ඇයි දැන් sell කරන්නේ..පාදුවටද?Busd kalada hari sell karanna thiyanwada ?
ඇයි දැන් sell කරන්නේ..පාදුවටද?Busd kalada hari sell karanna thiyanwada ?
චයිනීස් එකෙක් ඊයෙ රෑ උගේ පු** ඔය වගේ එකකින් ඇනල ඌට තාම ගලව ගන්න බෑ කියන එක වෙන්න ඇති බන්.
මන් අරන් සෙල් කරලත් ඉවරයිචයිනීස් එකෙක් ඊයෙ රෑ උගේ පු** ඔය වගේ එකකින් ඇනල ඌට තාම ගලව ගන්න බෑ කියන එක වෙන්න ඇති බන්.
බයි ද වේ, උබල කවුරු වත් ඩම්ප් එකට කලින් කොයින්ස් ගත්තෙ නෑ නේද?
හොද ළමයි.

කාලෙකින් crypto ගැන බැලුවෙ. නූල බැලුව හොඳට 2018 ගත්ත ADA 400, BNB 12k, BTC පොඩි ගානක් තියෙනවා විකුණන්න ද? තව coinmetro කියල එකක් ico එකෙන් ගත්ත.
mama ADA 0.97ta aran ekalla apahu 0.99ta dila ewagenma btc gatha 50k weddi. Den tawa behela oi. Tawa tikak indala balanna tibbe
mama ADA 0.97ta aran ekalla apahu 0.99ta dila ewagenma btc gatha 50k weddi. Den tawa behela oi. Tawa tikak indala balanna tibbe
payoneer එකෙන් දානවා විදිය දාපන්කෝ..මන් ඒ විදියට කරලම නැහැpayoneer nedda bn ? payoneer tikak hoyagana eken danne mamanam.
payoneer එකෙන් දානවා විදිය දාපන්කෝ..මන් ඒ විදියට කරලම නැහැ
තැන්ක්ස් මචන්payoneer master card ekane bn tiyenne, normal widiyata danna puluwanne.
https://www.binance.com/en/buy-sell-crypto?channel=hzBankcard&fiat=USD
OECSL club eke innawane payoneer tiyena un, shape eke ganna puluwan ungen,. USD 100 dammama fees kepunama USDT 96 wage eye awa.
View attachment 114189
BTC 41k walata bahi ne
Balan inna thamai thiyenne ehenamකියන්න බෑ බන්.
$844,401,912,647 මාකට් කැප් එක බලපංකො අඩු වෙන විදිහ
skrill එකේ හිර උනානෙ XRP ටිකක් මුන් මේල් ගහල නිසා මොකවත් කියනත් බෑ. දැන් ගන්න විදියක් නෑ ඔය නඩු මගුල් ටික ඉවර වෙනකන්.sell කරා බන් 0.4275.. පාඩුවක් උනේ නැහැ...first up එකේදිම sell කළා..
පෙන විදියට BTC stable උන ගමන් ගන්න හොදම XRP (නඩු කෙස් නොදනිමි)