StarLink - Pre order

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,353
    19,453
    113
    Colombo
    danatath lankawe satterlight phones thiyanawa.. Mama danna 2nek use karanwa.... Ko oya kiyana ITU

    Plus TV channel ussanawa Sahenna denkk..
    Ape issara gedara pora dishes thunkk ghala.. DiY hadagena... Mulu India walama wage channel blnawa.. tamil film pizekk pora.. 🥴🥴

    සැටලයිට් ෆෝන් යූස් කරන එක ලංකාවෙ ඉලීගල් නැහැ
    හැබැයි ඩිවයිස් එකට ලයිසන් තියෙන්න ඕන, ඉලීගල් ඩිවයිස් තියනවා

    ෆ්‍රී සැටලයිට් ටීවි ඉලීගල් නැහැ

    ඉලීගල් සැටලයිට් ෆෝනුත් තියනවා හැබැයි ගනන් ගන්නවත් බැරි ප්‍රමානයක් තියෙන්නෙ, ඒක නිසා ඕව එලවලා අල්ලන්න ගන්නෙ ක්‍රයිම් සීන් එකක් වගේ උනොත් තමයි
    හැබැයි ස්ටාර්ලින්ක් කියන්නෙ ලොකු යූසර්ලා ගානක් ඉන්න එකක් ඒක නිසා TRCSL එක ඕක අනිවා ITU එකට කියලා රෙගියුලේට් කරන්න ගන්නවා

    මතකද CBNSAT ලයිසන් නැතුව සැටලයිට් ටීවී දුන්නා, එතකොට ලස්සනට TRCSL එකෙන් ඒකට කේස් එක දැම්මෙ. පස්සෙ ඩයලොග් උන් සල්ලිවලට ගත්තෙ ඒක මට මතක විදියට
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    danatath lankawe satterlight phones thiyanawa.. Mama danna 2nek use karanwa.... Ko oya kiyana ITU

    kit eka horen ussan awith gedara hai krgna tyne. eka karata passe trcsl ekata nawatanna widiyak na. and anith unta hituna hituna widiyata denna bari un okma use krne SLT eken ena line ekane. eken ne bedala anith netwrk walin dene. eka control krna can trcsl ekata. meka ehema karanna ba

    හරි හරි එහෙනං ඔය කියන විදියට ගෙනල්ලා හයිකරගනින්කෝ.. :lol: :lol: කිවුවට අහන්නේ නැහැනෙ ඉතින්
     
    • Haha
    Reactions: Aki992

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,127
    4,403
    113
    හුගක් සින්ඝලු හිතන් ඉන්නේ මස්ක් කියන්නේ ගෝඩ් කියල ...චින්නු ලගදීම ඕකට දෙනවා වැඩේ අනික රටවල් වල නිති ..ලෝකෙට පොදු නීති ස්කිප් කරන්න මස්ක් කාරයාට බැ..මේකේ කියල තියන විදිහට මස්ක් ටුවීට් කරලා තියනවනම් කස්ටම් බයිපාස් කරන්න කැලි කැලි ශිප් කරනවා කියල කියන්න තියෙන්නේ අබ සරණයි කියල තමා...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    Telecommunications Regulatory Commission of Sri Lanka :) Read it.... but SLOWWWWLYYYY

    නම දැක්කම ඇතිනේද.. :)
    රටකින් එලියට (eg : internet) යන්න පහසුකමක් දෙනවා කියන්නේ මචන් StarLink වගේ infrastructure එකකින් සරල දෙයක් වගේ පෙනුනට ඒකට අවශ්‍ය නීතිිමය පසුබිමකුත් තියෙනව. රටට අවශ්‍ය විදියට ඒ දේවල් කෙරෙන්නේ.. ඒවා කෙරෙන්නේ නැතිනම් නවත්වන්න පුලුවන් හෝ අදාල නීතිවලට අනුකූල වෙන විදියට ඒවා කරගන්න TRCSL ලට පුලුවන්

