SLT Web Family Plus + Fibre monthly bill

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    denawa fresh customerslata. aluthen slt walata join wena ayata. adsl to fiber yana ayata ganna baha

    New connection giyath eeta pahala package pennanne na habai

    luHU47H.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    මේ මාසෙ හිටන් බිල 9000 පනින සීන් එකක් තියෙන්නෙ. youtube addon එකත් ගත්ත

    Services අරන් නම් බිල කීයක් ආවත් අවුලක් නෑ නිකම් වැඩි කරන එකනෙ අවුල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    :) @ Hyaenidae
    පියෝ ටීවිත් තියෙනව උගෙන් 270යි චාර්ජ් කරල තියෙන්නෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    :) @ Hyaenidae
    පියෝ ටීවිත් තියෙනව උගෙන් 270යි චාර්ජ් කරල තියෙන්නෙ

    ඒ පරණ පැකේජ් එකක් දැන් තියෙන්නෙ 430 , 390 පැකේජ් දෙක විතරයි. 390 පැකේජ් එක ගත්තොත් ෆෝන් එක හරි රවුටරේ හරි පිච්චිලා ගියොත් අපිම අලුත් එකක් ගන්න ඕන SLT එකෙන් දෙන්නෑ
     

    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    ඒ පරණ පැකේජ් එකක් දැන් තියෙන්නෙ 430 , 390 පැකේජ් දෙක විතරයි. 390 පැකේජ් එක ගත්තොත් ෆෝන් එක හරි රවුටරේ හරි පිච්චිලා ගියොත් අපිම අලුත් එකක් ගන්න ඕන SLT එකෙන් දෙන්නෑ
    නෑ බන් ෆෝන් එක පිච්චුනොත් අපි එකක් ගන්න ඕනේ.රවුටරය පිච්චුනොත් එයාලා හදලා දෙනවා.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,347
    5,680
    113
    methana hugak aya use karanne peo tv silver pkg eka. eke balanna deyak tiyeawada?worth da?

    mage bill eket rental eka 430 + 1490 (voice data)