හෙළ වෙදකම සහ රාමුව YT චැනලය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    .
    xF5PDsq.png

    මෙන්න මේ උඩ කමේන්ට් එක නිසා මට හිතුනා ත්‍රෙඩ් එකක් දාන්න,ලඟදි රාමුව කියන චැනල් එකෙන් මෙන්න මේ පහත විඩියෝ එක දාල තිබුනා,මේ විඩියෝ එක ගැන සමහරක් අය වැරදි වැටහිමකින් ඉන්න බව පෙනවා.

    ඇත්තටම මේ විඩියෝ බලන්න කලින් මට මෙහෙම ලෙඩ කියන්න පුලුවන් කෙනෙක් හම්බවෙලා තියනවා,හැබැයි උන්වහන්සේ පැවිදි කෙනෙක් (වැඩ සිටියේ දකුණු ප්‍රදේශයේ එක්තරා රක්ෂිතයක් අසල),මෙවාගේ වැඩ වලට ගොඩක් ජාත්‍යන්තරව ප්‍රසිද්ධ උනේ එඩ්ගා කෙසි කියන ඇමරිකානු ජාතිකයා,ඔහු මෙහෙම හොයාගත්තු ලෙඩ පිලිබඳව සොෆ්ට්වෙයර් එකක් හිටන් තියනවා,පල්ලෙහා දාල තියන නමින් ටොරන්ට්ස් වල බලන්න උවමනා කෙනෙකුට භාගන්න පුලුවන්,ඉතාම නිවැරදිව ඔහු රෝග නිධාන ගැන කියල තියනවා,ඇත්තටම මෙවා බොරු නෙමෙයි නමුත් මේ නමින් හොරුත් ඉන්න පුලුවන්.එඩ්ගා කෙසි කියන පුද්ගලයා සොයාගත්තු රෝග නිධාන ඔස්සෙ ගිහින් බටහිරි වෛද්‍යවරු නිධන් ගත රෝග නිට්ටාවට හොඳ කිරිමට හැකි ක්‍රම හිටන් හොයාගන තිබෙනවා,නමුත් එවා කිරිමට ප්‍රයෝගික අපහසු කම් තිබෙන නිසාම,සමහරක් ක්‍රම එතරම් ප්‍රසිද්ධ නැ...රාමුවට කඩේ යැමක් නෙමෙයි කරන්නෙ,නමුත් මට මේ වගේ කෙනෙක් පෞද්ගලිකව හම්බවෙලා තිබෙන නිසත් මේ ගැන යම් අධ්‍යනයක් තිබෙන නිසත් මේක කියන්න හිතුනා.

    nithKSh.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ස්කිට්ස් කාරයෙක්වද උබ රෙෆර්න්ස් විදිහට ගත්⁣තේ?

    හරි මචං එල ඇ
    therune na machan,matath ledak thibba (wisheshayen giye mage na kenekta beheth ganna) e ledeta mama yam kisi thanakata giya,e athdakima uda meka damme machan,waradiyata therum ganna epa machan
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    YouTube ඒකෙ ඇවිල්ලා ඔව්වා දෙසන එකෙක්වත් පිළිගන්න බෑ.
    රෙවෙනියු හදාගන්න කරන වැඩක් මිසක් ඔව්වගෙන් ගත යුත්තක් නෑ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    YouTube ඒකෙ ඇවිල්ලා ඔව්වා දෙසන එකෙක්වත් පිළිගන්න බෑ.
    රෙවෙනියු හදාගන්න කරන වැඩක් මිසක් ඔව්වගෙන් ගත යුත්තක් නෑ.
    umba piliganna epa machan,mama meka piliganneth na mata athdakimak natthan, mama awurudu 17 di withara me wage kenek gana expereince ekak thiyanawa eka nisayi mamath danne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    YouTube ඒකෙ ඇවිල්ලා ඔව්වා දෙසන එකෙක්වත් පිළිගන්න බෑ.
    රෙවෙනියු හදාගන්න කරන වැඩක් මිසක් ඔව්වගෙන් ගත යුත්තක් නෑ.
    අනික බං රාමුවා හිතන් ඉන්නේ ඩේටාත් චතුස්කෝටියෙන් පහල වෙනවා කියලාද මන්දා? හින්දි පිලුම් වගේ මුගේ විඩියෝ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    bump