    උදාහරණයක් විදියට ඔය ලංකාවේ ගිය ආණ්ඩුව තියෙන කාලේ Hitan ලා කියපු ගමන් Social Media/Porn Ban කරනවා නේද. එහෙම වෙන්න හේතුව ලංකාවේ ඇතුලේ operate වෙන ISP ලා ඒ රටේ TRC එකට හෝ govenment එකට වගකියන්න ඕන. Govenment එකට control නැති ISP කෙනෙක් ඉන්න එක ඉතාම භයානක දෙයක්.. (Example : China වල Golden Shield එක ගැන හොයල බලන්න..)
    StarLink නෙවේ Elone Musk ගෙ අප්පච්චි ආවත් ඒ විදියට හරියට එන්න ඕන. එහෙම නැතිව ගෝල්පේස් එකෙන් ඉස්සෝ වඩේ ගන්නව වගේ
    රටකට connectivity ගන්න බැහැ
    ඔකේ එහෙම්මම කියන්න බෑ. Approval නොදුන්නොත්*
    StarLink ලංකාවට ඇවිල්ල internet දෙනවා නෙවේ company එකක් ගහගෙන. එතකොට උන්ට TRCSL අදාළ නෑ. TRC එකට කරන්න පුළුවන් starlink dishes වලට ban එකක් දාන එක, starlink services ban කරන එක විතරයි. Elon ඇවිල්ල ලංකාවෙන් අවසර ගන්න ඕනි නෑ ලංකාවේ අහස පාවිච්චි කරන්නේ නැත්තන් dish place කරන්න. ඔන්න ඌ ඇවිල්ල ලංකාවේ ISP කෙනෙක් වෙන්න යනවනං TRC එකෙන් අවසර ගන්න ඕනි. එහෙම scene එකක් නෑනේ.

    ලංකාව approval දුන්නොත්* (highly unlikely)
    උන්ට ලංකාවේ ISP කෙනෙක් වෙලා දෙන්න පුළුවන් internet officially. ලංකාවට ලොකුවට අත ගහන්න වෙන්නේ නෑ හැබැයි උන් මොනවා දුන්නත්.

    හැබැයි approval දුන්නත් නැතත් ලංකාවේ මිනිස්සුන්ට starlink පාවිච්චි කරන්න පුළුවන්.
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,127
    4,403
    113
    ඔකේ එහෙම්මම කියන්න බෑ. Approval නොදුන්නොත්*
    StarLink ලංකාවට ඇවිල්ල internet දෙනවා නෙවේ company එකක් ගහගෙන. එතකොට උන්ට TRCSL අදාළ නෑ. TRC එකට කරන්න පුළුවන් starlink dishes වලට ban එකක් දාන එක, starlink services ban කරන එක විතරයි. Elon ඇවිල්ල ලංකාවෙන් අවසර ගන්න ඕනි නෑ ලංකාවේ අහස පාවිච්චි කරන්නේ නැත්තන් dish place කරන්න. ඔන්න ඌ ඇවිල්ල ලංකාවේ ISP කෙනෙක් වෙන්න යනවනං TRC එකෙන් අවසර ගන්න ඕනි. එහෙම scene එකක් නෑනේ.
    අයියෝ සල්ලි රටේ නිති ගැන ටිකක් හොයල කතා කරන්න යාළුවා ..
     
    • Like
    Reactions: udithshan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    අයියෝ සල්ලි රටේ නිති ගැන ටිකක් හොයල කතා කරන්න යාළුවා ..
    නීති වලින් වැඩක් නෑ ඕක logical scene එකක් විතරයි මොකද ලංකාවේ නීති වලින් ඕකට කරන්න පුළුවන් දෙයක් නෑ. දැන් approval දුන්නත් නැතත් කාටහරි starlink පාවිච්චි කරන්න බැරිද උන් setup කරාම? americanල හදට ගිහිල්ල හදේ කොඩිය ගැහුවම ඒ හද අපිටත් පේනවා ඒහින්ද එකට විරුද්දයි කියල අපිට මොනා හරි කරන්න පුලුවන්ද? උන් අපේ රටේ බිම් අගලක් පාවිච්චි කරන්නේ නැත්තන් TRCSL එකට direct කරන්න පුළුවන් දෙයක් නෑ dish ban කරනවා ඇරෙන්න. ඔව්වට නීති නෑ කතා කරන්නවත් අඩුම තරමේ මොකද නීතියකින් නවත්තන්න බෑ ඕක.

    satellite එක තියනවනං tranciever එකක් තියනවනං අපි උන්ට pay කරනවානං කතන්දරේ එච්චරයි. ලංකාව හිතලම ඕක ban කරන්නම ඕනි නවත්තන් ඕනිනං.
     
