ඔක හදපු එකා හමුවුනොත් කෙලිනව ඔලුව කුඩුවෙන්න BAT එකෙන්.BAT නම් මහා ජරාම coin එකක්... 1W chart අනුව BAT 0.4250 order එකක් දැම්මා..පහලට ගියා stop loss තියන්න කලින් lol
ඔක හදපු එකා හමුවුනොත් කෙලිනව ඔලුව කුඩුවෙන්න BAT එකෙන්.BAT නම් මහා ජරාම coin එකක්... 1W chart අනුව BAT 0.4250 order එකක් දැම්මා..පහලට ගියා stop loss තියන්න කලින් lol
sell කරා බන් 0.4275.. පාඩුවක් උනේ නැහැ...first up එකේදිම sell කළා..Btc එක ස්ටේබල් වෙනකන් ඔඩර් දාන්නෙ නැතිව ඉන්න එක හොදයි නෙ බන්. කීයක් පාඩු ද?
Oka hari nam 2$ wath enna oone btc 58k run ekedi, eth uda aawe naaBAT නම් මහා ජරාම coin එකක්... 1W chart අනුව BAT 0.4250 order එකක් දැම්මා..පහලට ගියා stop loss තියන්න කලින් lol
ඔව් බන්..මාත් එක නම් හිතුවම එකක්Oka hari nam 2$ wath enna oone btc 58k run ekedi, eth uda aawe naa
ane manda ban.
මටත් හිතා ගන්නම බැහැ..මොකද්ද උන්ගේ usage haveඔක හදපු එකා හමුවුනොත් කෙලිනව ඔලුව කුඩුවෙන්න BAT එකෙන්.
BTC කියට යයිද කියලා හොයන්න බෑ නේ බන් එකනේ සින් එක. මාර විදිහට up වෙනවා down වෙනවා.sell කරා බන් 0.4275.. පාඩුවක් උනේ නැහැ...first up එකේදිම sell කළා..
පෙන විදියට BTC stable උන ගමන් ගන්න හොදම XRP (නඩු කෙස් නොදනිමි)

අපරදේ කලින් close කරේ.. 1 Trillion මට හි*වා..
මගේ ETH Short lost එක.. 61%![]()
අපරදේ කලින් close කරේ.. 1 Trillion මට හි*වා..
Full Amount එකම දාලා BAT ගත්තා 0.4025$... wish කරන්න ළමයි![]()
Loosers & gainersView attachment 114173
Me mokakda?theruma?
View attachment 114173
Me mokakda?theruma?
lost කියන්නේ බන් 100% trade එකක් 29% close කර එකටETH වලින් ලොස් ද බන් ?

lost කියන්නේ බන් 100% trade එකක් 29% close කර එකට
මන් ETH short leverage ගත්තේ 635..1400 වෙනකන් ගියා
මන් sell කරේ 830 range ට![]()
Appah owneh.giya sare election eka wage.meke eka eka tokenwala network tika mn danne na bn.Loosers & gainers
apph owneeUSDT එකත් -0.23%ක් වෙලා ද බන් ? ෆක් වෙනවා නේ.
Appah owneh.giya sare election eka wage.meke eka eka tokenwala network tika mn danne na bn.
apph ownee
Eka attaබලන්නේ නැතිව හිටියාම තමා BTC up වෙන්නේ ඔච්චර වෙලා බලං ඉද්දි කඩන් වැටුනා.
එක දැකලා ඔලුවත් රෙදෙනවා බන්
BAT 50% sell කරා 0.4625
14% profit එකක් ආවා විනාඩි 15![]()
ඔය KSM,LEO,SOL,CHSB ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නැහැමේවා කොහොමද බන් up උනේ ?
![]()
ඔය KSM,LEO,SOL,CHSB ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නැහැ