Ai ban lankawe adumen maninne

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ කලු කැත සිංහලුන්ට
    මටනම් සුදු හන්දා ඔහොම ප්‍රශ්න නෑ. ඩෙනිමයි ටීෂර්ට් එකයි ඇදලා හිටියත් පොලිසියෙන් කතා කරන්නෙත් මහත්තයා කියලා. මිනිස්සු සුදු හමට ගරුකරනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    not only clothes. they will measure you by your phone, car and school. its funny to see a 30 year old adult asking your school name instead of university or college name. i call this island mentality.
    It's ok to measure by car,phone etc.but shoes and shorts?That's insane
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    not only clothes. they will measure you by your phone, car and school. its funny to see a 30 year old adult asking your school name instead of university or college name. i call this island mentality.
    ගොඩක් කෙල්ලො කොල්ලගෙ ඉස්කොලෙ බලල තමයි ඉස්කොලෙ යන කාලෙදි යාලුවෙන්නෙ. ඉස්කොලෙ න් එලියට බැස්සම තමයි උගෙ කෑත පේන්නෙ. පස්සෙ බූට් තියනවා
     
    • Haha
    Reactions: Heshan Daminda

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    It's ok to measure by car,phone etc.but shoes and shorts?That's insane
    its kind of weird to see someone measuring you by your shorts. lol sounds gay to me. :lol:

    ගොඩක් කෙල්ලො කොල්ලගෙ ඉස්කොලෙ බලල තමයි ඉස්කොලෙ යන කාලෙදි යාලුවෙන්නෙ. ඉස්කොලෙ න් එලියට බැස්සම තමයි උගෙ කෑත පේන්නෙ. පස්සෙ බූට් තියනවා
    all national schools should be equal. everything is happening other way around in sri lanka. schools are separated by religion , sex , etc.
    ------ Post added on Feb 25, 2021 at 11:04 AM
     
    • Like
    Reactions: TWishwadeepa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ කලු කැත සිංහලුන්ට
    මටනම් සුදු හන්දා ඔහොම ප්‍රශ්න නෑ. ඩෙනිමයි ටීෂර්ට් එකයි ඇදලා හිටියත් පොලිසියෙන් කතා කරන්නෙත් මහත්තයා කියලා. මිනිස්සු සුදු හමට ගරුකරනවා
    True.but wear shoes vs slippers you'll notice a dfference
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,638
    3,344
    113
    Bandarawela
    ඇදුමෙන් මනින්න අවොත් පුපට 2ක් දීල ටේප් එකෙන් මැනපන් . නැත්තන් එක එක brand වල sizes වෙනස්. :P
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    True.but wear shoes vs slippers you'll notice a dfference
    mehema scene ekakuth thiyenawa machan. samaharak sri lankansla thanata adaala anduma andinne naha. gedarata andina sarama andagena gaalu paare awidena ewunuth innawa sri lankawe. mun bankuwata yanneth saram andagena lol
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,304
    72,086
    113
    Mara widiyata adumen maninawa. :oo:
    Depends on the occasion/situation right?

    I don't see the point of judging people who wear whatever they want to super markets or shopping. Then again if you dress up like an asshole and treat the people in those locations like an asshole there is a problem.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,464
    113
    mama maninna kemathi andum nathuwa iddi :yes:

    mehema scene ekakuth thiyenawa machan. samaharak sri lankansla thanata adaala anduma andinne naha. gedarata andina sarama andagena gaalu paare awidena ewunuth innawa sri lankawe. mun bankuwata yanneth saram andagena lol
    mokadda weradda sarama andan bankuata yana eka ? :(
    ------ Post added on Feb 25, 2021 at 11:17 AM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,197
    1
    13,080
    113
    Gotham City
    මට තියෙන අත්දැකීම් කිහිපයකුත් කියන්නම් .

    ඇඳුමෙන් විතරක් නෙමෙ මනින්නෙ .
    පෙනුමෙනුත් මනිනවා.
    හමෙ පාටින් මනිනවා
    වාහනෙන් මනිඅනව
    ඉන්න ගෙදර සයිස් එකෙන් මනිනවා
    ඉස්කොලෙන් මනිනව.

    ඇඳුම ගත්තොත් කොට කලිසම ගැහැව්වොත් උ මල්ලි
    හැබැයි ඇඟ පත මහත එකෙක් කොණ්ඩෙ පිලිවෙලට කපලා හිටියොත් ඌ මහත්තයා .
    ඒ වගෙම හම සුදු නම් පොඩ්ඩක් තැනක් තියනවා කළු හමට වඩා.

    ඒ වගෙම ස්ලිපර්ස් වලට වඩා සපත්තු දෙකක් දැම්මොත් තැනක් තියෙනවා.
    එත් සුදු හමක් නම් අබුඩය ගැහැව්වත් පිළිගැනිමක් තියෙනවා කළු හමට වඩා.
    කළු හම එකෙක් නම් පෙනුම මහත් වෙලා රැවුල කොණ්ඩය පිළිවෙලට කපලා
    අංකල් ටයිප් එකෙ ඇඳුමක් ඇන්දොත් අන්න රෙස්පෙක්ට් එකක් දෙවි .

