Bitcoin Next bubble targets

Status
Not open for further replies.

sachcha123

Active member
  • Jul 12, 2008
    336
    148
    43
    TOO Late bn... uba koheda hitiye?

    XCM (coinmetro) mama asama coin ekak. Mamath ICO contributor kenek. 2018 di mama gaththa 2ETH token.
    Half sell kara e kalema, me pump ekedi 0.5di dunna okkoma tika. $7000 profit. 2ETH walata giya $1300 mathaka vidiyata.

    Mata list eke thiyena hoda coin ekak thamai XCM me para 0.68 ta giya. thamath 0.488 thiyenawa.
    Ubalath me coin eka list ekata da ganna. hoda exchanger ekaka coin eka.



    Mama ubata kiuwa neda inna kiyala bn.
    balapn post kiyak dala thibunada ubalata buy karanna epa kiyala 2 weeks yanakan.
    Ow bn too late wage market eka diha balanna welawak thibune na. Kotinma binance app eka dammeth me news dakala. 2018 hype eka welaawe aapu dump ekedi gaththe. BNB sahenna up wela ne. XCM ADA th nagala. BTC pissu hadei. Habai dan wikkath profit. Mokada hitanne tawa dump weida? wikunannada? Aapahu me wadeta bahinna kale hari wage. Dump ekedi tawa tikak collect karaganna one.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    Payoneer card eken crypto ganna eka unge terms & condition violation ekak mn danna tharamin :baffled:

    ow mamath me dan inbox awa msg ekakain seen eka dakke bn, mama hama card ekakma try kala, harigiye payoneer witharai. ithin eda idan use kale payoneer card eka. me kiyanakan ohoma seen ekak danne ne

    https://community.payoneer.com/en/discussion/76182/binance-and-other-cripto-trading-sites

    payoneer එකෙන් දානවා විදිය දාපන්කෝ..මන් ඒ විදියට කරලම නැහැ

    https://community.payoneer.com/en/discussion/76182/binance-and-other-cripto-trading-sites methana podi case ekak tiyenawa bn, matanam tama mokakwath une ne. eth risk ekak wage seen ekanam
    ------ Post added on Feb 23, 2021 at 6:13 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    BAT වලින් අද දවසට 500$ අවා..හැබැයි පට්ටම රිස්ක් එකක් ගත්තේ..Full trading capital එකම එකම trade එකකට දාලා

    අය bat ගත්තා ද ?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අය bat ගත්තා ද ?
    ඔව් බන්..මේ පාර 40000 අරන් 4550 දුන්නේ...ගියා බන් 4650ටම

    අයිමාත් 4200 වගේ අවොත් ගන්නවා.. inverse H&S එකක් පේනවා BTC
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔව් බන්..මේ පාර 40000 අරන් 4550 දුන්නේ...ගියා බන් 4650ටම

    අයිමාත් 4200 වගේ අවොත් ගන්නවා.. inverse H&S එකක් පේනවා BTC

    BAT ව නැතිවම බෑ නේ බන් බලන් යද්දී.

    H&S Bearish නේ ? Pattern එක
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BAT ව නැතිවම බෑ නේ බන් බලන් යද්දී.

    H&S Bearish නේ ? Pattern එක
    Inverse H&S කියන්නේ අනිත් පැත්ත...

    මන් හිතන්නේ වැරදුනා හිතපු විදිය..දැන් යන pattern එක double bottom (W shape)
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Inverse H&S කියන්නේ අනිත් පැත්ත...

    මන් හිතන්නේ වැරදුනා හිතපු විදිය..දැන් යන pattern එක double bottom (W shape)

    මේ සතියම ඔය විදිහට dump වදී නේ බන් ? ඔය up වෙන එකක් ද down වෙන එකක් ද ?

    50400 දී වගේ හැරෙයි මට හිතෙන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Max 54000-56000$ වගේ තමා බන්

    60ක් පෙන්නවත් නෑ නේ බන් දැන් නම්.
    binance උන් කොයින් දාපු ගමන් විදිනවා නේ බන් රොකට් වගේ. ඩොලර් 1ට තිබ්බ එක 3ක් වෙලා දාපු ගමන්
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    60ක් පෙන්නවත් නෑ නේ බන් දැන් නම්.
    binance උන් කොයින් දාපු ගමන් විදිනවා නේ බන් රොකට් වගේ. ඩොලර් 1ට තිබ්බ එක 3ක් වෙලා දාපු ගමන්
    E mona coin ekada
     
    • Like
    Reactions: lasankandy
    Status
    Not open for further replies.