කෙල්ලත් වැරදි ඒකීත් ස්ප්රීඩ් එනවා පිබගෙන අර ටුක් එකත් ඔවර්ටේක් කරන්..car kaarayage waradda
විනාසයට නුබේ කිරුල බිම වැටෙයි ද සිතුනා!!අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා...
repost
ඔව් බන් ඒක අපේ අයගෙ විදිය.මේ කෙල්ලට බයික් එක නවත්තගන්න කාලය+දුර ඇති තරම් තියෙනව නේහ්?
නෑ මචං ඒ වගේ සිද්දියක් නෙමෙයි මම හිතන්නෙ මෙතැන වුණේ. කාර් එක දැම්ම එකපාර. කවුරුවත් හිත හිත හිටියෙ නෑ. හැබැයි කාර් එකට කන්ෆිඩනස් තිබ්බ ඈතින් එන වාහන නවත්තගනියි කියල. ඇත්තටම කෙල්ල ආව වේගෙ+දුර එක්ක බැලුවම ලස්සනට නවත්තන්න තිබ්බ හරියට බ්රේක් තියෙන බයික් එකක් නම්. තනිකරම පුරුදු නැතිකම.කාර් එක හිතන්න ඇති කෙල්ල නවත්තයි කියල
කෙල්ල හිතුව කාර් එක දාන එකක් නැහැ කියල
ඔතන වරද කාර් එකේ, ඔහොම පාර හරහා හරවන්ඩ බැ අනිත් වාහන වලට අනතුරක් වෙන ව්දිහට, කෙල්ලගෙ වේගය පාලනය කරගැනිමේ දුර්වල කම තියෙනව, ඒත් නිතියෙදි ඔතන වරද තනිකර කාර් එකේ..