Elon musk ta twit ekak danna tiyenne import ban karoth.ita passe part eka eka genalla fix karaganna puluwan widiyata ewai. 
danatath lankawe satterlight phones thiyanawa.. Mama danna 2nek use karanwa.... Ko oya kiyana ITU
Plus TV channel ussanawa Sahenna denkk..
Ape issara gedara pora dishes thunkk ghala.. DiY hadagena... Mulu India walama wage channel blnawa.. tamil film pizekk pora..![]()
danatath lankawe satterlight phones thiyanawa.. Mama danna 2nek use karanwa.... Ko oya kiyana ITU
kit eka horen ussan awith gedara hai krgna tyne. eka karata passe trcsl ekata nawatanna widiyak na. and anith unta hituna hituna widiyata denna bari un okma use krne SLT eken ena line ekane. eken ne bedala anith netwrk walin dene. eka control krna can trcsl ekata. meka ehema karanna ba
කිවුවට අහන්නේ නැහැනෙ ඉතින්
ඔකේ එහෙම්මම කියන්න බෑ. Approval නොදුන්නොත්*Telecommunications Regulatory Commission of Sri LankaRead it.... but SLOWWWWLYYYY
නම දැක්කම ඇතිනේද..
රටකින් එලියට (eg : internet) යන්න පහසුකමක් දෙනවා කියන්නේ මචන් StarLink වගේ infrastructure එකකින් සරල දෙයක් වගේ පෙනුනට ඒකට අවශ්‍ය නීතිිමය පසුබිමකුත් තියෙනව. රටට අවශ්‍ය විදියට ඒ දේවල් කෙරෙන්නේ.. ඒවා කෙරෙන්නේ නැතිනම් නවත්වන්න පුලුවන් හෝ අදාල නීතිවලට අනුකූල වෙන විදියට ඒවා කරගන්න TRCSL ලට පුලුවන්
උදාහරණයක් විදියට ඔය ලංකාවේ ගිය ආණ්ඩුව තියෙන කාලේ Hitan ලා කියපු ගමන් Social Media/Porn Ban කරනවා නේද. එහෙම වෙන්න හේතුව ලංකාවේ ඇතුලේ operate වෙන ISP ලා ඒ රටේ TRC එකට හෝ govenment එකට වගකියන්න ඕන. Govenment එකට control නැති ISP කෙනෙක් ඉන්න එක ඉතාම භයානක දෙයක්.. (Example : China වල Golden Shield එක ගැන හොයල බලන්න..)
StarLink නෙවේ Elone Musk ගෙ අප්පච්චි ආවත් ඒ විදියට හරියට එන්න ඕන. එහෙම නැතිව ගෝල්පේස් එකෙන් ඉස්සෝ වඩේ ගන්නව වගේ
රටකට connectivity ගන්න බැහැ
අයියෝ සල්ලි රටේ නිති ගැන ටිකක් හොයල කතා කරන්න යාළුවා ..ඔකේ එහෙම්මම කියන්න බෑ. Approval නොදුන්නොත්*
StarLink ලංකාවට ඇවිල්ල internet දෙනවා නෙවේ company එකක් ගහගෙන. එතකොට උන්ට TRCSL අදාළ නෑ. TRC එකට කරන්න පුළුවන් starlink dishes වලට ban එකක් දාන එක, starlink services ban කරන එක විතරයි. Elon ඇවිල්ල ලංකාවෙන් අවසර ගන්න ඕනි නෑ ලංකාවේ අහස පාවිච්චි කරන්නේ නැත්තන් dish place කරන්න. ඔන්න ඌ ඇවිල්ල ලංකාවේ ISP කෙනෙක් වෙන්න යනවනං TRC එකෙන් අවසර ගන්න ඕනි. එහෙම scene එකක් නෑනේ.
