Greedy Sri Lankan Lady | Galle Turtle Hatchery

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ගිය පාර අර හැරල්ඩ් කියන පොර ඇවිල්ල මේ ගෑනිට $200 ක් දීල ගියා පව් කියල ,
    දැන් මේ ගෑනි මෙතනට එන වුන් ඔක්කොගෙන්ම රුපියල් විසිදාහ පනස්දාහ ඉල්ලනවා 😂 😂
    පට්ට ආතල් සින්හල්ලු 😂😂

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනිතිම හරියේ ඔකි සුද්දට කියනවා ප්‍රොපර්ටි එකෙන් එලියට බැහැලා කරලා විලොග් එකක් කරගනින් කියලා
    ෆොන් එකෙන් විඩියො කරොත් ගානයි කැමරා එකෙන් විඩියෝ කරොත් එවගේ තුන් හතර ගුනයක්
    ටොටල් හැමිනෙශන් ඉතින් අනිවා ඔය වගෙ එවුන්ට නම් ගෙමක් අදින්නම ඔනි
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    අනිතිම හරියේ ඔකි සුද්දට කියනවා ප්‍රොපර්ටි එකෙන් එලියට බැහැලා කරලා විලොග් එකක් කරගනින් කියලා
    ෆොන් එකෙන් විඩියො කරොත් ගානයි කැමරා එකෙන් විඩියෝ කරොත් එවගේ තුන් හතර ගුනයක්
    ටොටල් හැමිනෙශන් ඉතින් අනිවා ඔය වගෙ එවුන්ට නම් ගෙමක් අදින්නම ඔනි
    එහෙම තමා යකෝ
    ඔය ගෑනි අතින් වියදම් කරලා ඔය සත්තුන්ට කන්න දෙන්නෙ කහනවට නෙමෙයිනෙ
    උඹ නිකම් හිතපන් නර්ස් කෙනෙක් ගැන.. ඒකි මේකප් බඩු අරන් ගාලා.. පෙඩිකිව් අනං මනං සල්ලි දීලා කරගෙන එහෙම
    ඉස්පිරිතාලෙ දොස්තරට නිකම් උකන්න දුන්න පලියට... ඇටෙන්ඩෙන්ට්ලාට දෙයිද?

    අන්න ඒවගේ තමා... ලෝකල් උන්ගෙන් පොඩි ගානක් ගත්තට සුද්දගෙන් ගානක් කඩන්න බලන්නෙ
     
    Last edited:

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අනිතිම හරියේ ඔකි සුද්දට කියනවා ප්‍රොපර්ටි එකෙන් එලියට බැහැලා කරලා විලොග් එකක් කරගනින් කියලා
    ෆොන් එකෙන් විඩියො කරොත් ගානයි කැමරා එකෙන් විඩියෝ කරොත් එවගේ තුන් හතර ගුනයක්
    ටොටල් හැමිනෙශන් ඉතින් අනිවා ඔය වගෙ එවුන්ට නම් ගෙමක් අදින්නම ඔනි
    Ah rata yanna gihin kela una ponnaya neda mey. Tho kela karagatta ewa meke un danne nathi hinda hodai. Tho salli illa gatta ekata salli deepan pimpiyek wenne nathuwa
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කොල්ලයි / බල්ලයි හැම එකාම කැමර් උස්සන් එනවා වීඩියෝ කරන්න කිය කියා. උන් දන්නේ නෑනේ වීඩියෝ එක යොදා ගන්නේ අධ්‍යාපන වැඩකටද, ad එකකටද, වෙන මොකක් හරි වැඩකටද කියල. උන් සුද්දෙක් දැක්ක ගමන් හිතන්නේ මේක මහා පරිමාන වැඩක් කියල.
    තමන්ට දෙන්න සල්ලිත් නැත්නම්, වැඩෙත් අඩුවට කරගන්නත් ඕන නම් කරන්න ඕන පිලිවලකට ඇදුම් ඇදන් ගිහින් ශේප් එකේ කතා බහ කරලා හෙමෙහිට අවසරේ අරන් වීඩියෝ එක කරගන්න එක. ගොඩක් එවුන් කතා බහ කරලා වැඩක් ගොඩ දාගන්න දන්නේ නෑ. ලොකු ලයින් එකෙන් වැඩේට බැහැල අනාගෙන කෑ ගහනවා.
    මම කැම්පස් කාලේ කල ප්‍රොජෙක්ට් එකකට බස් එකේ ගිහින් සෑහෙන්න මිනිස්සු එක්ක ගනු දෙනු කරන්න උනා. ගොඩක් වැඩ පිලිවලකට කතාබහ කරලා එන්ටර් වුනාම ඒ මිනිස්සු නිකම්ම අපේ වැඩේට උදවු කරනවා. ඒ මිනිස්සුම කාර් එකකින් බැහැල ලොකු ලයින් එකෙන් එන එවුන්ට ගාන කපන හැටිත් දැක්කා. සමහර ඔය ගාල්ල / කළුතර මිනිස්සු හිටියා වීඩියෝ / ෆොටෝ ටික අරන් ඉවර වෙලා යන්න හදද්දී දවල් කෑම පවා දීපු.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෑනි ගැන හොඳ කියනවා නෙමෙයි, හැරල්ඩ්ගේ වීඩියෝ එකෙන්ම ඒ දවස්වලම හිතුනේ ඒ ගෑනිට කිසි ගානක් තිබුනේ නෑ ඒ දීපු සල්ලිවල කියලා.

