සිග්නල් දැම්මම පාර සින්නකර අයිති වෙලා එන වාහන උඩින් යන් නෑනෙ බං, මූ හරවන්නෙ පාරෙ වම් කොනේ ඉඳන් මැද්දෙ ඉඳන් නෙමේ. එතකොට පිටිපස්සෙන් වෙන වාහනයක් තියෙනවනම් ඒකට පස්සෙන් එන වාහන වලට කාර් එක අන්තිම මොහොත වෙනකම් පේන් නෑ.pissu ubata
car signal dala full slow awe
Kada iri tibbe
car eke aulak na ban
තනි ලේන් එකක් තිබ්බත් ඔය විදියටම තමයි...ඒත් මේ වීඩියෝ එකේ තියෙන පාරෙ ලේන් දෙකක් නෑ නේහ්?
e miniha signal dala turn eka gaddi ai ban ara tuk eka slow kale. tuk ekatath wada pitapsse bike eka awe. ube sure bike elawane kenek. nathnam uba owage gon talks denne ne.අැයි ටුක් ටුක් ඕවර් කරන්න තහනම්ද කෙල්ලොන්ට?
අනේ යකෝ උෟ සිග්නල් දැම්මට හොඳට බලපං උෟ වාහනේ නවත්තපු ගමන් හරවන්නෙ..උෟ පොල් බූරුවෙක්..උෟ හරි කියන උන් ඔක්කොටම වඩා බූරුවෝ
------ Post added on Feb 9, 2021 at 9:50 AM
ඔව් මෙතැන පැහැදිලිවම කාර් එකේ වැරැද්දක් තියෙනව හැබැයි සම්පූර්ණ වැරැද්ද කාර් එකේ නෙමෙයි. ඒත් බයික් එකට මේක සම්පූර්ණයෙන්ම නවත්තගන්න තිබ්බා. මේ තරම් ලොකු සිද්දියක් වෙන්නෙ නෑ මේ බයික් එක පදින කෙනාට පලපුරුද්ද තිබ්බ නම් සහ මේ බයික් එකේ බ්‍රේක් හොඳට වැඩ නම්.තනි ලේන් එකක් තිබ්බත් ඔය විදියටම තමයි...
ඒක තමයි "U එකක් ගහන්න ඉඩක් තියෙන්න ඕනෙ" කියල තිබ්බේ. ඕක තමයි වැදගත්ම දේ..සමහරු එක පාර හරවගන්න බැරුව රිවස් කර කර ඉන්නේ පාර මැද
video එකේ car එක හරවන්න ඕන නිසා පාරේ වමට අයින් කරන්නේ...
View attachment 112415
ඇත්තද බන් fb එකේ වීඩියෝ එකක් ෂෙයාර් වෙනවා කියන්නේ වීල් කාරයෙක් ගෙයක් ඉස්සරහ වීල් එකකින් ඇවිල්ල බොකක් දාල යනවා කියන්නේ.
අනතුරට හේතු වෙන වැරැද්ද කාර් එකේ...ඔහොම් U ගහන්න බෑ..ඔව් මෙතැන පැහැදිලිවම කාර් එකේ වැරැද්දක් තියෙනව හැබැයි සම්පූර්ණ වැරැද්ද කාර් එකේ නෙමෙයි. ඒත් බයික් එකට මේක සම්පූර්ණයෙන්ම නවත්තගන්න තිබ්බා. මේ තරම් ලොකු සිද්දියක් වෙන්නෙ නෑ මේ බයික් එක පදින කෙනාට පලපුරුද්ද තිබ්බ නම් සහ මේ බයික් එකේ බ්‍රේක් හොඳට වැඩ නම්.
මේ හා ලාවට සමාන අත්දැකීමක් ගොඩක් මට තියෙනව. ළඟදිම වුණ දෙයක් කීල්ස් එකට ගිහිල්ල එද්දි කීල්ස් එක ඇතුලෙන් පාරෙ වම් පැත්තෙ ලේන් එකට දැම්ම. ගොඩක් ඈතින් ත්‍රීවීල් එකක් ආව ඒක සාමාන්‍ය වේගෙකින් ආවෙ. මම ගනං නොගෙන දැම්ම. එතකොට අර ත්‍රීවීල් එක ඒ එන වේගෙන්ම එනව. ඇතුලෙ ඉන්න ඩ්‍රයිවරුත් බය වෙලා අරෙහෙට මෙහෙම කැරකෙනව මම දැක්ක. ත්‍රීවීල් එක ළඟටම ඇවිල්ල නැවතුනේ මම ඒක නවතින්න කලින් ටක්ගාල අනිත් පැත්තට දාගත්ත. මට එන විදියෙන්ම මීටර් වුණා ඒ ත්‍රීවීල් එකට බ්‍රේක් 0ක්වත් නෑ කියල. බ්‍රේක් එකෙන් ලොකු සද්දෙකුත් ආව. ලංකාවෙ තියෙන බයික්+ත්‍රීවීල් ගොඩක් ඒවගෙ ඔය බ්‍රේක් ප්‍රශ්න තියෙනව. සමහරවිට මෙතැනත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. එහෙම දෙයක් තිබ්බ නම් මේ වරදෙ ලොකු පෝෂන් එකක් බයික් එකට යනව අනිවාර්යෙන්ම.
