Matale girl Accident

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN

    මේ කෙල්ලට බයික් එක නවත්තගන්න කාලය+දුර ඇති තරම් තියෙනව නේහ්?
    ඔව් බන් ඒක අපේ අයගෙ විදිය.

    කාර් එක හිතන්න ඇති කෙල්ල නවත්තයි කියල

    කෙල්ල හිතුව කාර් එක දාන එකක් නැහැ කියල

    අන්තිමත දෙන්නම හැප්පුනා.කෙල්ලගෙ වාසනාවකට ඒ පැත්තෙන් වාහනයක් ආවෙ නැහැ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කාර් එක හිතන්න ඇති කෙල්ල නවත්තයි කියල

    කෙල්ල හිතුව කාර් එක දාන එකක් නැහැ කියල
    නෑ මචං ඒ වගේ සිද්දියක් නෙමෙයි මම හිතන්නෙ මෙතැන වුණේ. කාර් එක දැම්ම එකපාර. කවුරුවත් හිත හිත හිටියෙ නෑ. හැබැයි කාර් එකට කන්ෆිඩනස් තිබ්බ ඈතින් එන වාහන නවත්තගනියි කියල. ඇත්තටම කෙල්ල ආව වේගෙ+දුර එක්ක බැලුවම ලස්සනට නවත්තන්න තිබ්බ හරියට බ්‍රේක් තියෙන බයික් එකක් නම්. තනිකරම පුරුදු නැතිකම.
     
    • Like
    Reactions: Mohowk and asylum

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,144
    9,014
    113
    යකෝ ඔහොම ඕනේතරං දානව කාර් එක(සිග්නල් දාලා සහ පස්සෙන් එන වාහන වලට ස්ලෝ කරගන්න time තියලා). කොල්ලෝ ගානට අයින් වෙලා හරි ස්ලොව් කරලා හරි ඉඩ දෙනවා .බුදු අම්මෝ හැබැයි කෙල්ලෙක් හැතැක්මක් ඈතින් එනවා දැක්කත් පහු කරලා යනකල් පාරහරහා දාන්නේ නෑ.
     
    • Like
    Reactions: Mr.Sawyer

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන වරද කාර් එකේ, ඔහොම පාර හරහා හරවන්ඩ බැ අනිත් වාහන වලට අනතුරක් වෙන ව්දිහට, කෙල්ලගෙ වේගය පාලනය කරගැනිමේ දුර්වල කම තියෙනව, ඒත් නිතියෙදි ඔතන වරද තනිකර කාර් එකේ..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔතන වරද කාර් එකේ, ඔහොම පාර හරහා හරවන්ඩ බැ අනිත් වාහන වලට අනතුරක් වෙන ව්දිහට, කෙල්ලගෙ වේගය පාලනය කරගැනිමේ දුර්වල කම තියෙනව, ඒත් නිතියෙදි ඔතන වරද තනිකර කාර් එකේ..

    pissu ubata

    car signal dala full slow awe
    Kada iri tibbe

    car eke aulak na ban