    හැබැයි මේ ජොනී නං ලංකාවේ යූටියුබ් හිඟන්නන්ට දෙවනි නෑ. ඌ චැනල් එක අටවං ඉන්නේ වීඩියෝ එකක් දාලා අනුන්ගෙන් කාලා අතටත් ගානක් අරං ආතල් එකේ ඉන්න.
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    ඔය video හදන කෙනා දැන් ගොඩක් කල් ලංකාවේ නේද. Tourist කෙනෙකුට උපරිම visa දෙන්නේ මන් දන්න විදිහට මාස 3 කට. දැන් visa expire වෙලා ඇති.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,957
    25,182
    113
    Fantasy
    කොල්ලයි / බල්ලයි හැම එකාම කැමර් උස්සන් එනවා වීඩියෝ කරන්න කිය කියා. උන් දන්නේ නෑනේ වීඩියෝ එක යොදා ගන්නේ අධ්‍යාපන වැඩකටද, ad එකකටද, වෙන මොකක් හරි වැඩකටද කියල. උන් සුද්දෙක් දැක්ක ගමන් හිතන්නේ මේක මහා පරිමාන වැඩක් කියල.
    තමන්ට දෙන්න සල්ලිත් නැත්නම්, වැඩෙත් අඩුවට කරගන්නත් ඕන නම් කරන්න ඕන පිලිවලකට ඇදුම් ඇදන් ගිහින් ශේප් එකේ කතා බහ කරලා හෙමෙහිට අවසරේ අරන් වීඩියෝ එක කරගන්න එක. ගොඩක් එවුන් කතා බහ කරලා වැඩක් ගොඩ දාගන්න දන්නේ නෑ. ලොකු ලයින් එකෙන් වැඩේට බැහැල අනාගෙන කෑ ගහනවා.
    මම කැම්පස් කාලේ කල ප්‍රොජෙක්ට් එකකට බස් එකේ ගිහින් සෑහෙන්න මිනිස්සු එක්ක ගනු දෙනු කරන්න උනා. ගොඩක් වැඩ පිලිවලකට කතාබහ කරලා එන්ටර් වුනාම ඒ මිනිස්සු නිකම්ම අපේ වැඩේට උදවු කරනවා. ඒ මිනිස්සුම කාර් එකකින් බැහැල ලොකු ලයින් එකෙන් එන එවුන්ට ගාන කපන හැටිත් දැක්කා. සමහර ඔය ගාල්ල / කළුතර මිනිස්සු හිටියා වීඩියෝ / ෆොටෝ ටික අරන් ඉවර වෙලා යන්න හදද්දී දවල් කෑම පවා දීපු.
    උබ කැම්පස් ගියේ නෑ කියලා මට කෙබරයක් පත බෑවා නේද දවසක්
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබ කැම්පස් ගියේ නෑ කියලා මට කෙබරයක් පත බෑවා නේද දවසක්
    :no::no: විකාරද බන්?? මම එළකිරියේ චැට් දාලා තියෙන්නේ පුද්ගලිකව මාව දන්නා පස් දෙනෙක් එක්ක විතරයි. ඉන් 3ක්ම කැම්පස් යාලුවෝ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,957
    25,182
    113
    Fantasy
    :no::no: විකාරද බන්?? මම එළකිරියේ චැට් දාලා තියෙන්නේ පුද්ගලිකව මාව දන්නා පස් දෙනෙක් එක්ක විතරයි. ඉන් 3ක්ම කැම්පස් යාලුවෝ.
