
koheda inne oya ?
mageth dollars nottu tikak thiyenawa cash karaganna in
Nrfc passport visa නැතුව නිකන් කෙනෙක්ට දෙන්න්‍රර් නෑ.රත්තරං බඩු කඩුවල් වල ඕනි එකක් ගන්නවාරත්තරන් උකස් කරන තැන් වලින් ගන්නවා. ඒත් ඔව්වා කොහේ තිබ්බත් අන්තිමට යන්නේ බැංකුවට. ඒ නිසා හොද රේට් එකක් තියෙන බැංකුවක් බලල බැංකුවකට දෙන්න. ලංකා බැංකුව, සම්පත් බැංකුවෙන් රිකමන්ඩ් කරන්න පුළුවන්. අනිත් බැංකු වලත් ගන්නවා.
ලංකාවේ බැංකුවේ නම් එහෙම අවුලක් නෑ මචං, අපේ අයියා කෙනෙක් දීපු සල්ලි වගයක් මං මාරු කරගත්තා කිසිම අවුලක් වුනේ නෑ. හැබැයි ඒ අවුරුදු ගානකට කලින්.Nrfc passport visa නැතුව නිකන් කෙනෙක්ට දෙන්න්‍රර් නෑ.රත්තරං බඩු කඩුවල් වල ඕනි එකක් ගන්නවා
ලංකාවේ බැංකුවේ නම් එහෙම අවුලක් නෑ මචං, අපේ අයියා කෙනෙක් දීපු සල්ලි වගයක් මං මාරු කරගත්තා කිසිම අවුලක් වුනේ නෑ. හැබැයි ඒ අවුරුදු ගානකට කලින්.
දැන් වුනත් අවුලක් නෑ රිසන් එකට කියන්න පුළුවන් ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් විදියට වැඩ කරද්දී සුද්දෙක් දුන්නා කියලා.
ඩොලර් ගන්න යි මේ කෙනා අහන්නේ.රත්තරන් උකස් කරන තැන් වලින් ගන්නවා. ඒත් ඔව්වා කොහේ තිබ්බත් අන්තිමට යන්නේ බැංකුවට. ඒ නිසා හොද රේට් එකක් තියෙන බැංකුවක් බලල බැංකුවකට දෙන්න. ලංකා බැංකුව, සම්පත් බැංකුවෙන් රිකමන්ඩ් කරන්න පුළුවන්. අනිත් බැංකු වලත් ගන්නවා.
හොඳ කලු කඩයක් කියාම්කෝඩොලර් ගන්න යි මේ කෙනා අහන්නේ.
අනික බැංකුවකට වඩා කලුකඩේ රේට්ස් හොදයි. ඒක කවදත් එහෙමයි
කොටුවෙ fcid ඔෆිස් එක තියෙන පාරෙ, පාර දිගට තැන් තියෙනව. ඇවිදල බලල හොඳම රේට් එක තියෙන තැනින් ගන්න පුලුවන්.