Bitcoin Next bubble targets

Status
Not open for further replies.

janaka_jr

Well-known member
  • May 26, 2008
    976
    380
    83
    1614198438819.png
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    කොල්ලනේ TRX ට්‍රාන්සැක්ශන් ප්‍රමානය එන්න එන්න වැඩිවෙනව.
    TRX දැනට 12 වන තැන. ( USDT - TRC20 නැව් පිටින් එනව වගේ...? )
    LTC දැනට ඉන්නෙ 5වන තැන.
    DGB ටික ටික ඉදිරියට ඇවිත් XTZ පහු කරා.

    *** ලොකු අවදානමක් ගන්න ආස අය සදහා පමනි : DGB ට්‍රයි කරන්න.
    *** දැන් මට බැනපන් උදේ අවතාරෙ මාරු කරල දැන්ද කියන්නෙ DGB ගන්න කියල. :LOL:
    *** බ්ලොක් චෙන් මොනිටර් කරන එක ටිකක් වාත කේස් එකක් ඒකට වෙලාව යනව බන්. ඒ නිසා තමයි කලින් කියන්න බැරිවුනේ, නැතුව උබලට කලින් මගේ මලු ටික පුරව ගන්න අදහසින් නෙවි මචන්.
    Trx 1$ gahaiyda?
     
    • Like
    Reactions: lasankandy

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Mmmm ekane mn baya una
    ඒත් බන් අපිට දැන් අනාවැකි කියන්න බෑ, බලපන් අර බලු කුක්කට වෙච්ච දේ. මම නම් හීනෙකෙන් හිතුවෙ නෑ 800% ප්‍රොෆිට් එකක් බලු කුක්කගෙන් ගන්න පුලුවන් කියල.
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    Elon karaya doge moon tweet daala , aith doge up wei da?


    Umbalage chart wala indicator wadi , 🙃
    ------ Post added on Feb 24, 2021 at 11:41 PM
    Up unoth hodai man mage palawan parata buy karapu coin eka 😁😁.. machan ADA gatha aya ko?? Oka thawa wageda nathan up weida??
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ කවුරුවත් දන්නවද එළකිරි account එක disabled කරන විදියක්.. මේකේ 99% උන් උන්ගේ වැඩේ කර ගන්න කම් විතරයි...ඊට පස්සේ කුණු හරුප බැනුම් :P
     
    • Like
    Reactions: lasankandy

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    BNB ලොකු bull flag එකක් පේනවා දැන් දවස් ටික ඉදන..target එක දැක්කම පිස්සු හැදෙනවා... :P

    දැන් නම් ගන්න එක රිසක්..ඊයේ dump එකේදී ගත්තා නම් shape


    මේ පැත්තේ තාම වැඩිය මාරු උනේ නැහැ මන් හිතන්නේ අවුරුද්දක් වගේ උනේ ඇදලා
    ------ Post added on Feb 25, 2021 at 12:03 AM
    හෆ්ෆා BNB ටික sell කරා 250ට තව අඩු උනොත් ගන්න කියල හිතාගෙන. තාම 250ට අඩු නිසා rebuy කරන්නද?
     
    • Like
    Reactions: lasankandy

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    මේ කවුරුවත් දන්නවද එළකිරි account එක disabled කරන විදියක්.. මේකේ 99% උන් උන්ගේ වැඩේ කර ගන්න කම් විතරයි...ඊට පස්සේ කුණු හරුප බැනුම් :P
    PM disable කරපන්:oo:
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :ROFLMAO::ROFLMAO::P uba hamadama nahayen adanawaa daapan ban balana kattiyak innawa ne accounts hadanne nathi set ekak hari monahri dagannapuluwan nee...
    කැසිල්ලක් නැහැ ඩේටා කපන චාර්ට් දාන්න :P අනික තෙඩ් එකට බල්ලෙක් රිලා යන්න ආවම උව එළවන්නේ නැති සෙට් එකක් මොන චාර්ට්ද..තමන්ගේ වැඩේ කර ගන්න එන වුන් පෙන්න බැහැ
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේකේ තවත් චර්ට් දන්නේ නැත මචන්...
    යකෝ එහෙම කරන්න එපා. අපි තාම ඉගෙන ගන්නව. දාපන් බන්.

    සිරාවට් කියන්නෙ අද උදේ පාන්දර කිරිය දැක්ක ගමන් මට හිතුනෙ DH කියල කොයින් එකක් හදන්න. අනිව මම ඒක කරනව.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    යකෝ එහෙම කරන්න එපා. අපි තාම ඉගෙන ගන්නව. දාපන් බන්.

    සිරාවට් කියන්නෙ අද උදේ පාන්දර කිරිය දැක්ක ගමන් මට හිතුනෙ DH කියල කොයින් එකක් හදන්න. අනිව මම ඒක කරනව.
    Api gannam.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යකෝ එහෙම කරන්න එපා. අපි තාම ඉගෙන ගන්නව. දාපන් බන්.

    සිරාවට් කියන්නෙ අද උදේ පාන්දර කිරිය දැක්ක ගමන් මට හිතුනෙ DH කියල කොයින් එකක් හදන්න. අනිව මම ඒක කරනව.
    අම්මෝ කලින් මේකේ එකෙක් එකෙක් හදපු coin එකකට support කරලා වැලි දාලා ඇරියේ...උගේ whitepaper grammar check කරලා ෆුල් ෆෝරම් එකම බලා ගත්තේ අපි 04 දෙනෙක්..උ අන්තිමට අපිටත් නොකිය coin එක dump කරලා ගියා..පව් coin එක ගත්ත උන් :(

    අන්තිමට මාස 03 මහන්සි වෙලා මුකුත්ම නැහැ...කැතම වැඩේ උ එයින් පස්සේ සද්ද නැහැ..එළකිරි එකට විටින් විට ඇවිත් බණ ටෝක් දෙනවා...

    ඔය එළකිරි crypto අමිහිරි මතක 1

    එකෙන් කියන්නේ නැහැ උබත් එහෙම කරාවි කියලා..එත් කොයින් නම් එපෝ...

    chart දාන්න බහ මචන් ඩේටා යනවා වැඩි...තේරුමක් නැනේ අතින් කයිට් කරන ඩේටා කපන චාර්ට් දාන්න
     
    • Like
    Reactions: lasankandy

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මේ කවුරුවත් දන්නවද එළකිරි account එක disabled කරන විදියක්.. මේකේ 99% උන් උන්ගේ වැඩේ කර ගන්න කම් විතරයි...ඊට පස්සේ කුණු හරුප බැනුම් :P

    මොකාද බනින්නේ කියපන්
    කෙලින්ම හු#$@$න කියපන්.
    ලංකාවේ එවුන් තමා

    කන්න දෙන අත හපාකන අවජාතකයෝ

    P.M block කරපන්. අහන දෙයක් මෙතන අහන්න වෙනවනේ 😡
     
    Status
    Not open for further replies.