    තව ටිකක් මතක් කරන්න evidences දාන්න කලින්
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    තව ටිකක් මතක් කරන්න evidences දාන්න කලින්
    යකොව්, මතකයි මතකයි. Prof: Pemadasa මහතාගේ සේවය ගැන දවසක් මම එකෙක්ට කිවා කෙටියෙන්. එහෙනම් ඒ උබ වෙන්න ඕන. මං ගැන උබ, මට වඩා මතක තියන් ඉදලනේ. මම කැම්පස් ගියේ බිල්ඩිමක් හදන්න බන්. ඒකට ලී හොයන්න ගම්වල ඇවිද්දා... ඒ බිල්ඩිමේ උබල ඉගෙන ගත්තා. දියුණු උනා. සංසාරේ ....:D:D
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,957
    25,182
    113
    Fantasy
    යකොව්, මතකයි මතකයි. Prof: Pemadasa මහතාගේ සේවය ගැන දවසක් මම එකෙක්ට කිවා කෙටියෙන්. එහෙනම් ඒ උබ වෙන්න ඕන. මං ගැන උබ, මට වඩා මතක තියන් ඉදලනේ. මම කැම්පස් ගියේ බිල්ඩිමක් හදන්න බන්. ඒකට ලී හොයන්න ගම්වල ඇවිද්දා... ඒ බිල්ඩිමේ උබල ඉගෙන ගත්තා. දියුණු උනා. සංසාරේ ....:D:D
    අන්න හරි. ඒත් උබ කෙබරයක් ඇද බෑවේ ඈහ්
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අන්න හරි. ඒත් උබ කෙබරයක් ඇද බෑවේ ඈහ්
    නෑ බන් මම විෂයක් සම්බන්ධව කරන පැහැදිලි කිරීමකදී කිසිම බොරුවක්/ විහිළුවක් කරන්නේ නෑ. ඉන් පරිභාහිර කියන දේවල් නම් එක බයිලා දාල බලන එවුන් චුන් කරනවා. :lol::lol::lol: ඒක හින්දා එකෙක්වත් මාත් එක්ක තරහ නෑ. පොඩි එකාගේ ඉදන් ලොකු තැන දක්වා මගේ යාළුවො. උබලගේ කැම්පස් එකේ උනත් ෆොටෝ කොපි ගහන අයියල,පිහිදාන අබාන්ස් නැන්දලා ඉදන් මුල් පුටුව දක්වා අය මාව දන්නා කියන අය. ඒක නිසා තමා උබලගේ කැම්පස් එකේ බිල්ඩිමක් ගැන මම උබට විස්තරේ කිවේ.
     
    • Haha
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,957
    25,182
    113
    Fantasy
    නෑ බන් මම විෂයක් සම්බන්ධව කරන පැහැදිලි කිරීමකදී කිසිම බොරුවක්/ විහිළුවක් කරන්නේ නෑ. ඉන් පරිභාහිර කියන දේවල් නම් එක බයිලා දාල බලන එවුන් චුන් කරනවා. :lol::lol::lol:
    20210214_215214.jpg

    ඔන්න මන් නෙවෙයි කිව්වේ ඈහ්හ්.
    (සීරියස් ගන්ඩ එපා)