    • Like
    Reactions: kasun_kbp

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Horeng atawan duwanna puluwan wei eth Rs 1lak withara setup fee ekak and Rs 21000 per month gewan oka horeng ganna welawe oyta speed wadi, ping adu SLT 1Gbps Fiber ganna puluwan 1.2Tb bandwidth ekka oya ganata.
    1 lak setup fee ekakuth ithurui.

    Office ekakata arenna 1Tb walata wada data walin monawa karannada?
    Office wala un hora dish gahana ekak na ahu unoth commercial law ekath ekka laksha gaanaka fine wadi government eken.
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Oke machan afaik, ground stations thiyenawa. Ewagen thamai signal eka bounce karanne.

    Eg: India wala ground station ekak tibboth ehe law ekata yatath wenna wenawa (api signal eka pirate karala connect unath)
     
    • Like
    Reactions: Aki992

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,693
    5,631
    113
    TRC SL කියන්නේ ලංකිවේ තියන බලවත්ම ආයතනයක්. අපි මොන ගත්තත් RF සම්බන්දනම් අවසර ගන්න ඕනේ. ඔය RF band එක ලංකාව ඇතුලේ වෙන දේකට අවසර දීලා නම් ඉතින් පාවිච්චි කරනවා බොරු. හොරෙන් ගමන් හිටියාත් කරන්න දෙයක් නැහැ. කට්ටිය කියන satalite TV වලට Ku band එක දීලා තියෙන්නේ ලංකාව ඇතුලේ. Starlink band එක මොකද්ද කියලා හරියට දන්නවද?
     
    • Like
    Reactions: firerix

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,127
    4,403
    113
    TRC SL කියන්නේ ලංකිවේ තියන බලවත්ම ආයතනයක්. අපි මොන ගත්තත් RF සම්බන්දනම් අවසර ගන්න ඕනේ. ඔය RF band එක ලංකාව ඇතුලේ වෙන දේකට අවසර දීලා නම් ඉතින් පාවිච්චි කරනවා බොරු. හොරෙන් ගමන් හිටියාත් කරන්න දෙයක් නැහැ. කට්ටිය කියන satalite TV වලට Ku band එක දීලා තියෙන්නේ ලංකාව ඇතුලේ. Starlink band එක මොකද්ද කියලා හරියට දන්නවද?
    වැඩක් නැ බන් කියල මේකේ ඉන්නේ පොඩ්උන් තවම උන්ට දැනුමක් නැ අනික දැන් TRC එකේ ඉන්න ඔසද ලොක්කා පට්ට අප්ඩේට් පොරක් ..දැනටමත් බුවා ස්ටාර් ලින්ක් වලට එන්න ඕනෙනම් ඕන විදිහ හදල ඇති ...
     
    • Like
    Reactions: udithshan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,353
    19,453
    113
    Colombo
    නීති වලින් වැඩක් නෑ ඕක logical scene එකක් විතරයි මොකද ලංකාවේ නීති වලින් ඕකට කරන්න පුළුවන් දෙයක් නෑ. දැන් approval දුන්නත් නැතත් කාටහරි starlink පාවිච්චි කරන්න බැරිද උන් setup කරාම? americanල හදට ගිහිල්ල හදේ කොඩිය ගැහුවම ඒ හද අපිටත් පේනවා ඒහින්ද එකට විරුද්දයි කියල අපිට මොනා හරි කරන්න පුලුවන්ද? උන් අපේ රටේ බිම් අගලක් පාවිච්චි කරන්නේ නැත්තන් TRCSL එකට direct කරන්න පුළුවන් දෙයක් නෑ dish ban කරනවා ඇරෙන්න. ඔව්වට නීති නෑ කතා කරන්නවත් අඩුම තරමේ මොකද නීතියකින් නවත්තන්න බෑ ඕක.

