Owagen hambenawata wada fee kapenawa bnDAPPs වලින් හම්බ කරන කවුරු හරි ඉන්නවද?
Owagen hambenawata wada fee kapenawa bnDAPPs වලින් හම්බ කරන කවුරු හරි ඉන්නවද?
නෑ බන් ඩිවලොප් කරන උන් හොයනවනෙ.Owagen hambenawata wada fee kapenawa bn
Ah ewanm supiri bn blockchain hadana unta hodata gewanawa athi.නෑ බන් ඩිවලොප් කරන උන් හොයනවනෙ.
Payoneer card eken crypto ganna eka unge terms & condition violation ekak mn danna tharamin![]()
payoneer එකෙන් දානවා විදිය දාපන්කෝ..මන් ඒ විදියට කරලම නැහැ
BAT වලින් අද දවසට 500$ අවා..හැබැයි පට්ටම රිස්ක් එකක් ගත්තේ..Full trading capital එකම එකම trade එකකට දාලා
ඔව් බන්..මේ පාර 40000 අරන් 4550 දුන්නේ...ගියා බන් 4650ටමඅය bat ගත්තා ද ?
ඔව් බන්..මේ පාර 40000 අරන් 4550 දුන්නේ...ගියා බන් 4650ටම
අයිමාත් 4200 වගේ අවොත් ගන්නවා.. inverse H&S එකක් පේනවා BTC
Inverse H&S කියන්නේ අනිත් පැත්ත...BAT ව නැතිවම බෑ නේ බන් බලන් යද්දී.
H&S Bearish නේ ? Pattern එක
Inverse H&S කියන්නේ අනිත් පැත්ත...
මන් හිතන්නේ වැරදුනා හිතපු විදිය..දැන් යන pattern එක double bottom (W shape)
Max 54000-56000$ වගේ තමා බන්මේ සතියම ඔය විදිහට dump වදී නේ බන් ? ඔය up වෙන එකක් ද down වෙන එකක් ද ?
50400 දී වගේ හැරෙයි මට හිතෙන්නේ
Max 54000-56000$ වගේ තමා බන්
E mona coin ekada60ක් පෙන්නවත් නෑ නේ බන් දැන් නම්.
binance උන් කොයින් දාපු ගමන් විදිනවා නේ බන් රොකට් වගේ. ඩොලර් 1ට තිබ්බ එක 3ක් වෙලා දාපු ගමන්
uba losing position ekakada inne? oka ohoma hold karagena inna. bsc chain eka thawa tikak hype una gaman apahu nagiwiany bnb prediction?
BTC සහ රිපල් අතර ලොකු සම්බන්දයක් නෑ මචන්, රිපල් වෙනම ගමනක් යන කොයින් එකක්. උන්ට වෙනම පම්ප් ඇන්ඩ් ඩම්ප් ගෘප්ස් ඉන්නව. ටිකක් පොශ් උන් අපිව ගනන් ගන්නෑ. නැනෝ එකත් එහෙමයි. අපරාදෙ කියන්නෙ අයෝට කාරයො හරිම හොදයි.Oka hari nam 2$ wath enna oone btc 58k run ekedi, eth uda aawe naa
ane manda ban.
me para dump ekata main reason eka kauruhari dannawada?