මේ ඇක්සිඩන්ට් එකේ වුණත් මට පේන්නෙ බයික් එකට කිසිම ගැටලුවක් නැතුව නවත්තගන්න තිබ්බ.
උඹ ඔහොම "ඇත්තද බං fb එකේ...." කියල පටං ගන්න පෝස්ට් අන්තිමට කෙලවරක් වෙන්නෙ, ත්‍රෙඩ් 20ක් 30ක් ගිහිල්ල, ලිංක් ඉල්ලල හෙන ගිනි විජ්ජුම්බරයක් වෙලා තමයි...ඇත්තද බන් fb එකේ වීඩියෝ එකක් ෂෙයාර් වෙනවා කියන්නේ වීල් කාරයෙක් ගෙයක් ඉස්සරහ වීල් එකකින් ඇවිල්ල බොකක් දාල යනවා කියන්නේ.
මේ පැහැදිලි කිරීම හරි, හැබැයි මේක මේක apply වෙන්නේ double lane track වල විතරයි. single lane එකේදී මේ මෙතඩ් එකට හරවන්න බැහැ ලොවෙත්. ( කොහෙට හරි reverse කරලා දකුණට දාන විදිහට දැම්මොත් හැරෙන්න.)
ඔහොම හරවන්න බෑ...
ගොඩක් වාහන එලවන හරක් හිතන් ඉන්නේ නිකන් සිග්නල් දාල හරවන්න පුළුවන් කියල..
U එකක් ගහන්න ඉඩක් තියෙන්න ඕනෙ. පාර හරහා හරවන්න තහනමක් නැති වෙන්න ඕනෙ (ඩබල් ඉරි,කහ ඉරි, etc). U ගහන්න ඕනෙ පාරේ දකුණු පැත්තට අරන්(දකුණෙන් එලවන නීතියේදී). ප්‍රතිවිරුද්ධ පැත්තේ මායිමට අරන්.එහෙම උනහම කාටවත් දකුණෙන් ඉස්සර කරන්න ඉඩ නෑ (සේෆ් - හැබැයි කාලකන්නි ඒත් දානවා). ප්‍රතිවිරුද්ධ (හරවන්න යන) පැත්ත ක්ලියර් උන ගමන් හැරෙව්වා...
see this
View attachment 112408
Wadak na ban...oka kochchara kiwwath piliganda kamathi set eka adui...math kalin ohomama accident ekakata face karapu nisa hariyatama dannawa uba kiyana kathawa hari kiyala...man kalin comment eke mata daala thibichcha waradi tikama thamai uba mention karala thiyenneth...eth mun oka piliganda kamathi nane...මෙතැනදී, බයික් එකට car එක පෙන්නේ, බයික් එක 3wheel එක ඉස්සර කරද්දී. එතකොට හොදටම වෙලාව තියෙන්නවා බයික් එක ස්ලෝව් කරන්න. එත් බයික් එක ස්ලෝව් වෙන්නේ නැහැ.
View attachment 112446
car එක හරවන විදිහේ අවුලක් තියෙනවා වගේ පේනවා තමයි., එත් මේ වගේ single lane track එකක , U turn ගහන්න දකුණට අරන් බැහැ . ( එතකොට තව reverse එකකුත් ගහන්න වෙනවා ), වාහන drive කරලා තියෙන අය ඒක තේරුම් ගනී.
අනික , u-turn එක දාන්නේ යන ගමන් නෙමේ. වාහනේ නවත්තලා , සිග්නල් කරලා. ඒක නිසා Car එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනික U turn බැහැ කියල ගහලත් නැහැ, පාරේ මැද තියෙන්නෙත් තනි, සුදු, කඩ ඉරි.
බයික් එකට ලෙඩක් වැටෙනවා,
1. අපරක්ෂාකාරී රිය ධාවනය සහ අනතුරක් වළක්වා නොගැනීම යටතේ.
2. ඉදිරිය පැහැදිලි නැතිව වාහනයක් ඉස්සර කිරීම යටතේ.
මේ පැහැදිලි කිරීම හරි, හැබැයි මේක මේක apply වෙන්නේ double lane track වල විතරයි. single lane එකේදී මේ මෙතඩ් එකට හරවන්න බැහැ ලොවෙත්. ( කොහෙට හරි reverse කරලා දකුණට දාන විදිහට දැම්මොත් හැරෙන්න.)
------ Post added on Feb 9, 2021 at 4:42 PM