    satellite එක තියනවනං tranciever එකක් තියනවනං අපි උන්ට pay කරනවානං කතන්දරේ එච්චරයි. ලංකාව හිතලම ඕක ban කරන්නම ඕනි නවත්තන් ඕනිනං.

    electromagnetic spectrum එක කියන්නෙ රටක තියන සීමිත සම්පතක් විදියට සලකන දෙයක්, රට ඇතුලෙ ඒක යූස් කරන එක ගැන සම්පූර්ණ අයිතිය ඒ රටට තියනවා , ඒක කවුරුවත් ලයිසන් එකක් හරි Approval එකක් හරි නැතුව යූස් කරන්න හදනවා නම් ඒකට විරුද්ධ වෙන්න පුලුවන්, internationally ඒක හැඬල් කරන්න තමයි ITU එක එහෙම තියෙන්නෙ
    starlink එකෙන් එහෙම Approval එහෙම නැතුව කරනවා කියන්නෙ අපි කාගෙ හරි රටකට අපිට ඕන විදියට මොනව හරි ට්‍රාන්ස්මිට් කරනවා වගේ දෙයක් ඒව කරන්න බැහැ
    ලයිසන් නැතුව යූස් කරන්න පුලුවන්, අන්තර්ජාතික වශයෙන් සම්මත frequency තියනවා WiFi/Bluetooth/CB Radio etc etc වලට වගේ යූස් කරන

    දැන් උඹ කියන විදියට internet restrictions තියන China/Middle east/North Korea වගේ රට වලටත් ඔය විදියට ඉන්ටනෙට් කිසිම රිස්ට්‍රික්ශන් එකක් නැතුව යන්න පුලුවන් වෙයි හරි කියලද හිතන් ඉන්නෙ

    පොඩ්ඩක් කියවලා බලපන් සැටලයිට් සිගනල් වලට හැම රටකින්ම වෙන වෙනම Approval ගන්න ඕන, landing rights කියලා
    2020 December වෙනකොට ස්ටාර්ලින්ක් සිග්නල් වලට Approval දීල තිබිලා තියෙන්නෙ USA/UK/Canada/Australia විතරයි.
    උන් Approval ගත්තෙ නැති රටවලින් කනෙක්ට් වෙන්න දෙන එකක් නැහැ, මොකද සිග්නල් තියනවා නම් යූස් කරන්න තිබ්බා සැටලයිට් ටීවී වගේ නම්, internet කියන්නෙ two way නේ.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    oka passe setup fees adu wei. oke wasiyak thiyenawa. Tower satellite ekata connect karala gam pathi walata 5G dunnaki
     
    • Like
    Reactions: Error365!

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔකේ එහෙම්මම කියන්න බෑ. Approval නොදුන්නොත්*
    StarLink ලංකාවට ඇවිල්ල internet දෙනවා නෙවේ company එකක් ගහගෙන. එතකොට උන්ට TRCSL අදාළ නෑ. TRC එකට කරන්න පුළුවන් starlink dishes වලට ban එකක් දාන එක, starlink services ban කරන එක විතරයි. Elon ඇවිල්ල ලංකාවෙන් අවසර ගන්න ඕනි නෑ ලංකාවේ අහස පාවිච්චි කරන්නේ නැත්තන් dish place කරන්න. ඔන්න ඌ ඇවිල්ල ලංකාවේ ISP කෙනෙක් වෙන්න යනවනං TRC එකෙන් අවසර ගන්න ඕනි. එහෙම scene එකක් නෑනේ.

    ලංකාව approval දුන්නොත්* (highly unlikely)
    උන්ට ලංකාවේ ISP කෙනෙක් වෙලා දෙන්න පුළුවන් internet officially. ලංකාවට ලොකුවට අත ගහන්න වෙන්නේ නෑ හැබැයි උන් මොනවා දුන්නත්.

    හැබැයි approval දුන්නත් නැතත් ලංකාවේ මිනිස්සුන්ට starlink පාවිච්චි කරන්න පුළුවන්.

    You need to learn and read a lot my friend.. A damn lot :) You have no idea about 'regulation of telecommunication services'
     
    • Like
    Reactions: lilman