Matale girl Accident

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    ලංකා නිතිය අනුව පැහැදිලි කරන්නම්.

    මේකේ කාගේවත් වරදක් නෑ. ඒ කෙල්ල හැප්පුන එකේ වගකීම ඒකිගේ අම්මයි තාත්තයි ගන්න ඕන.හේතුව ලංකාවේ උපද්දපු එක ගැන.
    වාහන සමබන්ධ නීතියක් ලංකාවේ නැහැ.
    තියෙන්නේ සම්ප්‍රදායයන් ටිකක්. මේ තමයි ඒකෙ වැදගත්ම එක.
    “එකෙක් හිතනවා අනිකා නවත්තගනියි කියලා”

    මේක ඉතාම හොඳ සංකල්පයක්. මොකද හුඟක් අය හිතන්නෙ එහෙමයි.
    “මම හොරකම් කළත් අනිත් එකා කොහොමහරි manage කරගනියි”
    මේ සංකල්ප නිසා තමා අපි ලෝකේ දියුණුම රටක් විදිහට ‘proud to be a Sri Lankan’ කියලා youtube වල comments පතුරු ගහන්නෙ.
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    pissu ubata

    car signal dala full slow awe
    Kada iri tibbe

    car eke aulak na ban
    සිග්නල් දැම්මම පාර සින්නකර අයිති වෙලා එන වාහන උඩින් යන් නෑනෙ බං, මූ හරවන්නෙ පාරෙ වම් කොනේ ඉඳන් මැද්දෙ ඉඳන් නෙමේ. එතකොට පිටිපස්සෙන් වෙන වාහනයක් තියෙනවනම් ඒකට පස්සෙන් එන වාහන වලට කාර් එක අන්තිම මොහොත වෙනකම් පේන් නෑ.
    බයික් එක වෙනුවට ලොකු වාහනයක් ආවනම් අරූ ඉවරයි. අපේ ගොං හරක් හිතන් ඉන්නෙ සිග්නල් දැම්මම පාර උන්ගෙ කියලා
     
    siripera

    Active member
  • Oct 11, 2009
    348
    162
    43
    ඒත් මේ වීඩියෝ එකේ තියෙන පාරෙ ලේන් දෙකක් නෑ නේහ්?
    තනි ලේන් එකක් තිබ්බත් ඔය විදියටම තමයි...
    ඒක තමයි "U එකක් ගහන්න ඉඩක් තියෙන්න ඕනෙ" කියල තිබ්බේ. ඕක තමයි වැදගත්ම දේ..සමහරු එක පාර හරවගන්න බැරුව රිවස් කර කර ඉන්නේ පාර මැද
    video එකේ car එක හරවන්න ඕන නිසා පාරේ වමට අයින් කරන්නේ...
    1612857404862.png
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    අැයි ටුක් ටුක් ඕවර් කරන්න තහනම්ද කෙල්ලොන්ට?😅

    අනේ යකෝ උෟ සිග්නල් දැම්මට හොඳට බලපං උෟ වාහනේ නවත්තපු ගමන් හරවන්නෙ..උෟ පොල් බූරුවෙක්..උෟ හරි කියන උන් ඔක්කොටම වඩා බූරුවෝ😅😅😅
    ------ Post added on Feb 9, 2021 at 9:50 AM
    e miniha signal dala turn eka gaddi ai ban ara tuk eka slow kale. tuk ekatath wada pitapsse bike eka awe. ube sure bike elawane kenek. nathnam uba owage gon talks denne ne.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තනි ලේන් එකක් තිබ්බත් ඔය විදියටම තමයි...
    ඒක තමයි "U එකක් ගහන්න ඉඩක් තියෙන්න ඕනෙ" කියල තිබ්බේ. ඕක තමයි වැදගත්ම දේ..සමහරු එක පාර හරවගන්න බැරුව රිවස් කර කර ඉන්නේ පාර මැද
    video එකේ car එක හරවන්න ඕන නිසා පාරේ වමට අයින් කරන්නේ...
    View attachment 112415
    ඔව් මෙතැන පැහැදිලිවම කාර් එකේ වැරැද්දක් තියෙනව හැබැයි සම්පූර්ණ වැරැද්ද කාර් එකේ නෙමෙයි. ඒත් බයික් එකට මේක සම්පූර්ණයෙන්ම නවත්තගන්න තිබ්බා. මේ තරම් ලොකු සිද්දියක් වෙන්නෙ නෑ මේ බයික් එක පදින කෙනාට පලපුරුද්ද තිබ්බ නම් සහ මේ බයික් එකේ බ්‍රේක් හොඳට වැඩ නම්.

