G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මට දැන් මේ ජොබ් ඉන්ටවීව් ගිහිල්ල ජොබ් හොයල චාටර් වෙලා එපාවෙලා තියෙන්නෙ. මම බැලුවෙ Uber කරන්න කියල අලුතෙන් ජපන් ඇල්ටො එකක්වත් අරගෙන ලීස් එකට. එහෙම කරල පාඩුවෙයිද මචන්ල? සාමාන්යෙන් Uber කරල දවසට කීයක් විතර හොයන්න පුලුවන්ද??
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,996
    9,566
    113
    එක තැනක නෑ
    uber wade kohomada ban? kohomada income eka??

    Hariyatama danne na ban eka nam. Godak un karanawa ithin. Karanawa kiyanne loss na kiyana ekane ban.

    Habai godak un ahuwama kiyanawa mul kale trips ambanekata denawalu eth passe passe wdiya hambenne na kiyala.

    Umba aluthenma wahanayak aran patan ganna hadana nusa aniwa hondatama hoyala wadeta bahapan.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,704
    7,898
    113
    මෙන්න මෙතන...
    මට දැන් මේ ජොබ් ඉන්ටවීව් ගිහිල්ල ජොබ් හොයල චාටර් වෙලා එපාවෙලා තියෙන්නෙ. මම බැලුවෙ Uber කරන්න කියල අලුතෙන් ජපන් ඇල්ටො එකක්වත් අරගෙන ලීස් එකට. එහෙම කරල පාඩුවෙයිද මචන්ල? සාමාන්යෙන් Uber කරල දවසට කීයක් විතර හොයන්න පුලුවන්ද??
    Uber car duwala loku labayak ne kiyala kiyanne..mokada uber eke margin ekama denna wenwa 25% wtra..itin terumak ne kiyalai gdak aya kiynae..Tuk ekkak diwoth nam shape kiyala kiynwa..mam nam kiyanne loku ganan lease dala hira wenna epa kiyala
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Matath oka nam hithila thiyanne. Eth practically amarui ban. Akkara 10k thiyanawa aiyata porath ekka set wela mamath wagawak danna inne. Habai job eken ayin wenne na.

    ඔව් ඉතින් ඒකත් නරක නෑ......

    epa wela ban dan ati

    henak kotan jiwath wenawa gamata gihin

    ඔව් ඉතින් ඒකත් නරක නෑ......
    ------ Post added on Feb 10, 2021 at 6:44 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට දැන් මේ ජොබ් ඉන්ටවීව් ගිහිල්ල ජොබ් හොයල චාටර් වෙලා එපාවෙලා තියෙන්නෙ. මම බැලුවෙ Uber කරන්න කියල අලුතෙන් ජපන් ඇල්ටො එකක්වත් අරගෙන ලීස් එකට. එහෙම කරල පාඩුවෙයිද මචන්ල? සාමාන්යෙන් Uber කරල දවසට කීයක් විතර හොයන්න පුලුවන්ද??

    Mcn advice ekak dennam oyata 2019 anthima elakiri eke kollek mata kata kara alto ekak ganna pora reputed company ekaka manager post ekak tbbe ethakota athe loku ganak tbbbe naha eth mama lease eka krala dunna bn ethakota pora job eka karala hawsata PICK ME diwwa passe masa gankata paassse office ekath ekka waliyak dagena ain una job hewwata hambune na pick me diwwa full time wahane alto ekak gaththe mata kwwa maseta aduma 150000 hoynwa kyl profit eka 100000k withara tynwa kwwa hodata hamaba krnwa ita amatharwa mama danna corporate hire porata set karala dunna mama adatath u full time duwanne jobak krnne na hamba krnna plwn UBER nm recommend krnne na eka padui bn uba mahnsi wenwanm hamba krna eka loku gemak neme

    habai mcn mage advice eka thama bn plwn nm jobak krnaa gaaman oka duwapn mkd ethakota income 2k eka nsa jiwath wenna lesi field eka kypn jobak set krnna blnnam bn

    Gd Luck mcn

    Ade thanx a lot for the info and advice macho. Ara pickme kathawa gana kiwwa ekatath thanx macho. Normally mona mona areaswala pickme kaloth da macho business tiyenne godak?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,001
    67,320
    113
    Dan indian un awama lankawe unta jobs nethi wenawa.ita passe okoma pickme join wei.indian unuth awa gaman pickme join wei.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈත්තම කතාව උබර් පාඩුයි, උබ හොයන ගානින් 25%ක් උන් කපනව, අනික උබට දුවන්ඩ වෙන්නෙ කිලෝමිටරේ 40ටත් අඩුවෙන්, ඔය කරනව කියන උන් වැඩි හරියක් හැලෙනව,

    ප්‍රයිවට් හයර් තියෙන උන් නම් ගානක් හොයනව, අනිත් උන් ඔක්කොම ඉවරයි, උබර් වල ත්‍රිවිල් දුවපන් පඩුවක් නැ , කාර් එකක් දුවනව කියන්නෙ අතින් කාල හරක් බලන වැඩක්