මම ගත්තෙ RX-V585. ලොකු ගානක් කුඩු. හැබැයි පාඩු නෑ. පට්ට සවුන්ඩ් කොලිටියක් තියෙන්නෙ. ඊට පස්සෙ ඒකටම පීසි එකකුත් හැදුවා.අම්බෝ බන් හෙන ගානක් වියදම් වෙන ප්රොජෙක්ට් එකකටනේ උබ අත ගහල තියෙන්නෙ... පිස්සු පීකුදු වෙනව නෙ බන් .harman/kardon/JBL ස්පිකර්ස් දාන්න ගියහම.. උබ ඕක බොරලේස්ගමුවේ මොන ෂොප් එකෙන්ද ගත්තෙ ?
උබට හෙන ගානක් කුඩු වෙයි ඕකට ස්පිකර්ස් දාන්න ගියහම
Uba mewage ekakata kamati nadda?Sindu ahana apita hoda set ekak kiyapallako ban.... papuwa dedaranna Bass oone habei...
Bump. Ay denne? @BuLaTha me obe awadhanaya pinisai.ma gawa Yamaha YHT1810 ekak tiyenawa. 5.1 complete home theater system ekak. hoda offer 1k awoth denawa. 2 years wage wenawa aran.
No ban.. Mama movie balanne naha.. mata atmos arawa meewa wedak naha... mata one songs mp3 walata hodata support soudn system ekak.. nikan tower speakers 2i sub 1 i wagee thamaa mata one.. with AMPDanSpotify thiyena eke Yamaha AV Receiver ekak use karana kenek kiyanna Spotify meken ahana hati.
Uba mewage ekakata kamati nadda?
------ Post added on Feb 25, 2021 at 3:47 PM
Bump. Ay denne? @BuLaTha me obe awadhanaya pinisai.
------ Post added on Feb 25, 2021 at 3:48 PM
YHT 1810 oya okkotama ok machan. 5.1 sound system ekak. Passive subwoofer eka wenuwata active subwoofer ekak gahannath puluwan.No ban.. Mama movie balanne naha.. mata atmos arawa meewa wedak naha... mata one songs mp3 walata hodata support soudn system ekak.. nikan tower speakers 2i sub 1 i wagee thamaa mata one.. with AMP
Danata Blu-ray player eka witarai set karala thiyenne. HDMI. Tv eke arc eka ganna haduwata hari giye na.තව එකක්... පුලුවන් හැම වෙලාවකම Optical Cables යූස් කරන්න.![]()
![]()
Optical Cables ekata wada HDMI hodai neda?තව එකක්... පුලුවන් හැම වෙලාවකම Optical Cables යූස් කරන්න.![]()
![]()
තව එකක්... පුලුවන් හැම වෙලාවකම Optical Cables යූස් කරන්න.![]()
![]()
PCM ekei Bitstream ekei wenasa mokakda?Optical Cables ekata wada HDMI hodai neda?
අප්පටසිරි... එහෙමද?? මන් එක දැනන් හිටියේ නෑ මචන්. මන් කලින් RCA යූස් කලේ. පස්සේ Optical එකක් යූස් කරන්න ගත්තාම තමයි වෙනස තෙරුනේ...Optical Cables ekata wada HDMI hodai neda?
Hoda cable eka ganna tanak dannawada machan?TV eke arc connect karanna high speed HDMI cable ekak one.