    මේ හා ලාවට සමාන අත්දැකීමක් ගොඩක් මට තියෙනව. ළඟදිම වුණ දෙයක් කීල්ස් එකට ගිහිල්ල එද්දි කීල්ස් එක ඇතුලෙන් පාරෙ වම් පැත්තෙ ලේන් එකට දැම්ම. ගොඩක් ඈතින් ත්‍රීවීල් එකක් ආව ඒක සාමාන්‍ය වේගෙකින් ආවෙ. මම ගනං නොගෙන දැම්ම. එතකොට අර ත්‍රීවීල් එක ඒ එන වේගෙන්ම එනව. ඇතුලෙ ඉන්න ඩ්‍රයිවරුත් බය වෙලා අරෙහෙට මෙහෙම කැරකෙනව මම දැක්ක. ත්‍රීවීල් එක ළඟටම ඇවිල්ල නැවතුනේ මම ඒක නවතින්න කලින් ටක්ගාල අනිත් පැත්තට දාගත්ත. මට එන විදියෙන්ම මීටර් වුණා ඒ ත්‍රීවීල් එකට බ්‍රේක් 0ක්වත් නෑ කියල. බ්‍රේක් එකෙන් ලොකු සද්දෙකුත් ආව. ලංකාවෙ තියෙන බයික්+ත්‍රීවීල් ගොඩක් ඒවගෙ ඔය බ්‍රේක් ප්‍රශ්න තියෙනව. සමහරවිට මෙතැනත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. එහෙම දෙයක් තිබ්බ නම් මේ වරදෙ ලොකු පෝෂන් එකක් බයික් එකට යනව අනිවාර්යෙන්ම.

    මේ ඇක්සිඩන්ට් එකේ වුණත් මට පේන්නෙ බයික් එකට කිසිම ගැටලුවක් නැතුව නවත්තගන්න තිබ්බ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,030
    3
    118,578
    113
    Gampaha
    මෙතනදි නං කවුරු වැරදියි කියන්නද කියල හිතාගන්න බෑ.

    මටත් වැහි දවසක රෑක මේ වගේ වැඩක් වෙන්න ගිහින් 99න් බේරුණා.
    වැරැද්ද නං සම්පූර්ණයෙන්ම මගේ. මොකද, සුදු ඉර කපාගෙන වාහන දෙක තුනකට එක පාර ඉස්සර කරගෙන යනකොට වාහන පෙල අතරින් ස්කූටරයක් ඔය කාර් එක දැම්ම වගේ දකුණට දැම්ම. බ්‍රේක් ගැහුවට ලිස්සගෙනම ඉස්සරහට ගියා. වාහනේ කාණුවට ගියත් කමක් නෑ කියල සුක්කානම වට දෙක තුනක් දකුණට කැපුවත් ඉස්සරහටම ඇදිල ගිහින් නූලෙන් නතරවුණා.
    බයික් එකේ මනුස්සය කුණු බැනුම් බනින්න ගත්ත. වාහනෙන් බැහැල මනුස්සයවත් සනසල සොරි කියල එන්න ආව.
    එදානං සෑහෙන පාඩමක් ඉගෙනගත්ත.

