Coolant leak reservoir tank cap

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    මචන් මෙතනින් පොඩි leak එකක් තියෙනවා.
    කොහෙහරි ගිහින් ආවාම reservoir cap එක උඩ coolant තියෙනවා.
    හැබැයි heat වෙන්නෙ නැ.
    Tank eke full level indicator eka lagata coolant thiyenawada.
    Toyota Corolla 110

    edit.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,104
    113
    Ado edit kala

    රේඩියේටරේ ඉඳන් කූලන්ට් එන/කූලන්ට් යන බටේ බුරුල් වෙලා ඇති බටේ ගලෝල ඩැමේජ් තියෙනවද බලල අලුත් හෝස් ක්ලිප් එකක් දාල බලන්න
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    රේඩියේටරේ ඉඳන් කූලන්ට් එන/කූලන්ට් යන බටේ බුරුල් වෙලා ඇති බටේ ගලෝල ඩැමේජ් තියෙනවද බලල අලුත් හෝස් ක්ලිප් එකක් දාල බලන්න
    Normally wenna one bn expansion tank eka ethulata coolant yanna neda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,104
    113
    Normally wenna one bn expansion tank eka ethulata coolant yanna neda

    යන්න එන්න දෙකම වෙනව, එන්ජින් එක operating temp එකට ආවම රේඩියේටරේ කූලන්ට් expand වෙලා expansion tank එකට යනව එන්ජින් එක cool වෙනකොට ආයෙ රේඩියේටර් එකට එනව
     
    • Love
    Reactions: Software_Eng

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    යන්න එන්න දෙකම වෙනව, එන්ජින් එක operating temp එකට ආවම රේඩියේටරේ කූලන්ට් expand වෙලා expansion tank එකට යනව එන්ජින් එක cool වෙනකොට ආයෙ රේඩියේටර් එකට එනව
    hari machn mama balannam hose eka
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    කැප් එක උඩට කූලන්ට් එන්නේ රේඩියේටර් එකේ ඉඳලා එන කූලන්ට්, රීසවොයර් එකට යන තැන හෝස් ක්ලිප් එක බුරුල් හෝ, හෝස් එක පුපුරලා නිසා වෙන්න ඇති. ඒකට පමණක් පිලියමක් යෙදීම මේ ලෙඩේට සාර්ථක පිළියම නොවෙයි. රේඩියේටර් කැප් එකේ ස්ප්‍රින් ටෙන්ෂන් අඩුවෙලා, වතුර එලියට(රිසවොයර් එකට) යාම ඊට හේතු වෙනවා විය හැකියි. නියමිත ප්‍රෙෂර් එක තියන අළුත් රේඩියේටර් කැප් එකක් (ඕනෑම අලුත් කැප් එකක් නොවෙයි, මේ වාහනයට අදාළ ප්‍රෙෂර් එක සහිත) දාන එක සාර්ථක විය හැකියි.
     
    expansion cap eka bate set wena thenin crack wela machn. mama den bate balola beluwama dekke

    hari machn mama balannam hose eka
    Plstic bata kella pupurala bn.
    ------ Post added on Feb 14, 2021 at 11:09 AM
     
    • Like
    Reactions: Hyaenidae

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    ඕක ලොකු ගැටලුවක් නෙමෙයි. මොකද රිසර්වු ටෑන්ක් එකේ කූලන්ට් වැඩි උනාම ඕවර්ෆ්ලෝ වෙන්න තමයි තියෙන්නෙ.

    නෝමල් එකේ තියෙනකොට රිසර්වු ටෑන්ක් එකේ අපර් ලෙවල් මාක් එකයි ලෝවර් ලෙවල් මාක් එකයි අතර කූලන්ට් තියෙනවද කියල බලන්න. ඊට පස්සෙ ගමනක් ගිහින් ඇවිත් එන්ජිම නිවුනම මාක් දෙක අතරම කූලන්ට් ලෙවල් එක තියෙනවද, නැත්තං ටැංකිය පිරෙන මට්ටමටම වැඩි වෙලා තියෙනවද බලන්න.

    කොහොමත් බට ගලවල ආයෙ ගහල, යකඩ ක්ලිප් එක එහාමෙහා කරල දැම්මම ලීක් එකනං හරියයි.
     
    Bate wadina thena plastic bata kella pelila machn