Bitcoin Next bubble targets

Status
Not open for further replies.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හා හා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මටත් සන්තොසෙ බෑ. බැට් මෑන් මටත් ඇරිය.

    View attachment 113195

    දැන් ඉතින් ඊලග බයි ඔර්ඩර් එක එනකන් බලාගෙන ඉන්නව. කෝකටත් කියල මම ලොකු ගැප් තියල බයි කලේ.
    ට්‍රෙන්ඩ් එක හැරුන ගමන් කල්ල මරේ.

    උබ පාතින් නේ ගන්න ඇත්තේ බන්?
     
    • Like
    Reactions: bestdivx

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හා හා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මටත් සන්තොසෙ බෑ. බැට් මෑන් මටත් ඇරිය.

    View attachment 113195

    දැන් ඉතින් ඊලග බයි ඔර්ඩර් එක එනකන් බලාගෙන ඉන්නව. කෝකටත් කියල මම ලොකු ගැප් තියල බයි කලේ.
    ට්‍රෙන්ඩ් එක හැරුන ගමන් කල්ල මරේ.
    උබ ඔය මොනවා අරගෙනද 24322$ lost එකක් පෙන්නන්නේ :frown:
     
    • Like
    Reactions: lasankandy

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මම ඊ යෙ BAT .64 ගත්තෙ බන්, ඊ ලග එක ගන්නෙ .40

    නෑ බන් ස්පොට්
    ------ Post added on Feb 15, 2021 at 10:15 AM

    0.64
    ------ Post added on Feb 15, 2021 at 10:15 AM
    Ade uba ochxhara loss ekak enna uba patta loku lot ekak buy karanna aththe?dan PNL eka pennanawada bn?app eke nm pennanne naha
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම ඊ යෙ BAT .64 ගත්තෙ බන්, ඊ ලග එක ගන්නෙ .40

    නෑ බන් ස්පොට්
    ------ Post added on Feb 15, 2021 at 10:15 AM

    0.64
    ------ Post added on Feb 15, 2021 at 10:15 AM
    a0b1bf79681af94f7fc5f0302bb7a726.jpg
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    ඉරිදා තමා බහින්නේ නහුතෙටම. කොටස් වෙළදපල වගේ වහන්නේ නෑ නේ බන්. weekend කියලා
    Eth bun godak loku ganan buy karala tiyana company wala assets wala decisions ganne week days wala neda, ungen sell wenna ida nadda
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Eth bun godak loku ganan buy karala tiyana company wala assets wala decisions ganne week days wala neda, ungen sell wenna ida nadda

    එහෙම නෑ බන්. ඕකුන් sell වෙන්න ඕන ගාන ලස්සනට සෙට් කරලා ඉන්නේ. හැම වෙලේම ටච් එකෙ ඉන්නේ නැතිව කරන්න බෑ නේ
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Alt coins විකුනන්න ඕනේද දැමීම? නැත්තම් මේක තවත් පොඩි market correction එකක්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Alt coins විකුනන්න ඕනේද දැමීම? නැත්තම් මේක තවත් පොඩි market correction එකක්ද?

    ටෙස්ලා කාරයා ට්වීට් ගහ ගහා උඩට ගත්ත එක දැන් ගානට සෙට් වෙයි. ලොස්ට් නම් ඉතින් සෙල් කරන එක තේරුමක් නෑ නේ. මමත් ඔක්කොම කොයින් විකුනලා ලොස්ට් කවර් කරා.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Nahanee 500k wath athi.😎
    නෑ බන් ඌ හරි. @Die-hard දන්නව හරියට ම. මම 50% විකුනුව 2017 දි 8500ට.

    ALT ඔක්කොම එකතු කලොත් උබ් කියන ගානට එනව. බට් BTC තියෙන්න ඌ කියන ගාන වගේ
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ටෙස්ලා කාරයා ට්වීට් ගහ ගහා උඩට ගත්ත එක දැන් ගානට සෙට් වෙයි. ලොස්ට් නම් ඉතින් සෙල් කරන එක තේරුමක් නෑ නේ. මමත් ඔක්කොම කොයින් විකුනලා ලොස්ට් කවර් කරා.

    නෑ බන් ඌ හරි. @Die-hard දන්නව හරියට ම. මම 50% විකුනුව 2017 දි 8500ට
    අපරාදේ නේ ඔයා ඒකාලේ දන්නෙ නැහැනේ.නැත්තම් ඔයාගෙ වයිෆ් අද මෙහෙම....
     
    Status
    Not open for further replies.