    Raamuwa video eke dala thiyena patient la godak Western medicine walin uparimatama karala lede hoyaganna bari una aya.
    ewa saarthaka nowuna nisa thamai me wage krama walin pawa uthsaha karanne.( ohoma western medicine walin hoda karanna bari ledak haduna dawasata thama meka therenne, ethakan ithin western medicine tharam deyak loweth naa)

    ekanisa eyalata waraddak kiyannath baa. anith eka raamuwe kiwwa patientsla lede hoda una kiyala thahawuru karagena thiyenne western medicine wala methods/test walinam, ekanisa mewa boru kiyana ayage tharke ethaninma boru wenawa.

    mokada eyala hodai kiyana western medicine ekenma local medicine walin improvement ekak wela kiyala prove karana nisa.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනික බං රාමුවා හිතන් ඉන්නේ ඩේටාත් චතුස්කෝටියෙන් පහල වෙනවා කියලාද මන්දා? හින්දි පිලුම් වගේ මුගේ විඩියෝ
    channel eka ganawath oka karana man wath adala karaganna epa machan,oya dala thiyana video eka gana mama kiwwe,sirawatama ohoma kiyanna puluwan aya innawa,rata wate mama gihin thiyanawa,namuth ekama kenek witharayi ohoma hambawune
     
    • Like
    Reactions: batwise

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රාමුව කරන්නේ බිස්නස් එකක්.ඇත්තටම කරන්නේ මිත්‍යාව වපුරන එක තමයි.මිනිස්සු ගොඩක් චූන් වෙනව තමන්ගෙ ආගම විද්‍යාත්මකයි කියල කියද්දි.රාමුවෙන් කරන්නෙම ඒක.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    bump

    Raamuwa video eke dala thiyena patient la godak Western medicine walin uparimatama karala lede hoyaganna bari una aya.
    ewa saarthaka nowuna nisa thamai me wage krama walin pawa uthsaha karanne.( ohoma western medicine walin hoda karanna bari ledak haduna dawasata thama meka therenne, ethakan ithin western medicine tharam deyak loweth naa)

    ekanisa eyalata waraddak kiyannath baa. anith eka raamuwe kiwwa patientsla lede hoda una kiyala thahawuru karagena thiyenne western medicine wala methods/test walinam, ekanisa mewa boru kiyana ayage tharke ethaninma boru wenawa.

    mokada eyala hodai kiyana western medicine ekenma local medicine walin improvement ekak wela kiyala prove karana nisa.
    මේවට බනින මිනිස්සු ගැන මට තියෙන්නෙ දුකක් මචං,මොකද මමත් ලංකාවේ හැම තැනම වෙද්දු සහ දොස්තරලා ගාවට ගිහින් තියනවා විවිධ වැඩ වලට නමුත් මේ පන්නයේ එකම එක්කෙනයි හම්බවුනේ,නැන්දාගේ රෝගය සියට සියක්ම හොඳ කලා...

    රාමුව කරන්නේ බිස්නස් එකක්.ඇත්තටම කරන්නේ මිත්‍යාව වපුරන එක තමයි.මිනිස්සු ගොඩක් චූන් වෙනව තමන්ගෙ ආගම විද්‍යාත්මකයි කියල කියද්දි.රාමුවෙන් කරන්නෙම ඒක.
    Ramuwa gana neme mama katha karanne anik video gana mama danne na mama nam meke katha karanne me video eka gana witharamayi
    ------ Post added on Feb 8, 2021 at 8:45 PM
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    Matath pm ekak dapan ,adurana leddu innawa
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනික බං රාමුවා හිතන් ඉන්නේ ඩේටාත් චතුස්කෝටියෙන් පහල වෙනවා කියලාද මන්දා? හින්දි පිලුම් වගේ මුගේ විඩියෝ
    චතුස්කෝටිය නෙමෙයි පුතා චතුස්කෝටිකය.

