ගෝටා ඉවරයි, වැරදි මිනිහා එක්ක හැප්පුනේ

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔය මචං උඹලා ෆේස්බුක් එකෙන් අනුරලා ගැන හොයන එකේ අවුල.උඹ දන්නවද මහින්ද 2015 ජනාධිපතිවරණෙට චීනෙන් සල්ලි කුට්ටියක් ගත්තා කියලා.අනුර පාර්ලිමේන්තුවේ ඒ සල්ලි දාපු එකවුන්‍ට් එක,මෙහෙන් ගිය එකවුන්ට් එක, ඒක කවුද ගත්තේ ඒ ඔක්කොම එක්ක තමා එලි කරේ. මේවා අර උඹ ඊයෙ කීව බොරු ෆෝබ්ස් මඩ නෙවෙයි මතක ඇතිනේ නිව්‍ යෝක් ටයිම්ස් පත්තරෙන් ඔක්කොම ඇදපු හැටි.මහින්දත් රෙදි නැති වෙන නිසා කිසිම දෙයක් කරන් නැතුව ඒක යට යන්න ඇරියා.අන්න ඒ වගේ තමයි ඔය ඔක්කොම චෝදනා.එකක් වත් බොරු නෙවෙයි.ඔක්කොම සාක්ෂි ඇතුව කරන්නේ.උඹලා බලන්නේ කවුරුහරි බයියෙක් එඩිට් කරපු විනාඩියේ දෙකේ වීඩියෝ කෑලිනේ.ඒව බලල සම්පුර්ණ කතාව ගැන අදහසක් එන් නෑ.
    උඹ දන්නවද ඔය ලාල්කාන්තලට, විජිතලට වසන්තලට එහෙම තියෙන දේපල? කවුද ඒවා බලාගන්නේ එහෙම කියලා? උඹ හිතනවද උන්මේ පක්ෂෙන් කාලා ඉන්නේ කියලා? උන් පට්ට බිස්නස් කාරයෝ බන්. උන්ගේ සල්ලි බලන්නේ උන්ගේ නෑදෑයෝ. ඒ නිසා තමයි අර බිල්ඩිම මාමන්ඩිගේ, මේ වත්ත නැන්දම්මාගේ කිය කියා ශේප් වෙන්නේ. අනුරලගේ කෙරුවාව ගෝටලා දන්නවා බන් ගෝටලාගේ කෙරුවාව අනුරයා දැනගන්න කලින්. ඌ මේ එළියේ පුස් ටෝක් දුන්නට ඕකා වචනයක් කියයිද බලපන් හිරේ ගියත්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    FB_IMG_1613703126996.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගහල Next day immune system එක හැදෙන්නෙ නෑනෙ.

    කරන කරන හැම දේම අසාර්ථකයි නම් මිනිහා පේල් තමා බන්. ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ලංකා ඉතිහාසේ තවත් සිරිසේන කෙනෙක් විතරයි
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කරන කරන හැම දේම අසාර්ථකයි නම් මිනිහා පේල් තමා බන්. ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ලංකා ඉතිහාසේ තවත් සිරිසේන කෙනෙක් විතරයි
    ඒක ඇත්ත. මිනිහ ෆේල්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    උඹ දන්නවද ඔය ලාල්කාන්තලට, විජිතලට වසන්තලට එහෙම තියෙන දේපල? කවුද ඒවා බලාගන්නේ එහෙම කියලා? උඹ හිතනවද උන්මේ පක්ෂෙන් කාලා ඉන්නේ කියලා? උන් පට්ට බිස්නස් කාරයෝ බන්. උන්ගේ සල්ලි බලන්නේ උන්ගේ නෑදෑයෝ. ඒ නිසා තමයි අර බිල්ඩිම මාමන්ඩිගේ, මේ වත්ත නැන්දම්මාගේ කිය කියා ශේප් වෙන්නේ. අනුරලගේ කෙරුවාව ගෝටලා දන්නවා බන් ගෝටලාගේ කෙරුවාව අනුරයා දැනගන්න කලින්. ඌ මේ එළියේ පුස් ටෝක් දුන්නට ඕකා වචනයක් කියයිද බලපන් හිරේ ගියත්.
    විජිත හේරත් බිල්ඩින් එක ගැන කෙලින්ම කීවනේ ඕන කෙනෙක්ට ඇවිල්ලා පත් ඉරු බලන්න පුලුවන් කියලා.ඒක තියෙන්නේ මාමණ්ඩිගේ නමට කියලා.උන්ටත් ඉඩම් තියෙන්න පුලුවන්නේ.උඹට තියෙන්නේ ඒක උන්ගේ පරම්පරා ඉඩම්ද කියලා පත් ඉරුව බලන්න විතරයි. වත්කම් බැරකම් ප්‍රකාශ අකුරක් නෑර පාර්ලිමේන්තුවට දීලා තියෙන්නේ.ඒවගෙ තියෙනව තියෙන ආදායම්.ඉතින් දැන් උඹ මට කියන්නේ ඒ ඔක්කොම තියෙද්දි කිසිම සාක්ෂියක් නැතුව උඹ ගහන මඩ පිලිගන්න කියලද?ඒ වගේම ගෝඨා ගාව අබමල් රේණුවක ඇත්‍ත චෝදනාවක් තිබ්බ නම් ගෝඨා ඒකෙන් ප්‍රයෝජන නොගෙන ඉඳීද?අනුරම කීවා අනුර යහපාලන කාලේ අරලියගහ මන්දිරේ කාර්යාලයක් කරා නම් සීසීටීවී දාන්න කියලා.ඇයි නොදාන්නේ.නොදාන්නේ එහෙම ඒවා නැති නිසා බං.මඩ ඇරෙන්න වෙන මොනවත් නැති නිසා.තව එකක්.ඔන්න අර බැසිල් මල්වානේ ගෙදර මගෙ නෙවෙයි ඒක කාගෙද කියල මට මතක නෑ කීව වගේ විජිතත් නාරාහේන්පිට බිල්ඩිම කාගෙද කියල මට මතක නෑ කියල කීව නම් පිලිගන්න තිබුනා.උඹට පුලුවන් නම් ඔය තියෙනවා කියන එක බිස්නස් එකක්,දේපලක්,මට පෙන්නපන්.සාක්ෂි ඇතුව. මෙන්න මේක අනුරගෙ හරි විජිතගෙ හරි නෑදැයෙක් කරන අනුරට හරි විජිතට හරි අයිති බිස්නස් එකක්/දේපළක් කියලා. අන්න එදා ඉඳන් මාත් උඹ එක්ක එකතු වෙලා ජෙප්පන්ට ගහනවා.
     
    මුන් හිතාන ඉන්නේ ජේප්පෝ කියන්නේ උන් වගේම හිගන්නෝ ටිකක් කියලා. පවුබන් මෝඩ වහල්ලු.
     
    • Love
    Reactions: ewijesekara

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,931
    113
    පෘථිවිය
    හොඳට තිබ්බ ජේ වී පි එක බිමට දැම්මේ අනුරයි, ටිල්විනුයි.

    3% වෙලත් තවම කටේ සද්දේ විතරයි.

    මම හිතන්නේ අනුර තවම ගෙනියන්නේ වෙනත් පක්ෂෙක උවමනාවක් වගේ.

    අනුර මෙච්චර ෆේල් වෙලත් තවම ලොකු පුටුවේ ඉන්නේ ඇයි?

    සමහර විට වෙන කෙනෙක් ආවනම් ඕක නග්ගල ගන්න තිබ්බ

    ගොඩක් අය දන්නවා මුගේ සද්දේ විතරය් වැඩ නැහැ කියල
     
    • Like
    Reactions: dhanuka kumara

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    හොඳට තිබ්බ ජේ වී පි එක බිමට දැම්මේ අනුරයි, ටිල්විනුයි.

    3% වෙලත් තවම කටේ සද්දේ විතරයි.

    මම හිතන්නේ අනුර තවම ගෙනියන්නේ වෙනත් පක්ෂෙක උවමනාවක් වගේ.

    අනුර මෙච්චර ෆේල් වෙලත් තවම ලොකු පුටුවේ ඉන්නේ ඇයි?

    සමහර විට වෙන කෙනෙක් ආවනම් ඕක නග්ගල ගන්න තිබ්බ

    ගොඩක් අය දන්නවා මුගේ සද්දේ විතරය් වැඩ නැහැ කියල
    අනුර ෆේල් කියන්නේ කවදාවත් ජේවීපී එකට ඡන්දයක් නොදීපු වෙන පක්ෂ වල අය.මොකද අනුර කියන දේවල් දිරවගන්න බැරි නිසා අනුරට ගහනවා අනුර ෆේල් කියනවා.අනුර අයින් වෙලා වෙන කෙනෙක් ආවොත් ඡන්දෙ දෙන්න වගේ හරියට.වෙන උන්, විශේෂයෙන්ම බයියෝ අනුර නිසා රිද්දගෙන තියෙන ප්‍රමාණයෙන්ම පේනවා අනුර කොච්චර පාස්ද කියලා.රටෙන්ම ඡන්ද ලක්ෂ 5ක් නැති පක්ෂෙක නායකයට රටේ ඡන්ද ලක්ෂ හැට නවයක් තියෙන පක්ෂේ උන් මෙච්චර වෛර කරන එකෙන්ම පේන්නේ උගේ තියෙන හැකියාව.
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    හොඳට තිබ්බ ජේ වී පි එක බිමට දැම්මේ අනුරයි, ටිල්විනුයි.

    3% වෙලත් තවම කටේ සද්දේ විතරයි.

    මම හිතන්නේ අනුර තවම ගෙනියන්නේ වෙනත් පක්ෂෙක උවමනාවක් වගේ.

    අනුර මෙච්චර ෆේල් වෙලත් තවම ලොකු පුටුවේ ඉන්නේ ඇයි?

    සමහර විට වෙන කෙනෙක් ආවනම් ඕක නග්ගල ගන්න තිබ්බ

    ගොඩක් අය දන්නවා මුගේ සද්දේ විතරය් වැඩ නැහැ කියල
    අනේ උඹ දන්න JVP. අනුර කියන්නේ නායකකම කරන්න කියල පක්ෂෙන් බාර දීපු මිනිහා. නැතුව බැසිලා, අප්පොච්චි, සජියා වගේ පක්ෂෙක අයිතිකාරයෙක් නෙමෙයි. ජෙප්පෝ හැම එකාම අනුර නායක ධුරය දරන එක ගැන හරිම පැහැදීමකින් ඉන්නේ. මේ ජීවිතේට ජෙප්පොන්ගේ රස්වීමකටවත් නොගියපු, කතාවක්වත් හරියට අහල නැති, චන්දෙත් දීල නැති, කොහෙවත් නැති ලපයි සිපයිට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ අනුර නායකයා කියල. ඔතනට වෙන මිනිහෙක් දැම්මත් උඹල වගේ උන් කියන්නේ ඌ තමයි ප්‍රශ්නේ කියල. උඹ අඩු තරමේ උන්ගේ ඉතිහාස පාඩමක් වත් අහල තියනවද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,571
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැරදියි පුතා, මම රාජපක්ෂලාට කඩේ යන්නේ නෑ. මම සරලවම මී හරක් පක්ෂ දෙකකට ගහනවා විතරයි. විශේෂයෙන්ම රටේ ආර්ථිකයට පහුගිය අවුරුදු 5හේ හමන්නපු උන්ට.
    90ට තිබුන සීනි කිලෝව 135ට අපේ ඇඟේ ගහල සීනි සමාගමට බිලියනයක් ලාබයි කියපු එකෙක්නේද උඹ?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    - Facebook එකේ වැඩිම ජනමතය තිබුණට,

    - හොර profile වලින් වැඩිම ජනතාවක් හිටියට,

    - හැම එකටම haha දාගෙන අනික් අය සමච්චල් කලාට,

    - බලන බලන තැන comment දදා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලාට,

    - හොරට පින්තූර, web site හදාගෙන මඩ ගැහුවට

    මේක තමයි යථාර්තය.

    මෙච්චර වෙලත් "හොඳයි ගෝඨාභය, හැප්පිලා බලමු" ලු.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    One country - one law නෙවේ " වල් country - වල් law ලු චන්දෙදි 69 ලක්ශෙට පොරොන්දු උනේ