හැබැයි එළියට පේන්නෙ නන් ජනේලෙන් දෙන සීන් එකක්වැරදියි පුතා, මම රාජපක්ෂලාට කඩේ යන්නේ නෑ. මම සරලවම මී හරක් පක්ෂ දෙකකට ගහනවා විතරයි. විශේෂයෙන්ම රටේ ආර්ථිකයට පහුගිය අවුරුදු 5හේ හමන්නපු උන්ට.
මොකෝ බන් උඹ ඔච්චර ගොන්?
නන්දසේන ගෝටාබය රාජපක්ෂ නඩු 35කින් ගැලවෙන්න ඵක ඵකාට අැවිටිලි කර කර ලෝයර්ලට සල්ලි විසි කර කර උසාවියට යන්න බයේ වෙව්ල වෙව්ල හිටියේ බය නැති නිසා තමා...ඒ කරපු උදව් වලට සනත් aka අල් සබ්‍රිට හොඳම අැමති පට්ටම දුන්නා..![]()
Bai yo dan kalawata kade yanne mun wage harak gal karala kohe hari punukku tikai vstura tikai dela samajayn wen karanna puluwann ekek janadipathi unoth ara me rata hadanna be ❤වැරදියි පුතා, මම රාජපක්ෂලාට කඩේ යන්නේ නෑ. මම සරලවම මී හරක් පක්ෂ දෙකකට ගහනවා විතරයි. විශේෂයෙන්ම රටේ ආර්ථිකයට පහුගිය අවුරුදු 5හේ හමන්නපු උන්ට.

hafoyi..අනිවා, මට මතකයි රැස්වීමට ඇවිත් හිටිය 12 දෙනාම කොළඹ දෙදරන්න අත්පුඩි ගැහුවා මේ කතාවට. තුන් දෙනයි අත්පුඩි ගැහුවේ නැත්තේ, ස්ටේජ් එක ගලවන්න ආපු උන් තුන් දෙනා විතරයි.![]()





ඉතින් ඔය නාමල්ගේ ලම්බෝර්ගිනි, රත්තරං අස්සයෝ කියපු වෙලාවේ අනුරයට තිබුනනේ බන් ඕවා එලියට දාන්න. අනුරයා මෙච්චර කාලෙකට කියවපු ඔක්කොම අමු බොරුනේ. ඇයි දැන් අපි හිතන්න ඕනේ අනුරයා ළඟ වෙන කා ළඟවත් නැති රාජපක්ෂලාට විරුද්ද අමුතු සාක්ෂි තියෙනවා කියල?බලන්න දෙයක් නෑ.තමන් බයියෙක් කියලා පිලිගන්න තරම් වත් කොන්ද නැති අයට නොතේරුනාට ගෝඨාභයට තේරෙනවා මුන් එක්ක හැප්පෙන්න ආවොත් තමන් විතරක් නෙවෙයි තමන්ගෙ අයියා,අයියගෙ පුතාලා,මස්සිනාලා,යාලුවෝ කරපු හොර මගඩි ඔක්කොම සාක්ෂි එක්ක එලියට එන බව.ඒවා එලියට ආවොත් මේ එල්ලිලා ඉන්න විදියට වත් දත ගහගෙන ඉන්න ආණ්ඩුවට බැරි බව.ඒ වගේම ඒ කියපු දේවල් ආණ්ඩුවට තදට දැනිලා තියෙන බව තේරෙනවා කුලියට ලියන එෆ්බී පේජ් ටිකයි මේ වගේ නිර්පාක්ෂික රෙදි පොරවගත්ත බයි රජාලගෙයි ඇඬියාව දැක්කම.
කොහෙද පොන්ස් රත්තරන් අස්සයෝ ගැන කිව්වේ. තෝ ගල් ගුහවකද ඉන්නේ? අනුරය කිව්වේ රෝහිතයා ටිටියානට උපන්දිනේට අස්පයෙක් අරන් දෙන්න සල්ලි කොහෙන් හොයාගත්තද කියලඉතින් ඔය නාමල්ගේ ලම්බෝර්ගිනි, රත්තරං අස්සයෝ කියපු වෙලාවේ අනුරයට තිබුනනේ බන් ඕවා එලියට දාන්න. අනුරයා මෙච්චර කාලෙකට කියවපු ඔක්කොම අමු බොරුනේ. ඇයි දැන් අපි හිතන්න ඕනේ අනුරයා ළඟ වෙන කා ළඟවත් නැති රාජපක්ෂලාට විරුද්ද අමුතු සාක්ෂි තියෙනවා කියල?
කොහෙද පොන්ස් රත්තරන් අස්සයෝ ගැන කිව්වේ. තෝ ගල් ගුහවකද ඉන්නේ? අනුරය කිව්වේ රෝහිතයා ටිටියානට උපන්දිනේට අස්පයෙක් අරන් දෙන්න සල්ලි කොහෙන් හොයාගත්තද කියල
![]()
![]()
ලම්බෝගිනි නෙමෙයි පොන්ස් රේසින් කාර් කියල කිව්වේ.
මේකේ ගල් කියුබ් කියද කියපන්කො හරියටම. ඕකා ලම්බෝර්ගිනි කිව්වා වීඩියෝ එක තිබුනා දැන් මට හොයාගන්න බෑ.
වැරදියි පුතා, මම රාජපක්ෂලාට කඩේ යන්නේ නෑ. මම සරලවම මී හරක් පක්ෂ දෙකකට ගහනවා විතරයි. විශේෂයෙන්ම රටේ ආර්ථිකයට පහුගිය අවුරුදු 5හේ හමන්නපු උන්ට.

