.
මෙන්න මේ උඩ කමේන්ට් එක නිසා මට හිතුනා ත්‍රෙඩ් එකක් දාන්න,ලඟදි රාමුව කියන චැනල් එකෙන් මෙන්න මේ පහත විඩියෝ එක දාල තිබුනා,මේ විඩියෝ එක ගැන සමහරක් අය වැරදි වැටහිමකින් ඉන්න බව පෙනවා.
ඇත්තටම මේ විඩියෝ බලන්න කලින් මට මෙහෙම ලෙඩ කියන්න පුලුවන් කෙනෙක් හම්බවෙලා තියනවා,හැබැයි උන්වහන්සේ පැවිදි කෙනෙක් (වැඩ සිටියේ දකුණු ප්‍රදේශයේ එක්තරා රක්ෂිතයක් අසල),මෙවාගේ වැඩ වලට ගොඩක් ජාත්‍යන්තරව ප්‍රසිද්ධ උනේ එඩ්ගා කෙසි කියන ඇමරිකානු ජාතිකයා,ඔහු මෙහෙම හොයාගත්තු ලෙඩ පිලිබඳව සොෆ්ට්වෙයර් එකක් හිටන් තියනවා,පල්ලෙහා දාල තියන නමින් ටොරන්ට්ස් වල බලන්න උවමනා කෙනෙකුට භාගන්න පුලුවන්,ඉතාම නිවැරදිව ඔහු රෝග නිධාන ගැන කියල තියනවා,ඇත්තටම මෙවා බොරු නෙමෙයි නමුත් මේ නමින් හොරුත් ඉන්න පුලුවන්.එඩ්ගා කෙසි කියන පුද්ගලයා සොයාගත්තු රෝග නිධාන ඔස්සෙ ගිහින් බටහිරි වෛද්‍යවරු නිධන් ගත රෝග නිට්ටාවට හොඳ කිරිමට හැකි ක්‍රම හිටන් හොයාගන තිබෙනවා,නමුත් එවා කිරිමට ප්‍රයෝගික අපහසු කම් තිබෙන නිසාම,සමහරක් ක්‍රම එතරම් ප්‍රසිද්ධ නැ...රාමුවට කඩේ යැමක් නෙමෙයි කරන්නෙ,නමුත් මට මේ වගේ කෙනෙක් පෞද්ගලිකව හම්බවෙලා තිබෙන නිසත් මේ ගැන යම් අධ්‍යනයක් තිබෙන නිසත් මේක කියන්න හිතුනා.