    අනිත් එක එහෙම විස්වාස කරයි කියල කිසිම වැරද්දක් දකින්නේ නෑ.

    channel eka ganawath oka karana man wath adala karaganna epa machan,oya dala thiyana video eka gana mama kiwwe,sirawatama ohoma kiyanna puluwan aya innawa,rata wate mama gihin thiyanawa,namuth ekama kenek witharayi ohoma hambawune

    මේදේවල් වල යම් ඇත්තක් ඇති. ජෝතිෂය කියන විෂයේ කිසිම තාර්කික බවක් මට පේන්නෙ නෑ. ඒත් සෑහෙන්න නිරවද්‍ය තාවයකින් අනාවැකි කියන කෙනෙක් මට හම්බවෙලා තියෙනව.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    රාමුව කරන්නේ බිස්නස් එකක්.ඇත්තටම කරන්නේ මිත්‍යාව වපුරන එක තමයි.මිනිස්සු ගොඩක් චූන් වෙනව තමන්ගෙ ආගම විද්‍යාත්මකයි කියල කියද්දි.රාමුවෙන් කරන්නෙම ඒක.
    machan me thread eka dala thiyenne raamuwe me specific video eke content ekata adalawa misak raamuwa video eke thiyena hama video ekatama ho eke kiyana hama adahasama piligannawa kiyala neme.
    mamath oke video kipayaka buddagamath vidyawath ekathu karanna hadana ideas walata kamathi naa. piliganne naa.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අනික බං රාමුවා හිතන් ඉන්නේ ඩේටාත් චතුස්කෝටියෙන් පහල වෙනවා කියලාද මන්දා? හින්දි පිලුම් වගේ මුගේ විඩියෝ
    රට පැනලත් ඔව්වා පස්සෙන් පන්නන සිංහලු දැක්කම දුකයි.
    කොච්චර ඉගෙනගත්තත් වැඩක් නෑ ජානගත නූගත්කම කොහෙන් හරි එලියට පනිනවා.
    වැඩේ කියන්නේ මුන් ඒවාට වීඩියෝ හදලත් දානවා.
    අපි මේ ග්‍රහලෝකෙක හිරවුණ එක ක්ෂීරපායින් සත්තු සෙට් එකක් කියලා මුන්ට මැරිලා යනකන් තේරෙන්නේ නෑ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    machan me thread eka dala thiyenne raamuwe me specific video eke content ekata adalawa misak raamuwa video eke thiyena hama video ekatama ho eke kiyana hama adahasama piligannawa kiyala neme.
    mamath oke video kipayaka buddagamath vidyawath ekathu karanna hadana ideas walata kamathi naa. piliganne naa.
    ow machan
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔතන විරුද්ද වෙන උන්ගේ පොදු සාදක ටිකක් උඹට පේන්නේ නැද්ද? මම කියන්නේ බොරුනම් ඔය ඕකට විරුද්දව අදහස් දක්වලා තියෙන උන්ගේ පරණ reply ටිකක් බලපන්කො

    1. ගියවර අනුරට හෝ සජිත්ට ඡන්දය දුන්න උන් වීම.
    2. දේශපාලනේ පුකේ ගහගත් දේශපාලන ත්රෙද්ම පැය 24ම පල කරන්නන් වීම.
    3. ගෝටා නම ඇහුනත් රෙවෙන්නන් වීම.
    4. දේශීය යන සංකල්පය ගෝටා සමග බැඳී ඇති බව සිතීම සහ දේශීය දේට සහය දැක්වීම වක්‍රව ගෝටාට සහය දැක්වීමක් යැයි සිතන්නන් වීම.

    ඔතන තියෙන්නේ රන්දිකගේ වීඩියෝ එකේ ප්‍රශ්නයක් නෙවේ. මුන් දේශපාලනේ පුකේ ගහගෙන හැමදේම දේශපාලනෙන් බලන එක. මුන් උපන්ගෙයි දේශපාලන වහල්ලු. 🤣🤣🤣 බොරුනම් ඔය විරුද්දව අදහස් දක්වපු උන්ගේ පරණ ත්‍රෙඩ් ටික බලපන්කො
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    රට පැනලත් ඔව්වා පස්සෙන් පන්නන සිංහලු දැක්කම දුකයි.
    කොච්චර ඉගෙනගත්තත් වැඩක් නෑ ජානගත නූගත්කම කොහෙන් හරි එලියට පනිනවා.
    වැඩේ කියන්නේ මුන් ඒවාට වීඩියෝ හදලත් දානවා.
    අපි මේ ග්‍රහලෝකෙක හිරවුණ එක ක්ෂීරපායින් සත්තු සෙට් එකක් කියලා මුන්ට මැරිලා යනකන් තේරෙන්නේ නෑ.

    මොන දේස දිපංකරේ ගියත් වැඩක් නැ
    විසා ගැහුවේ හොරොව්පතානෙන් නම්