මට දැන් මේ ජොබ් ඉන්ටවීව් ගිහිල්ල ජොබ් හොයල චාටර් වෙලා එපාවෙලා තියෙන්නෙ. මම බැලුවෙ Uber කරන්න කියල අලුතෙන් ජපන් ඇල්ටො එකක්වත් අරගෙන ලීස් එකට. එහෙම කරල පාඩුවෙයිද මචන්ල? සාමාන්යෙන් Uber කරල දවසට කීයක් විතර හොයන්න පුලුවන්ද??
uba job hoyanawa mama job eken ayn wenawa ban
Mokadda umba job vacancies hoyapu field eka ban?

uba job hoyanawa mama job eken ayn wenawa ban
Ehenam uber padapan![]()
uber wade kohomada ban? kohomada income eka??
E moko ban job eken ayin wenne
එහෙම එක ෆීල්ඩ් එකක් නෑ බන්......
ඒ මොකෝ බන් තකහනියෙම??
------ Post added on Feb 10, 2021 at 6:18 PM
Uber car duwala loku labayak ne kiyala kiyanne..mokada uber eke margin ekama denna wenwa 25% wtra..itin terumak ne kiyalai gdak aya kiynae..Tuk ekkak diwoth nam shape kiyala kiynwa..mam nam kiyanne loku ganan lease dala hira wenna epa kiyalaමට දැන් මේ ජොබ් ඉන්ටවීව් ගිහිල්ල ජොබ් හොයල චාටර් වෙලා එපාවෙලා තියෙන්නෙ. මම බැලුවෙ Uber කරන්න කියල අලුතෙන් ජපන් ඇල්ටො එකක්වත් අරගෙන ලීස් එකට. එහෙම කරල පාඩුවෙයිද මචන්ල? සාමාන්යෙන් Uber කරල දවසට කීයක් විතර හොයන්න පුලුවන්ද??
epa wela ban dan ati
henak kotan jiwath wenawa gamata gihin
Matath oka nam hithila thiyanne. Eth practically amarui ban. Akkara 10k thiyanawa aiyata porath ekka set wela mamath wagawak danna inne. Habai job eken ayin wenne na.
epa wela ban dan ati
henak kotan jiwath wenawa gamata gihin
මට දැන් මේ ජොබ් ඉන්ටවීව් ගිහිල්ල ජොබ් හොයල චාටර් වෙලා එපාවෙලා තියෙන්නෙ. මම බැලුවෙ Uber කරන්න කියල අලුතෙන් ජපන් ඇල්ටො එකක්වත් අරගෙන ලීස් එකට. එහෙම කරල පාඩුවෙයිද මචන්ල? සාමාන්යෙන් Uber කරල දවසට කීයක් විතර හොයන්න පුලුවන්ද??
Mcn advice ekak dennam oyata 2019 anthima elakiri eke kollek mata kata kara alto ekak ganna pora reputed company ekaka manager post ekak tbbe ethakota athe loku ganak tbbbe naha eth mama lease eka krala dunna bn ethakota pora job eka karala hawsata PICK ME diwwa passe masa gankata paassse office ekath ekka waliyak dagena ain una job hewwata hambune na pick me diwwa full time wahane alto ekak gaththe mata kwwa maseta aduma 150000 hoynwa kyl profit eka 100000k withara tynwa kwwa hodata hamaba krnwa ita amatharwa mama danna corporate hire porata set karala dunna mama adatath u full time duwanne jobak krnne na hamba krnna plwn UBER nm recommend krnne na eka padui bn uba mahnsi wenwanm hamba krna eka loku gemak neme
habai mcn mage advice eka thama bn plwn nm jobak krnaa gaaman oka duwapn mkd ethakota income 2k eka nsa jiwath wenna lesi field eka kypn jobak set krnna blnnam bn
Gd Luck mcn
Dan indian un awama lankawe unta jobs nethi wenawa.ita passe okoma pickme join wei.indian unuth awa gaman pickme join wei.
Awoth kiyala kivve.okun itin taxi elawannaa ipaduna unne.apu gaman owata join wenawaAde ehemath case ekakda ban?