Bitcoin Next bubble targets

Status
Not open for further replies.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Bnb 500 wath wei kiyala hithenawa

    Unilend ada launch karanawa kiyala danne kohomada. Dodo gaththa 8 di 100 usd. Dan 5i
    ------ Post added on Feb 23, 2021 at 10:30 PM

    binance උන්ගේ news දැම්මේ මචං. දාන්න පැයක් කලින් කිවා. මම ready වෙලා ඉද්දි තමා BTC එක ඇරියේ. එකනේ කෙල වුනේ.උන් list කරන කොයින් එක ගන්න ලෑස්ති වෙලා හිටියා නම් ගොඩ. මම දවස් කීපයක්ම ඕක කරා. list කරපු ගමන් up වෙනවා. 1ට 1ක් තියාන sell කරලා දන්න ඕන
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    අයි බන් උබ මේකේ ඇහුවේ නැත්තේ coin ගන්න කලින්..එහෙනම් පොඩි advice දෙනවනේ මේකේ ගොඩක් උන්..
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63

    Ithin bn dodo ehema une nane. Patan gaththe 6n maximum 8.4 giye

    E kiyanne mata kela welaada
    ------ Post added on Feb 23, 2021 at 10:37 PM
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ithin bn dodo ehema une nane. Patan gaththe 6n maximum 8.4 giye

    E kiyanne mata kela welaada
    ------ Post added on Feb 23, 2021 at 10:37 PM
    කාලයක් ගියාම තමා බලන්න වෙන්නේ :baffled:

    මගේ advice එක දකින දකින ඒවා ගන්න එපා..sure coin 10 අරන් එයින් 05 අරන් කරන්න...
     
    • Like
    Reactions: porapol

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    කාලයක් ගියාම තමා බලන්න වෙන්නේ :baffled:

    මගේ advice එක දකින දකින ඒවා ගන්න එපා..sure coin 10 අරන් එයින් 05 අරන් කරන්න...
    Dakina dakina 1 passe yana 1 sinhalunge purudda...
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ithin bn dodo ehema une nane. Patan gaththe 6n maximum 8.4 giye

    E kiyanne mata kela welaada
    ------ Post added on Feb 23, 2021 at 10:37 PM

    dodo එකත් ගියෙ බන්. Up වෙනකොට ප්‍රොෆිට් නම් අරන් මාරු වෙන්න තියෙන්නෙ. Longtime hold කරන ඒවා වෙනම රිසච් කරලා අරන් තියා ගත්තට.

    ඔය අලුතින් එන ඒවා ප්‍රොෆ්ට් නම් buy and sell තමා. ලාබ ගන්න ගොඩක් කල් තියාන් හිටියාම තමා කෙල වෙන්නෙ බන්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Fair.png

    ඔන්න ඔය ටික තමා මන් නම් use කරන්නේ..ඕකෙන් NULS ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ...price movement වැඩි නිසා use කරනවා..

    QTUM ගැන චුට්ටක් දන්නවා...

    අනිත් ඒවා ගැන නම් දන්නවා :P

    කාලෙන් කාලෙට list එක වෙනස් කරනවා up වීම අනුව...up වැඩි නම් අයින් කරනවා...
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    dodo එකත් ගියෙ බන්. Up වෙනකොට ප්‍රොෆිට් නම් අරන් මාරු වෙන්න තියෙන්නෙ. Longtime hold කරන ඒවා වෙනම රිසච් කරලා අරන් තියා ගත්තට.

    ඔය අලුතින් එන ඒවා ප්‍රොෆ්ට් නම් buy and sell තමා. ලාබ ගන්න ගොඩක් කල් තියාන් හිටියාම තමා කෙල වෙන්නෙ බන්.
    Man hithuwe ban ekath binance lage lit coin 1 wage double wei kiyala. Balamu issarahata.

    View attachment 114282
    ඔන්න ඔය ටික තමා මන් නම් use කරන්නේ..ඕකෙන් NULS ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ...price movement වැඩි නිසා use කරනවා..

    QTUM ගැන චුට්ටක් දන්නවා...

