Ayyo mae geni marenawa podden

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය වගේ උන් 10 දෙනෙක්ට ප්‍රසිද්ධියේ වෙඩිය තියලා මැරුවා නම් ලස්සනට රට හැදෙයි. තව හුරතල් කොරපල්ලා..
    මිනී මරලා මංකොල්ල කාලා හිරෙ ගිහිනුත් මැරවැඩ කරන්න ගිහින් වෙඩි කාපු උන්ටත් මේකෙ උන් කඩේ ගියා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මිනී මරලා මංකොල්ල කාලා හිරෙ ගිහිනුත් මැරවැඩ කරන්න ගිහින් වෙඩි කාපු උන්ටත් මේකෙ උන් කඩේ ගියා
    මම මේ කියන්න හෑදුවා විතරයි.. ඔය වෙඩි තියන වෑඩේට අපි හෑමෝම කෑමති. ඒ වුනාට වෙඩි තිබ්බ ගමන් කියන්නේ ඊ ලගට අපිට තමා වෙඩි තියන්නේ කියලා. ඔය යකාට මීනිමෑරීමට උත්සහා කිරීම යටතේ නඩු දාන්න තියෙන්නේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලංකාව දැන් ගෑනුන්ට මාරම safe නේ බං..ගීතා කුමාරසිංහව මතක් වුනා😅😅

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මනුස්සයෙක්ගෙ මාසෙ පඩියක් එක දවසින් හොරකං කරනව කියන්නෙ අමු තිරිසනෙක්. ඔය වාහන රාජසංතක කරන්න ඕනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේ කියන්න හෑදුවා විතරයි.. ඔය වෙඩි තියන වෑඩේට අපි හෑමෝම කෑමති. ඒ වුනාට වෙඩි තිබ්බ ගමන් කියන්නේ ඊ ලගට අපිට තමා වෙඩි තියන්නේ කියලා. ඔය යකාට මීනිමෑරීමට උත්සහා කිරීම යටතේ නඩු දාන්න තියෙන්නේ.
    නඩු දැම්මට වැඩක් නැ, නඩුව අහක යනව, ඔය විඩියෝ එකම සාක්කි ,එතනින්ම මිනි මැරුම් චෝදනාව විසි වෙනව, ඕකුන්ට වෙඩි තියල දාන්ඩ ඕන වෙන නම් විසදුමක් නැ