නීති වලින් වැඩක් නෑ ඕක logical scene එකක් විතරයි මොකද ලංකාවේ නීති වලින් ඕකට කරන්න පුළුවන් දෙයක් නෑ. දැන් approval දුන්නත් නැතත් කාටහරි starlink පාවිච්චි කරන්න බැරිද උන් setup කරාම? americanල හදට ගිහිල්ල හදේ කොඩිය ගැහුවම ඒ හද අපිටත් පේනවා ඒහින්ද එකට විරුද්දයි කියල අපිට මොනා හරි කරන්න පුලුවන්ද? උන් අපේ රටේ බිම් අගලක් පාවිච්චි කරන්නේ නැත්තන් TRCSL එකට direct කරන්න පුළුවන් දෙයක් නෑ dish ban කරනවා ඇරෙන්න. ඔව්වට නීති නෑ කතා කරන්නවත් අඩුම තරමේ මොකද නීතියකින් නවත්තන්න බෑ ඕක.අයියෝ සල්ලි රටේ නිති ගැන ටිකක් හොයල කතා කරන්න යාළුවා ..
වැඩක් නැ බන් කියල මේකේ ඉන්නේ පොඩ්උන් තවම උන්ට දැනුමක් නැ අනික දැන් TRC එකේ ඉන්න ඔසද ලොක්කා පට්ට අප්ඩේට් පොරක් ..දැනටමත් බුවා ස්ටාර් ලින්ක් වලට එන්න ඕනෙනම් ඕන විදිහ හදල ඇති ...TRC SL කියන්නේ ලංකිවේ තියන බලවත්ම ආයතනයක්. අපි මොන ගත්තත් RF සම්බන්දනම් අවසර ගන්න ඕනේ. ඔය RF band එක ලංකාව ඇතුලේ වෙන දේකට අවසර දීලා නම් ඉතින් පාවිච්චි කරනවා බොරු. හොරෙන් ගමන් හිටියාත් කරන්න දෙයක් නැහැ. කට්ටිය කියන satalite TV වලට Ku band එක දීලා තියෙන්නේ ලංකාව ඇතුලේ. Starlink band එක මොකද්ද කියලා හරියට දන්නවද?
නීති වලින් වැඩක් නෑ ඕක logical scene එකක් විතරයි මොකද ලංකාවේ නීති වලින් ඕකට කරන්න පුළුවන් දෙයක් නෑ. දැන් approval දුන්නත් නැතත් කාටහරි starlink පාවිච්චි කරන්න බැරිද උන් setup කරාම? americanල හදට ගිහිල්ල හදේ කොඩිය ගැහුවම ඒ හද අපිටත් පේනවා ඒහින්ද එකට විරුද්දයි කියල අපිට මොනා හරි කරන්න පුලුවන්ද? උන් අපේ රටේ බිම් අගලක් පාවිච්චි කරන්නේ නැත්තන් TRCSL එකට direct කරන්න පුළුවන් දෙයක් නෑ dish ban කරනවා ඇරෙන්න. ඔව්වට නීති නෑ කතා කරන්නවත් අඩුම තරමේ මොකද නීතියකින් නවත්තන්න බෑ ඕක.
satellite එක තියනවනං tranciever එකක් තියනවනං අපි උන්ට pay කරනවානං කතන්දරේ එච්චරයි. ලංකාව හිතලම ඕක ban කරන්නම ඕනි නවත්තන් ඕනිනං.
ඔකේ එහෙම්මම කියන්න බෑ. Approval නොදුන්නොත්*
StarLink ලංකාවට ඇවිල්ල internet දෙනවා නෙවේ company එකක් ගහගෙන. එතකොට උන්ට TRCSL අදාළ නෑ. TRC එකට කරන්න පුළුවන් starlink dishes වලට ban එකක් දාන එක, starlink services ban කරන එක විතරයි. Elon ඇවිල්ල ලංකාවෙන් අවසර ගන්න ඕනි නෑ ලංකාවේ අහස පාවිච්චි කරන්නේ නැත්තන් dish place කරන්න. ඔන්න ඌ ඇවිල්ල ලංකාවේ ISP කෙනෙක් වෙන්න යනවනං TRC එකෙන් අවසර ගන්න ඕනි. එහෙම scene එකක් නෑනේ.
ලංකාව approval දුන්නොත්* (highly unlikely)
උන්ට ලංකාවේ ISP කෙනෙක් වෙලා දෙන්න පුළුවන් internet officially. ලංකාවට ලොකුවට අත ගහන්න වෙන්නේ නෑ හැබැයි උන් මොනවා දුන්නත්.
හැබැයි approval දුන්නත් නැතත් ලංකාවේ මිනිස්සුන්ට starlink පාවිච්චි කරන්න පුළුවන්.
You have no idea about 'regulation of telecommunication services'