Questions PhD concept

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    meka mcn?? credit 60
    ඕක මදි වෙයි, නෝමල් යුනි එකක් නම් උඹට credit කවර් වෙන්න කියල තව කොලිෆිකේශන් එකක් ඉශූ කරයි තියෙන අනිත් කොලිෆිකේශන් එක්ස්පීරියන් එහෙම බලල, සල්ලි ගනී.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,748
    113
    canada
    හෙළයෙක් හොද උත්තරයක් දීල තියෙනවා.
    ඕක professor මත තීරණය වෙනවා
    (1) සමහර අයට phd අරමුණ professor දෙනවා. සාමාන්‍යයෙන් research group එකේ කලින් කරපු දේවල් අනුව ඊළගට කරන්න ඕනේ දේවල් තෙරණය වෙනවා. ඔයාට කරගෙන යන්න විතරයි තියෙන්නේ
    (2) සමහර වෙලාවට කට්ට කාගෙන papar කියවල අපිම හොයාගන්න වෙනවා.

    මට පැහැදිලි නැහැ. ඔයා පිටරට ගිහින් phd එකක් කරන්න බලාපොරොත්තු වෙනවාද? එකට apply කරන විදියද අහන්නේ. field එක මොකද්ද ?
     

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    සුපවයිසර් කෙනෙක් සෙට් කරගන්න එක තමයි මචං මුලින්ම කරන්න ඕනි. හොඳම දේ තමයි අපි කැමති research field එකේ, කැමති university වල supervisors ලා සෙට් එකකටම හොඳ cover letter එකක් එක්ක email කරන එක.

    scholarship එකක් සෙට් කරගන්න එක අනිවා කරන්න කියලා තමයි මං නම් කියන්නේ..නැත්නම් තියෙන workload එකත් එක්ක ආයේ වැඩ කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    සුපවයිසර් කෙනෙක් සෙට් කරගන්න එක තමයි මචං මුලින්ම කරන්න ඕනි. හොඳම දේ තමයි අපි කැමති research field එකේ, කැමති university වල supervisors ලා සෙට් එකකටම හොඳ cover letter එකක් එක්ක email කරන එක.

    scholarship එකක් සෙට් කරගන්න එක අනිවා කරන්න කියලා තමයි මං නම් කියන්නේ..නැත්නම් තියෙන workload එකත් එක්ක ආයේ වැඩ කරන්න අමාරුයි.
    මේවා දැනගෙන හිටියේ නෑ බන් ඩිග්‍රී එක කරන කාලෙ. දන්න එකෙක්වත් කිව්වෙ නෑ. විස්තර අහගන්නවත් මෙහෙම එව්වා තියෙන බව දැනන් හිටියේ නෑ.

    පිටරට එව්වාට යන්න ගොඩක් සල්ලි ඕනෙ කියලයි අහලා තිබ්බෙ. ඩිග්‍රී එක ඉවර වෙච්ච දවසේ ඉඳන් කළේ ගෙදර ගොඩ දාන්න මහන්සි වෙච්චි එක. ස්කොල් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.

    දැන් ඉතින් අපිව ගන්න එකක් නෑ.

    :(:(:(:(
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    මචන් රිසර්ච් වර්ග ගොඩක් තියෙනව කොහොම උනත් සමරියක් විදියට ගත්තොත් ඇකඩමික් රිසර්ච් සහ ඇප්ලිකේශන් රිසර්ච්. මේ දෙකේ වෙනස තමා ඔය ඇකඩමික් එකේ හොයා ගන්නෙ තියරි කන්සෙප්ට් වගේ දේවල්. ඇප්ලිකේශන් වල හොයන්නෙ කොමර්ශල් දෙයක් උදාහරණයක් විදියට AI කොහොමද QA වලට ගන්නෙ වගේ දෙයක්.

    ඔය දෙකෙන් කොයිකද කියල එක පාරට තෝරගන්න අමාරු වෙන්නත් පුළුවන්. කොහොමත් ඔයාට ඕක කරන්න කලින් කලින් අය කරපු පේපර්ස් කියවන්න වෙනව ගොඩක්. එහෙම කියවල බලන්න ඒ පේපර් වල තියෙනව conclusion කියල කොටසක් ඒකෙ තියෙනව එයාලට ආපු ප්‍රශ්න විසදගන්න බැරි උන දේවල් වගේ. එතනින් ඔයාට අදහසක් ගන්න පුළුවන් දැනට කරන්න බැරි වෙලා තියෙන ප්‍රශ්න මොනවද කියන එක. ඒක 100% අලුත් දෙයක්ම වෙන්න ඕනි නෑ. උදාහරණයකට අපි දකිනව කාර් ගැන කරපු රිසර්ච් එකක හෙඩ් ලයිට් හරියට ෆෝකස් වෙන්නෙ නැති ගැටලුවක් තියෙනව කියල. ඒක බේස් කරගෙන ඔයාට පුළුවන් ඒ ප්‍රශ්නෙට විසදුමක් දෙන්න.

    ඔය මම කිව්වෙ බේසික් අයිඩියා එකක් රිසර්ච් ප්‍රොබ්ලම් එකක් තෝරගන්න විදිය ගැන. ඔයා කරන්න බලාපොරොත්තු වෙන ෆීල්ඩ් එක අනුව සුපර්වයිසර් කෙනෙක් හොයාගන්න එක තමා මුලින්ම කරන්න වෙන්නෙ පීඑච්ඩී එකට නන්. ඊට පස්සෙ ඒ ගොල්ලො එක්ක කතා කරල බලන්න ඔයාව ස්ටුඩන්ට් කෙනෙක් විදියට ගන්නවද කියල එයා කියයි කොහොමද වැඩේ කරන්න පුළුවන් කියන එක. කෙනෙක් තෝරගන්න බැරි නන් යුනිවර්සිටි එකකට කතා කරල අහන්න. ප්‍රයිවට් යුනි වල නන් ලොකු සපෝට් එකක් දෙයි. එතනින් තමා ඕක පටන් ගන්න ලේසි.
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: