හා හා![]()
![]()
මටත් සන්තොසෙ බෑ. බැට් මෑන් මටත් ඇරිය.
View attachment 113195
දැන් ඉතින් ඊලග බයි ඔර්ඩර් එක එනකන් බලාගෙන ඉන්නව. කෝකටත් කියල මම ලොකු ගැප් තියල බයි කලේ.
ට්රෙන්ඩ් එක හැරුන ගමන් කල්ල මරේ.
උබ පාතින් නේ ගන්න ඇත්තේ බන්?
හා හා![]()
![]()
මටත් සන්තොසෙ බෑ. බැට් මෑන් මටත් ඇරිය.
View attachment 113195
දැන් ඉතින් ඊලග බයි ඔර්ඩර් එක එනකන් බලාගෙන ඉන්නව. කෝකටත් කියල මම ලොකු ගැප් තියල බයි කලේ.
ට්රෙන්ඩ් එක හැරුන ගමන් කල්ල මරේ.
උබ ඔය මොනවා අරගෙනද 24322$ lost එකක් පෙන්නන්නේහා හා![]()
![]()
මටත් සන්තොසෙ බෑ. බැට් මෑන් මටත් ඇරිය.
View attachment 113195
දැන් ඉතින් ඊලග බයි ඔර්ඩර් එක එනකන් බලාගෙන ඉන්නව. කෝකටත් කියල මම ලොකු ගැප් තියල බයි කලේ.
ට්රෙන්ඩ් එක හැරුන ගමන් කල්ල මරේ.

මම ඊ යෙ BAT .64 ගත්තෙ බන්, ඊ ලග එක ගන්නෙ .40උබ පාතින් නේ ගන්න ඇත්තේ බන්?
නෑ බන් ස්පොට්BINANCE FUTURES ද මේ?
0.64කියෙන්ද ගත්තේ![]()
Ade uba ochxhara loss ekak enna uba patta loku lot ekak buy karanna aththe?dan PNL eka pennanawada bn?app eke nm pennanne nahaමම ඊ යෙ BAT .64 ගත්තෙ බන්, ඊ ලග එක ගන්නෙ .40
නෑ බන් ස්පොට්
------ Post added on Feb 15, 2021 at 10:15 AM
0.64
------ Post added on Feb 15, 2021 at 10:15 AM
මම ඊ යෙ BAT .64 ගත්තෙ බන්, ඊ ලග එක ගන්නෙ .40
නෑ බන් ස්පොට්
------ Post added on Feb 15, 2021 at 10:15 AM
0.64
------ Post added on Feb 15, 2021 at 10:15 AM
ada sunday neda godak ratawal walata? Heta thawa bahi da danne naha
ලොකු ලොට් එකක් ගත්ත බන්, නැතුව ප්රොෆිට් ගන්න අමාරුයිනෙ.Ade uba ochxhara loss ekak enna uba patta loku lot ekak buy karanna aththe?dan PNL eka pennanawada bn?app eke nm pennanne naha
Eth bun godak loku ganan buy karala tiyana company wala assets wala decisions ganne week days wala neda, ungen sell wenna ida naddaඉරිදා තමා බහින්නේ නහුතෙටම. කොටස් වෙළදපල වගේ වහන්නේ නෑ නේ බන්. weekend කියලා
එහෙම තමා බහිද්දී bad news..ඕක ඉස්සර ඉදන්ම වෙන දෙයක්..ea asse mekekuth daala
View attachment 113196
Eth bun godak loku ganan buy karala tiyana company wala assets wala decisions ganne week days wala neda, ungen sell wenna ida nadda
මුට BTC 65-68 අතරේ තියෙනවා..ඌට ලොස්ට් එක ගානක්වත් නැහැAde uba ochxhara loss ekak enna uba patta loku lot ekak buy karanna aththe?dan PNL eka pennanawada bn?app eke nm pennanne naha
Alt coins විකුනන්න ඕනේද දැමීම? නැත්තම් මේක තවත් පොඩි market correction එකක්ද?
Nahanee 500k wath athi.මුට BTC 65-68 අතරේ තියෙනවා..ඌට ලොස්ට් එක උට ගානක්වත් නැහැ![]()
නෑ බන් ඌ හරි. @Die-hard දන්නව හරියට ම. මම 50% විකුනුව 2017 දි 8500ට.Nahanee 500k wath athi.![]()
ටෙස්ලා කාරයා ට්වීට් ගහ ගහා උඩට ගත්ත එක දැන් ගානට සෙට් වෙයි. ලොස්ට් නම් ඉතින් සෙල් කරන එක තේරුමක් නෑ නේ. මමත් ඔක්කොම කොයින් විකුනලා ලොස්ට් කවර් කරා.
අපරාදේ නේ ඔයා ඒකාලේ දන්නෙ නැහැනේ.නැත්තම් ඔයාගෙ වයිෆ් අද මෙහෙම....නෑ බන් ඌ හරි. @Die-hard දන්නව හරියට ම. මම 50% විකුනුව 2017 දි 8500ට