ඔය මචං උඹලා ෆේස්බුක් එකෙන් අනුරලා ගැන හොයන එකේ අවුල.උඹ දන්නවද මහින්ද 2015 ජනාධිපතිවරණෙට චීනෙන් සල්ලි කුට්ටියක් ගත්තා කියලා.අනුර පාර්ලිමේන්තුවේ ඒ සල්ලි දාපු එකවුන්‍ට් එක,මෙහෙන් ගිය එකවුන්ට් එක, ඒක කවුද ගත්තේ ඒ ඔක්කොම එක්ක තමා එලි කරේ. මේවා අර උඹ ඊයෙ කීව බොරු ෆෝබ්ස් මඩ නෙවෙයි මතක ඇතිනේ නිව් යෝක් ටයිම්ස් පත්තරෙන් ඔක්කොම ඇදපු හැටි.මහින්දත් රෙදි නැති වෙන නිසා කිසිම දෙයක් කරන් නැතුව ඒක යට යන්න ඇරියා.අන්න ඒ වගේ තමයි ඔය ඔක්කොම චෝදනා.එකක් වත් බොරු නෙවෙයි.ඔක්කොම සාක්ෂි ඇතුව කරන්නේ.උඹලා බලන්නේ කවුරුහරි බයියෙක් එඩිට් කරපු විනාඩියේ දෙකේ වීඩියෝ කෑලිනේ.ඒව බලල සම්පුර්ණ කතාව ගැන අදහසක් එන් නෑ.ඉතින් ඔය නාමල්ගේ ලම්බෝර්ගිනි, රත්තරං අස්සයෝ කියපු වෙලාවේ අනුරයට තිබුනනේ බන් ඕවා එලියට දාන්න. අනුරයා මෙච්චර කාලෙකට කියවපු ඔක්කොම අමු බොරුනේ. ඇයි දැන් අපි හිතන්න ඕනේ අනුරයා ළඟ වෙන කා ළඟවත් නැති රාජපක්ෂලාට විරුද්ද අමුතු සාක්ෂි තියෙනවා කියල?
ඇයි ඉතින් ඔච්චර බය. ජෙප්පෙක් නොවන බව කරැනාවෙන් සලකන්න
ගහල Next day immune system එක හැදෙන්නෙ නෑනෙ.