    ඒ වගෙම ඉස්කොලෙ .
    කෙල්ලො ඉස්කොලෙ යන කලෙ කොල්ලෙක් එක්ක සෙට් වෙද්දි ඉස්කොලෙ බලනව.
    මම ගියෙ ටිකක් ප්‍රෙස්ටිජියස් ඉස්කොලෙකට නෙමෙ .
    මගෙ කසින්ස්ලා ගියෙ මට වඩා ප්‍රෙස්ටිජියස් ඉස්කොලෙකට.
    කසින්ස්ලාට මට වඩා පෙනුම නැහැ.එත් උන් එක්ක කෙල්ලො කතා කරා
    මගෙ එක්ක කෙල්ලො කතා කරන්න ආවෙ නැහැ .
    හැබැයි ඉස්කොලෙ ඇඳුමෙන් යනකන් විතරයි .
    ටියුෂන් යද්දි මන් ගියෙ කිට මරලාඅ.
    මන් ටියුශන් ගියෙත් ටිකක් පොෂ් ටයිප් එකෙ තැනකට .
    එතන හිටිය උන්ට මගෙ ඉස්කොලෙ වැඩක් උනෙ නැහැ ඇසුරු කරන්න .
    එතනට අවෙත් ප්‍රයිමරි කාලෙ ඉඳන් කොළඹ ඉස්කොල වලට ගිය පොෂ් කට්ටිය .
    උන්ට අපෙ ඉස්කොලෙ මික්ස් එකක් කිව්වහම මාරම ඉන්ට්‍රස්ට් .මොකද එතන හිටිය උන් ගියෙ මික්ස් ඉස්කූල්ස් වලට නෙමෙ .එතකොට උන්ට විරුද්ධ ලිංගික කෙනගෙ ඇසුර ලබන්න ටියුෂන්ම එන්න වෙනවා.
    ඉතිං උන් කැමති අපෙ ඉස්කොලෙ කෙල්ලො කොල්ලො ඇසුරු කරන විදිය ගැන දැනගන්න .

    ඒ ක්ලාස් එකෙ රොයල් ගිය කොල්ලො පවා මට කියලා තියෙනව "උඹලාට මාට ෆන් නේද බන් ? කෑලි එහෙම ඉන්නවානෙ ඇතුලෙ ඉස්කොලෙම ? අපිට නැහැ නෙ බන් ඒ ආතල් එක "
    මම ඉතිං අතිනුත් දාල තව රස කරලා උන්ට කතා කියනවා අපි ඉස්කොලෙ කරන දෙවල් ගැන .

    එත් අනික් පැත්තට ඉස්කොලෙ බලල වෙනස් කම් කරෙ අපි වාසය කරන ප්‍රදෙශේ උන් .
    උන් සෙරොම කොළඹ ඉස්කොල වලට ගියෙ නිදහස් අධ්‍යාපනයෙ ආනුභාවයෙන් .
    එක්කො ශිෂ්‍යත්වෙන් ,එක්කො ඕ ලෙවල්ස් වලින් .
    එච්චර කැලිත් නෙමෙ ඉතිං .ඉස්කොලෙ යුනිෆොර්ම් එක විතරයි .ගැමි ටයිප් .
    කොල්ලොත් එහෙම්මම තම .

    ඉන්න ගෙදර ගත්තොත් .

    අපි අපෙම කියල ගෙයක් හැදුවෙ 2005 දි වගෙ. සල්ලි මදි කම නිස බ්ලොක් ගල් 700 ක පොඩි කාමර කැල්ලක් ගහගෙන තමා අපි ආවෙ.
    අපෙ අල්ලපු ඉඩමෙ එකා තනි තට්ටුවට කම්ප්ලීට් වෙන්න ගේ ගැහැව්වා ඒ කාලෙ .ඌට කම්පැණෛ එකෙන් දීපු කාර් එකක් තිබ්බා.
    ඌ අපිව ගණන් ගත්තෙ නැහැ .මොකද ගේ පොඩි නිසා .
    අපිට ගමෙ කාර්ඩ් එක වැටුනෙ පොඩි ගෙදර කට්ටිය කියලා

    ඒ කාලෙ අපෙ ඒරියා එකෙ කාර් එකක් තිබ්බෙත් ඌට විතරයි (අද වගෙ නෙමෙ කාර් එකක් ටිකක් ලොකු දෙයක් නෙ ? )

    2008 දි අපි ඒ පොඩි ගේ කෑල්ල කඩල අත්තිවාරම දැම්මා අපෙ පර්මනන්ට් ගේ කෑල්ල හදන්න .
    බාගෙට හදලා තිබ්බෙ.
    රෙට්ටු කෑලි වලින් වහගෙන තමා හිටියෙ ජනෙල් තිබ්බෙ නැහැ .
    අපෙ ගෙදර ඉන්ටර්නෙට් තිබ්බා ඒ කාලෙ .
    ඒ නිසා ගමෙ උන් ආවා උන්ගෙ වැඩ කරගන්න අපෙ ගෙදර .

    ඔන්න 2014 දි අපි ගේ හැදුවා සම්පූර්ණයෙන්ම රෝලර් ඩොර් එකක් දාලා සුපිරි පෙනුමට.
    අන්න අර අපිව ගණන් ගත්තෙ නැති එකා අපි එක්ක කතා කරන්න ආවා .
    ඒ වෙනකන් අපිව ආශ්‍රය කරපු උන් අපෙ මූණවත් බැලුවෙ නැහැ .
    ඒ වගෙම සමහරක් අපිව අසුරු කරපු උන් ගෙදර වාස්තු දොෂ පෙන්වන්න ගත්තා .
    සමහරක් ඥාතීන් එහෙම අපෙ දෙමාපියන්ගෙ පරණ අඩු පාඩු එහෙම වෙනදට වැඩිය කියවන්න ගත්තා .

    මොකද උන් හිතුවෙ අපි හැමදාම අර පොඩි කැල්ලෙම ඉඳිවි කියලා .


    ඉතිං ඔන්න ඕකයි තත්වෙ.