Matale girl Accident

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,097
    3,083
    113
    වාහනයක්ලේ ලේන් එකේ වම් කොනේ ඉඳන් අනිත් ලේන් එකට දාන එක තහනම් දන්න විදිහට මොකද පිටි පස්සෙන් එන එකා ලේන් එකේ දකුණු කොනේ න ආවොත් ඉස්සරහ clear පේන්නේ ඉස්සරහින් යන්න වාහනේ වම් කොනේ ඉඳන් අනිත් ලේන් එකට
    දානකම්ම.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    pissu ubata

    car signal dala full slow awe
    Kada iri tibbe

    car eke aulak na ban

    ehema hemita ewith signal dammata pradhana margayaka ena wahana awahira karala U turn gahanna baha bn. methana car driver weradi.

    threewheel eka nisa bike eka car driver ta penne naha. ethanama ithin weradi margaya pahadili nathi welawata paarata danne.

    car driver weradi godak karanawa.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,635
    113
    Gampaha
    වාහනයක්ලේ ලේන් එකේ වම් කොනේ ඉඳන් අනිත් ලේන් එකට දාන එක තහනම් දන්න විදිහට මොකද පිටි පස්සෙන් එන එකා ලේන් එකේ දකුණු කොනේ න ආවොත් ඉස්සරහ clear පේන්නේ ඉස්සරහින් යන්න වාහනේ වම් කොනේ ඉඳන් අනිත් ලේන් එකට
    දානකම්ම.
    meka thama seen eka. kellata 3wheel eka nisa penne na car eka haraha enawa. anika oya bike eke ehema brake gahanna ba. lissala adan watenawa.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,245
    113
    Behind u :p
    නෑ මචං ඒ වගේ සිද්දියක් නෙමෙයි මම හිතන්නෙ මෙතැන වුණේ. කාර් එක දැම්ම එකපාර. කවුරුවත් හිත හිත හිටියෙ නෑ. හැබැයි කාර් එකට කන්ෆිඩනස් තිබ්බ ඈතින් එන වාහන නවත්තගනියි කියල. ඇත්තටම කෙල්ල ආව වේගෙ+දුර එක්ක බැලුවම ලස්සනට නවත්තන්න තිබ්බ හරියට බ්‍රේක් තියෙන බයික් එකක් නම්. තනිකරම පුරුදු නැතිකම.
    Okun brake karanne kakul 2n 🤣
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වාහනයක්ලේ ලේන් එකේ වම් කොනේ ඉඳන් අනිත් ලේන් එකට දාන එක තහනම් දන්න විදිහට මොකද පිටි පස්සෙන් එන එකා ලේන් එකේ දකුණු කොනේ න ආවොත් ඉස්සරහ clear පේන්නේ ඉස්සරහින් යන්න වාහනේ වම් කොනේ ඉඳන් අනිත් ලේන් එකට
    දානකම්ම.
    ඒත් මචං මේක තනි ලේන් එකක් තියෙන පාරක් නේහ්. වම්පැත්තෙ පාරයි දකුණු පැත්තෙ පාරයි. එතකොට පාරෙ කඩ ඉරක් තියෙද්දි U Turn එකක් ගහන්න බැරිකමක් නෑ නේහ්?

    හරි අනිත් එක මේ සිද්දිය අමතක කරල අපි හිතමු මෙයා U Turn එකක් ගැහුවෙ නෑ. අතුරු පාරක ඉඳල මේන් රෝඩ් එකේ වමේ ලේන් එකට දානව කියල(මේ වගේ පාරක් නෙමෙයි ට්‍රැක් දෙකක හෝ කිහිපයක් තියෙන පාරක). එතකොටත් අනිත් ට්‍රැක් වල එන අයට පේන්නෙ නෑ නේහ්?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    කොහොම කතා කලත් කාර් කාරයට කෙල්ලගේ බයික් එක හදලා දීලා තුවාල වලට වියදම් කරලා තමා ශේප් වෙන්න වෙන්නේ. අනතුරු වුනහම හරිම කරදරයි. ඔතන නීතියේ හෑටියට වෑරෑද්ද වෑටෙන්නෙත් කාර් එකට. මොකද කෙල්ල ඕවර් ස්පීඩ් ඈවිල්ලා නෑ. ඕවටේක් කරන්නෙත් කරන්න පුලුව්න් තෑනක. කාර් එක තමා හරවන්නේ. පොලිසිය එක්ක කතා කලහම ඕක තමා වෙන්නේ. කාර් එකේ එකා ලොකු ඩයල් එකක් නම් ඔන්න ශේප් වෙන්න පුලුවන්. නෑත්නම් කෙල්ලට උසාවි ගිහින් වන්දිගන්න පුලුවන්
     