    සම්පූර්ණ වැරැද්ද මගේ අතේ උනත්, ස්කූටරේ මනුස්සයත් එක වැරැද්දක් කරා. ඒ තමයි සයිඩ් මිරර් නොබලපු එක. ඒ වෙලාවෙනං වැරැද්ද මගෙ නිසා මම ඔය ගැන වචනයක්වත් කිවුවෙ නෑ. මෙතනදි වෙන්න ඇත්තෙත් ඒක වෙන්න පුලුවන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඇත්තද බන් fb එකේ වීඩියෝ එකක් ෂෙයාර් වෙනවා කියන්නේ වීල් කාරයෙක් ගෙයක් ඉස්සරහ වීල් එකකින් ඇවිල්ල බොකක් දාල යනවා කියන්නේ.

    Ow ow TG eke thibuna math dekka, eth samurna baluwe ne appiriya hithna.
    mama hithuwe welak kiyala
     
    • Wow
    Reactions: Heshan Daminda

    siripera

    Active member
  • Oct 11, 2009
    348
    162
    43
    ඔව් මෙතැන පැහැදිලිවම කාර් එකේ වැරැද්දක් තියෙනව හැබැයි සම්පූර්ණ වැරැද්ද කාර් එකේ නෙමෙයි. ඒත් බයික් එකට මේක සම්පූර්ණයෙන්ම නවත්තගන්න තිබ්බා. මේ තරම් ලොකු සිද්දියක් වෙන්නෙ නෑ මේ බයික් එක පදින කෙනාට පලපුරුද්ද තිබ්බ නම් සහ මේ බයික් එකේ බ්‍රේක් හොඳට වැඩ නම්.

    මේ හා ලාවට සමාන අත්දැකීමක් ගොඩක් මට තියෙනව. ළඟදිම වුණ දෙයක් කීල්ස් එකට ගිහිල්ල එද්දි කීල්ස් එක ඇතුලෙන් පාරෙ වම් පැත්තෙ ලේන් එකට දැම්ම. ගොඩක් ඈතින් ත්‍රීවීල් එකක් ආව ඒක සාමාන්‍ය වේගෙකින් ආවෙ. මම ගනං නොගෙන දැම්ම. එතකොට අර ත්‍රීවීල් එක ඒ එන වේගෙන්ම එනව. ඇතුලෙ ඉන්න ඩ්‍රයිවරුත් බය වෙලා අරෙහෙට මෙහෙම කැරකෙනව මම දැක්ක. ත්‍රීවීල් එක ළඟටම ඇවිල්ල නැවතුනේ මම ඒක නවතින්න කලින් ටක්ගාල අනිත් පැත්තට දාගත්ත. මට එන විදියෙන්ම මීටර් වුණා ඒ ත්‍රීවීල් එකට බ්‍රේක් 0ක්වත් නෑ කියල. බ්‍රේක් එකෙන් ලොකු සද්දෙකුත් ආව. ලංකාවෙ තියෙන බයික්+ත්‍රීවීල් ගොඩක් ඒවගෙ ඔය බ්‍රේක් ප්‍රශ්න තියෙනව. සමහරවිට මෙතැනත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. එහෙම දෙයක් තිබ්බ නම් මේ වරදෙ ලොකු පෝෂන් එකක් බයික් එකට යනව අනිවාර්යෙන්ම.

    මේ ඇක්සිඩන්ට් එකේ වුණත් මට පේන්නෙ බයික් එකට කිසිම ගැටලුවක් නැතුව නවත්තගන්න තිබ්බ.
    අනතුරට හේතු වෙන වැරැද්ද කාර් එකේ...ඔහොම් U ගහන්න බෑ..
    U කියන්නේ දකුණට හරවලා ඉවරවෙලා, අයෙත් වාහන ගමන් කරන පැත්තට හරවන් යන එකට.
    මූ දකුණට හරවන්නේ පාරේ වම් පැත්තේ කෙලවරේ ඉඳලා. කාර් එක දකුණට හරවන්න පාර ක්ලියර් නෑ.