    අනිත් ඒවා ගැන නම් දන්නවා :P

    කාලෙන් කාලෙට list එක වෙනස් කරනවා up වීම අනුව...up වැඩි නම් අයින් කරනවා...
    Apita thawa igena ganna godak dewal thiyenawa wage
    ------ Post added on Feb 23, 2021 at 10:53 PM
     
    • Like
    Reactions: lasankandy

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,229
    17,700
    113
    dodo එකත් ගියෙ බන්. Up වෙනකොට ප්‍රොෆිට් නම් අරන් මාරු වෙන්න තියෙන්නෙ. Longtime hold කරන ඒවා වෙනම රිසච් කරලා අරන් තියා ගත්තට.

    ඔය අලුතින් එන ඒවා ප්‍රොෆ්ට් නම් buy and sell තමා. ලාබ ගන්න ගොඩක් කල් තියාන් හිටියාම තමා කෙල වෙන්නෙ බන්.
    මට SFP උනේ ඕක..
    එකට එකක් ආව වෙලේ sell කලා නම්...
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    View attachment 114282
    ඔන්න ඔය ටික තමා මන් නම් use කරන්නේ..ඕකෙන් NULS ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ...price movement වැඩි නිසා use කරනවා..

    QTUM ගැන චුට්ටක් දන්නවා...

    අනිත් ඒවා ගැන නම් දන්නවා :P

    කාලෙන් කාලෙට list එක වෙනස් කරනවා up වීම අනුව...up වැඩි නම් අයින් කරනවා...
    Xrp wala yana newsnm hoda ne neda.dump weida godak
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ADA da ALGO da honda?
    ADA හොදයි සල්ලි හොයන්න. ටෙක්නොලොජි අතින් ALGO හොදයි. ඔය දෙකම පවතින ප්‍රොජෙක්ට්ස්.

    දැන් උබට පුලුවන් උබේ අවශ්‍යතාවයට සරිලන විදියට එකක් තෝරගන්න.
     
    • Like
    Reactions: janaka_jr

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ උබලගේ කොයි තරම් DATA usage එකක් යනවද binance tab දෙකකට.. දැන් සති දෙකක ඉදලා දවසට 3GB යනවා..

    මට නම් සැකයි SLT උන් ගේමක් දෙනවද කියලා...හෙටින් DATA ඉවරයි :(
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේ උබලගේ කොයි තරම් DATA usage එකක් යනවද binance tab දෙකකට.. දැන් සති දෙකක ඉදලා දවසට 3GB යනවා..

    මට නම් සැකයි SLT උන් ගේමක් දෙනවද කියලා...හෙටින් DATA ඉවරයි :(

    මගේ 24/7 බයිනෑන්ස් ට්‍රෙඩ් කරන PC එකේ, කිසිම බොටෙක් නෑ. OS ලිනක්ස්

    Screenshot from 2021-02-24 05-11-32.png

    2021-02-23 | 4.56 GiB |
    2021-02-24 | 539.59 MiB |
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,899
    12,230
    113
    Behind u :p
    මේ උබලගේ කොයි තරම් DATA usage එකක් යනවද binance tab දෙකකට.. දැන් සති දෙකක ඉදලා දවසට 3GB යනවා..

    මට නම් සැකයි SLT උන් ගේමක් දෙනවද කියලා...හෙටින් DATA ඉවරයි :(
    900/= package dialog ban,
    soyan rakiya trading :/ fulltime nemei ne
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    ADA හොදයි සල්ලි හොයන්න. ටෙක්නොලොජි අතින් ALGO හොදයි. ඔය දෙකම පවතින ප්‍රොජෙක්ට්ස්.

    දැන් උබට පුලුවන් උබේ අවශ්‍යතාවයට සරිලන විදියට එකක් තෝරගන්න.
    Thanks macho
    Long run ekak yanna baluwe
    Algo hondai neda ekata
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    giya 2017/18 alt season eka aawe btc ath gihin down unaama me paara ehema ekak enne nathi weyi ne alt seson ekath iwarada
     
    Status
    Not open for further replies.