    • Like
    Reactions: sithija.h

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වැරැද්ද කාර් එකේ.
    හැබැයි බයික් එක නවත්ත ගන්නෙ නෑ. යන්තංවත් බ්‍රේක් ගහන්නෙ නෑ. වේගෙන් ගියාට හදිස්සියකට බ්‍රේක් කරගන්න රියැක්ෂන් නෑ. පුරුදු නෑ.
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    මේ කෙල්ලට බයික් එක නවත්තගන්න කාලය+දුර ඇති තරම් තියෙනව නේහ්?
    Naturally women's reaction time late ,I read reaserach report there they found this is from evolutionary reason .
    I can't remember now
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ඔතන වරද කාර් එකේ, ඔහොම පාර හරහා හරවන්ඩ බැ අනිත් වාහන වලට අනතුරක් වෙන ව්දිහට, කෙල්ලගෙ වේගය පාලනය කරගැනිමේ දුර්වල කම තියෙනව, ඒත් නිතියෙදි ඔතන වරද තනිකර කාර් එකේ..
    Oi car eka signal dala harawanne. otana bike eke waradda. threewheel ekath slow kala. ai bike eka slow kale natte. adu manasikathwen bike padinakota ohoma tamai. hitanne happunoth car eke miniha marenne kiyala.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    කෙල්ලත් වැරදි ඒකීත් ස්ප්‍රීඩ් එනවා පිබගෙන අර ‍ටුක් එකත් ඔවර්ටේක් කරන්..
    අැයි ටුක් ටුක් ඕවර් කරන්න තහනම්ද කෙල්ලොන්ට?😅

    Oi car eka signal dala harawanne. otana bike eke waradda. threewheel ekath slow kala. ai bike eka slow kale natte. adu manasikathwen bike padinakota ohoma tamai. hitanne happunoth car eke miniha marenne kiyala.
    අනේ යකෝ උෟ සිග්නල් දැම්මට හොඳට බලපං උෟ වාහනේ නවත්තපු ගමන් හරවන්නෙ..උෟ පොල් බූරුවෙක්..උෟ හරි කියන උන් ඔක්කොටම වඩා බූරුවෝ😅😅😅
    ------ Post added on Feb 9, 2021 at 9:50 AM
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,313
    5,427
    113
    kellage waradda high speed brake karaganna wela madi(eki karanneth ne)

    Car karayage waraddak ne u wheel ekata distance thiyan harawanne. ehenam wheel ekath happanna epe awith.
    ------ Post added on Feb 9, 2021 at 10:59 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,619
    1
    99,857
    113
    33
    Kalutara
    ඇත්තද බන් fb එකේ වීඩියෝ එකක් ෂෙයාර් වෙනවා කියන්නේ වීල් කාරයෙක් ගෙයක් ඉස්සරහ වීල් එකකින් ඇවිල්ල බොකක් දාල යනවා කියන්නේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොහොම කතා කලත් කාර් කාරයට කෙල්ලගේ බයික් එක හදලා දීලා තුවාල වලට වියදම් කරලා තමා ශේප් වෙන්න වෙන්නේ. අනතුරු වුනහම හරිම කරදරයි. ඔතන නීතියේ හෑටියට වෑරෑද්ද වෑටෙන්නෙත් කාර් එකට. මොකද කෙල්ල ඕවර් ස්පීඩ් ඈවිල්ලා නෑ. ඕවටේක් කරන්නෙත් කරන්න පුලුව්න් තෑනක. කාර් එක තමා හරවන්නේ. පොලිසිය එක්ක කතා කලහම ඕක තමා වෙන්නේ. කාර් එකේ එකා ලොකු ඩයල් එකක් නම් ඔන්න ශේප් වෙන්න පුලුවන්. නෑත්නම් කෙල්ලට උසාවි ගිහින් වන්දිගන්න පුලුවන්
    ඒක මචං නීතිය පැත්තෙන් නෙමෙයි ලංකාවෙ Tradition එක. වාහන දෙකක් හැප්පුනොත් ලොකු වාහනේට තමයි හැමෝම බනින්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,500
    1
    14,591
    113
    ඒත් මචං මේක තනි ලේන් එකක් තියෙන පාරක් නේහ්. වම්පැත්තෙ පාරයි දකුණු පැත්තෙ පාරයි. එතකොට පාරෙ කඩ ඉරක් තියෙද්දි U Turn එකක් ගහන්න බැරිකමක් නෑ නේහ්?