    ලංකාවේ නීතිය හැටියට අනතුරක් වලක්වා නොගැනීමේ වැරැද්දක් බයික් එකට සෙට් වෙනවා.
    නමුත් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා.වාහන එලවන හැමෝටම එකම ස්පීඩ් එක, ස්කිල් එක,ටැලන්ට් එක, එක්ස්පීරියන්ස් එක, ක්ෂණිකව නවත්වගැනීමේ හැකියාව නෑ. විශේෂයෙන්ම ගෑනුන්ට. හැබැයි හැමෝම පාරේ යන්න ඕනේ.උන්ට අයිතියක් තියෙනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,030
    3
    118,578
    113
    Gampaha
    ඇත්තද බන් fb එකේ වීඩියෝ එකක් ෂෙයාර් වෙනවා කියන්නේ වීල් කාරයෙක් ගෙයක් ඉස්සරහ වීල් එකකින් ඇවිල්ල බොකක් දාල යනවා කියන්නේ.
    උඹ ඔහොම "ඇත්තද බං fb එකේ...." කියල පටං ගන්න පෝස්ට් අන්තිමට කෙලවරක් වෙන්නෙ, ත්‍රෙඩ් 20ක් 30ක් ගිහිල්ල, ලිංක් ඉල්ලල හෙන ගිනි විජ්ජුම්බරයක් වෙලා තමයි...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    Lol e gaanu daruwata nawaththaganna kisima unanduwak thibbe naane 😆 kauda e lamayawa bihi kale. Car eke waradda. Yako e unath atha paya thamangene 🤣
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Ayyoooo ubala wage ewn tikak ban...neethi dan nathi ewnui neethi hadana ewnui dannawa wage pennana ewnui....
    Godak ewnge comment walin penawa thama hariyata waahana drive karalawath na kiyala...
    Yako ubala kiyana widiyata a car kaaraya waahane nawaththan iddi happuwath paara maddenam waahene nawathila thibbe eka car kaarayage waradda....ehema neethi na lokko...

    Man kiyanne experience eken...math dawasak othana bike eke kella awa wagema overtake paarak daala awith u turn gahapu maruti 800 ekak happuwa......kelinma mage waradda awe anathurak walakwa ganeemata nohaki weema, aparikshakaariwa riya padaweema, idiriya apahadili wita issara kirima, signal nathiwa issara kireema ohoma waradi 8kda koheda thibba... Math ubala wagema hithala gemata usawi daaganda kiwwa.

    Anthimata adurana garage ekakin car eka hadala deelai berune.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මෙතැනදී, බයික් එකට car එක පෙන්නේ, බයික් එක 3wheel එක ඉස්සර කරද්දී. එතකොට හොදටම වෙලාව තියෙන්නවා බයික් එක ස්ලෝව් කරන්න. එත් බයික් එක ස්ලෝව් වෙන්නේ නැහැ.

    1612868914458.png

    car එක හරවන විදිහේ අවුලක් තියෙනවා වගේ පේනවා තමයි., එත් මේ වගේ single lane track එකක , U turn ගහන්න දකුණට අරන් බැහැ . ( එතකොට තව reverse එකකුත් ගහන්න වෙනවා ), වාහන drive කරලා තියෙන අය ඒක තේරුම් ගනී.

    අනික , u-turn එක දාන්නේ යන ගමන් නෙමේ. වාහනේ නවත්තලා , සිග්නල් කරලා. ඒක නිසා Car එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනික U turn බැහැ කියල ගහලත් නැහැ, පාරේ මැද තියෙන්නෙත් තනි, සුදු, කඩ ඉරි.

