet eka transmit wenawa kiyanne middle man kenek ta ganna puluwan
    Anika unge servers wala security eka kohomada danneth nane
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    Helakuru (හෙලකුරු) දාගත්ත කියන්නේ official virus (spyware) එකක් දැම්ම වගේ තමයි.

    අපි බඩු ටෝක් කරන ඒවායේ ඉදන්, ඔක්කොම share කරන විස්තර පුද්ගලික තොරතුරු උන්ට කියවන්න පුළුවන්.

    Helakuru කියන නම decent එකේ තියාගෙන ඌ ම යටිං ජරා වැඩ වලට ඕව පාවිච්චි කරනවා ඇති.

    ඕකට දේශපාලන contanct හිටන් තියෙනවා. ලංකාවේ හුකන්නල ඔක්කොම එකයි.

    Gboard සිංහල voice එක නියමෙට වැඩ. සිංහල කීබෝඩ් එකත් හොඳයි gboard එකේ . ඕනේ නම් swiftkey keyboard එකත් දාගන්න එකෙත් සිංහල එක හොඳයි.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,712
    39,421
    113
    Homagama
    හෙලකුරු අයින් කරලා දාන්න සුදුසු සිංහල විජේසේකරේ සපෝට් කරන කිබෝඩ් තිබේද?