    හරි අනිත් එක මේ සිද්දිය අමතක කරල අපි හිතමු මෙයා U Turn එකක් ගැහුවෙ නෑ. අතුරු පාරක ඉඳල මේන් රෝඩ් එකේ වමේ ලේන් එකට දානව කියල(මේ වගේ පාරක් නෙමෙයි ට්‍රැක් දෙකක හෝ කිහිපයක් තියෙන පාරක). එතකොටත් අනිත් ට්‍රැක් වල එන අයට පේන්නෙ නෑ නේහ්?
    Me wage podi paraka U turn nogaha, laga wem peththe thiyana kadekata hari ida thiyana thenakata reverse karala thamai mamanam aayi dakunata danne. U turn moda wedak me wage parawal wala.
     
    • Like
    Reactions: Mr.Sawyer

    siripera

    Active member
  • Oct 11, 2009
    348
    162
    43
    pissu ubata

    car signal dala full slow awe
    Kada iri tibbe

    car eke aulak na ban
    :lol:

    ඔහොම හරවන්න බෑ...
    ගොඩක් වාහන එලවන හරක් හිතන් ඉන්නේ නිකන් සිග්නල් දාල හරවන්න පුළුවන් කියල..
    U එකක් ගහන්න ඉඩක් තියෙන්න ඕනෙ. පාර හරහා හරවන්න තහනමක් නැති වෙන්න ඕනෙ (ඩබල් ඉරි,කහ ඉරි, etc). U ගහන්න ඕනෙ පාරේ දකුණු පැත්තට අරන්(දකුණෙන් එලවන නීතියේදී). ප්‍රතිවිරුද්ධ පැත්තේ මායිමට අරන්.එහෙම උනහම කාටවත් දකුණෙන් ඉස්සර කරන්න ඉඩ නෑ (සේෆ් - හැබැයි කාලකන්නි ඒත් දානවා). ප්‍රතිවිරුද්ධ (හරවන්න යන) පැත්ත ක්ලියර් උන ගමන් හැරෙව්වා...
    see this
    1612855029465.png
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :lol:

    ඔහොම හරවන්න බෑ...
    ගොඩක් වාහන එලවන හරක් හිතන් ඉන්නේ නිකන් සිග්නල් දාල හරවන්න පුළුවන් කියල..
    U එකක් ගහන්න ඉඩක් තියෙන්න ඕනෙ. පාර හරහා හරවන්න තහනමක් නැති වෙන්න ඕනෙ (ඩබල් ඉරි,කහ ඉරි, etc). U ගහන්න ඕනෙ පාරේ දකුණු පැත්තට අරන්(දකුණෙන් එලවන නීතියේදී). ප්‍රතිවිරුද්ධ පැත්තේ මායිමට අරන්.එහෙම උනහම කාටවත් දකුණෙන් ඉස්සර කරන්න ඉඩ නෑ (සේෆ් - හැබැයි කාලකන්නි ඒත් දානවා). ප්‍රතිවිරුද්ධ (හරවන්න යන) පැත්ත ක්ලියර් උන ගමන් හැරෙව්වා...
    see this
    View attachment 112408
    ඒත් මේ වීඩියෝ එකේ තියෙන පාරෙ ලේන් දෙකක් නෑ නේහ්?