    බයික් එකට ලෙඩක් වැටෙනවා,

    1. අපරක්ෂාකාරී රිය ධාවනය සහ අනතුරක් වළක්වා නොගැනීම යටතේ.
    2. ඉදිරිය පැහැදිලි නැතිව වාහනයක් ඉස්සර කිරීම යටතේ.

    :lol:

    ඔහොම හරවන්න බෑ...
    ගොඩක් වාහන එලවන හරක් හිතන් ඉන්නේ නිකන් සිග්නල් දාල හරවන්න පුළුවන් කියල..
    U එකක් ගහන්න ඉඩක් තියෙන්න ඕනෙ. පාර හරහා හරවන්න තහනමක් නැති වෙන්න ඕනෙ (ඩබල් ඉරි,කහ ඉරි, etc). U ගහන්න ඕනෙ පාරේ දකුණු පැත්තට අරන්(දකුණෙන් එලවන නීතියේදී). ප්‍රතිවිරුද්ධ පැත්තේ මායිමට අරන්.එහෙම උනහම කාටවත් දකුණෙන් ඉස්සර කරන්න ඉඩ නෑ (සේෆ් - හැබැයි කාලකන්නි ඒත් දානවා). ප්‍රතිවිරුද්ධ (හරවන්න යන) පැත්ත ක්ලියර් උන ගමන් හැරෙව්වා...
    see this
    View attachment 112408
    මේ පැහැදිලි කිරීම හරි, හැබැයි මේක මේක apply වෙන්නේ double lane track වල විතරයි. single lane එකේදී මේ මෙතඩ් එකට හරවන්න බැහැ ලොවෙත්. ( කොහෙට හරි reverse කරලා දකුණට දාන විදිහට දැම්මොත් හැරෙන්න.)
    ------ Post added on Feb 9, 2021 at 4:42 PM
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    මෙතැනදී, බයික් එකට car එක පෙන්නේ, බයික් එක 3wheel එක ඉස්සර කරද්දී. එතකොට හොදටම වෙලාව තියෙන්නවා බයික් එක ස්ලෝව් කරන්න. එත් බයික් එක ස්ලෝව් වෙන්නේ නැහැ.

    View attachment 112446
    car එක හරවන විදිහේ අවුලක් තියෙනවා වගේ පේනවා තමයි., එත් මේ වගේ single lane track එකක , U turn ගහන්න දකුණට අරන් බැහැ . ( එතකොට තව reverse එකකුත් ගහන්න වෙනවා ), වාහන drive කරලා තියෙන අය ඒක තේරුම් ගනී.

    අනික , u-turn එක දාන්නේ යන ගමන් නෙමේ. වාහනේ නවත්තලා , සිග්නල් කරලා. ඒක නිසා Car එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනික U turn බැහැ කියල ගහලත් නැහැ, පාරේ මැද තියෙන්නෙත් තනි, සුදු, කඩ ඉරි.

    බයික් එකට ලෙඩක් වැටෙනවා,

    1. අපරක්ෂාකාරී රිය ධාවනය සහ අනතුරක් වළක්වා නොගැනීම යටතේ.
    2. ඉදිරිය පැහැදිලි නැතිව වාහනයක් ඉස්සර කිරීම යටතේ.

    මේ පැහැදිලි කිරීම හරි, හැබැයි මේක මේක apply වෙන්නේ double lane track වල විතරයි. single lane එකේදී මේ මෙතඩ් එකට හරවන්න බැහැ ලොවෙත්. ( කොහෙට හරි reverse කරලා දකුණට දාන විදිහට දැම්මොත් හැරෙන්න.)
    ------ Post added on Feb 9, 2021 at 4:42 PM
    Wadak na ban...oka kochchara kiwwath piliganda kamathi set eka adui...math kalin ohomama accident ekakata face karapu nisa hariyatama dannawa uba kiyana kathawa hari kiyala...man kalin comment eke mata daala thibichcha waradi tikama thamai uba mention karala thiyenneth...eth mun oka piliganda kamathi nane...