Trx 1$ gahaiyda?කොල්ලනේ TRX ට්රාන්සැක්ශන් ප්රමානය එන්න එන්න වැඩිවෙනව.
TRX දැනට 12 වන තැන. ( USDT - TRC20 නැව් පිටින් එනව වගේ...? )
LTC දැනට ඉන්නෙ 5වන තැන.
DGB ටික ටික ඉදිරියට ඇවිත් XTZ පහු කරා.
*** ලොකු අවදානමක් ගන්න ආස අය සදහා පමනි : DGB ට්රයි කරන්න.
*** දැන් මට බැනපන් උදේ අවතාරෙ මාරු කරල දැන්ද කියන්නෙ DGB ගන්න කියල.
*** බ්ලොක් චෙන් මොනිටර් කරන එක ටිකක් වාත කේස් එකක් ඒකට වෙලාව යනව බන්. ඒ නිසා තමයි කලින් කියන්න බැරිවුනේ, නැතුව උබලට කලින් මගේ මලු ටික පුරව ගන්න අදහසින් නෙවි මචන්.
තාම බෑ මචන්. හිතන්න අමාරුයි. මේ අවුරුද්දෙ මැක්ස් ගියොත් $0.1 වෙවි.Trx 1$ gahaiyda?
Mmmm ekane mn baya unaතාම බෑ මචන්. හිතන්න අමාරුයි. මේ අවුරුද්දෙ මැක්ස් ගියොත් $0.1 වෙවි.
ඒත් බන් අපිට දැන් අනාවැකි කියන්න බෑ, බලපන් අර බලු කුක්කට වෙච්ච දේ. මම නම් හීනෙකෙන් හිතුවෙ නෑ 800% ප්රොෆිට් එකක් බලු කුක්කගෙන් ගන්න පුලුවන් කියල.Mmmm ekane mn baya una
Up unoth hodai man mage palawan parata buy karapu coin ekaElon karaya doge moon tweet daala , aith doge up wei da?
Umbalage chart wala indicator wadi ,
------ Post added on Feb 24, 2021 at 11:41 PM

හෆ්ෆා BNB ටික sell කරා 250ට තව අඩු උනොත් ගන්න කියල හිතාගෙන. තාම 250ට අඩු නිසා rebuy කරන්නද?BNB ලොකු bull flag එකක් පේනවා දැන් දවස් ටික ඉදන..target එක දැක්කම පිස්සු හැදෙනවා...
දැන් නම් ගන්න එක රිසක්..ඊයේ dump එකේදී ගත්තා නම් shape
මේ පැත්තේ තාම වැඩිය මාරු උනේ නැහැ මන් හිතන්නේ අවුරුද්දක් වගේ උනේ ඇදලා
------ Post added on Feb 25, 2021 at 12:03 AM
PM disable කරපන්මේ කවුරුවත් දන්නවද එළකිරි account එක disabled කරන විදියක්.. මේකේ 99% උන් උන්ගේ වැඩේ කර ගන්න කම් විතරයි...ඊට පස්සේ කුණු හරුප බැනුම්![]()

hm btc-usdt chart ekak dapankoනැත...
මේකේ තවත් චර්ට් දන්නේ නැත මචන්...hm btc-usdt chart ekak dapanko
natha adahask hari bear wage ne an yanne
මේකේ තවත් චර්ට් දන්නේ නැත මචන්...
uba hamadama nahayen adanawaa daapan ban balana kattiyak innawa ne accounts hadanne nathi set ekak hari monahri dagannapuluwan nee...කැසිල්ලක් නැහැ ඩේටා කපන චාර්ට් දාන්නuba hamadama nahayen adanawaa daapan ban balana kattiyak innawa ne accounts hadanne nathi set ekak hari monahri dagannapuluwan nee...
අනික තෙඩ් එකට බල්ලෙක් රිලා යන්න ආවම උව එළවන්නේ නැති සෙට් එකක් මොන චාර්ට්ද..තමන්ගේ වැඩේ කර ගන්න එන වුන් පෙන්න බැහැයකෝ එහෙම කරන්න එපා. අපි තාම ඉගෙන ගන්නව. දාපන් බන්.මේකේ තවත් චර්ට් දන්නේ නැත මචන්...
Api gannam.යකෝ එහෙම කරන්න එපා. අපි තාම ඉගෙන ගන්නව. දාපන් බන්.
සිරාවට් කියන්නෙ අද උදේ පාන්දර කිරිය දැක්ක ගමන් මට හිතුනෙ DH කියල කොයින් එකක් හදන්න. අනිව මම ඒක කරනව.
අම්මෝ කලින් මේකේ එකෙක් එකෙක් හදපු coin එකකට support කරලා වැලි දාලා ඇරියේ...උගේ whitepaper grammar check කරලා ෆුල් ෆෝරම් එකම බලා ගත්තේ අපි 04 දෙනෙක්..උ අන්තිමට අපිටත් නොකිය coin එක dump කරලා ගියා..පව් coin එක ගත්ත උන්යකෝ එහෙම කරන්න එපා. අපි තාම ඉගෙන ගන්නව. දාපන් බන්.
සිරාවට් කියන්නෙ අද උදේ පාන්දර කිරිය දැක්ක ගමන් මට හිතුනෙ DH කියල කොයින් එකක් හදන්න. අනිව මම ඒක කරනව.

මේ කවුරුවත් දන්නවද එළකිරි account එක disabled කරන විදියක්.. මේකේ 99% උන් උන්ගේ වැඩේ කර ගන්න කම් විතරයි...ඊට පස්සේ කුණු හරුප බැනුම්![]()