මූ තමා සද්දෙ දාන්නෙ.. වැඩකට ඇති එක පෝස්ට් එකක් මේකෙ දාල නෑ ශුවර්.. මූට අවුල තියෙන්නෙ අනිත් උන් කීයක් හරි හොයාගන්න එකටpissuda bn mama eka pm ekak dala nha methuwak kaleta habayi dala thiyena post nam balala thiyenawaa
pala pala
මූ තමා සද්දෙ දාන්නෙ.. වැඩකට ඇති එක පෝස්ට් එකක් මේකෙ දාල නෑ ශුවර්.. මූට අවුල තියෙන්නෙ අනිත් උන් කීයක් හරි හොයාගන්න එකටpissuda bn mama eka pm ekak dala nha methuwak kaleta habayi dala thiyena post nam balala thiyenawaa
pala pala
මූ තමා සද්දෙ දාන්නෙ.. වැඩකට ඇති එක පෝස්ට් එකක් මේකෙ දාල නෑ ශුවර්.. මූට අවුල තියෙන්නෙ අනිත් උන් කීයක් හරි හොයාගන්න එකට
JulSwap (JULD)-JULD
Helmet Insure (HELMET)
Binance eke list karana eka gena thawama mukth na neda machan news ekak
1k 10k karanne 1year. pora kiyapu coin 3nama pump.10X අමාරුයි.
3X, 4X හරිම ලේසියි.
42k walata yaidaView attachment 114554
47000i bn dan
Machan coin 3 ma pump kiyanne issarahata wadi wenawa kiyana ekada nattan kattiya already artificially pump karala thiyanne kiyana ekada1k 10k karanne 1year. pora kiyapu coin 3nama pump.
42k walata yaida
------ Post added on Feb 26, 2021 at 9:18 AM
Pora Cardano, litecoin, ENJ ekak gaana kiyanne. Cardanoi lct nm top 10n tiyene ekakne.lct dump ekaka inne. Enj eka gananm idea ekak ne.Machan coin 3 ma pump kiyanne issarahata wadi wenawa kiyana ekada nattan kattiya already artificially pump karala thiyanne kiyana ekada
BNB 350ta enawaBNB එක 218 ට වෙනකම්ම වැටිලනේ.![]()
![]()
![]()
කවුරු කවුරුත් හිතේ තියාගන්න BTC එක ඕන වෙලාවක 32කට එන්න පුලුවන් කියල. කටිටිය කියාවි මේ කොයින් එක මේ ගානට එනව. අර කොයින් එක මේ ගුනයකින් වැඩි වෙනව. ඔය එක එක කොයින්ස් ගන්න කියන අයියල එකෙක් වත් ලොස් වුනාම උබලට සල්ලි දෙන් නෑ.
ටෙස්ල කාරය කරපු වැඩෙන් මර්කට් එකේ සමතුලිත තාවය බිද වැටිල තියෙන්නෙ. මර්කට් එක ආයෙත් සම තුලිත වෙන කම් ට්‍රඩේ කරන්න එපා කියල මම කියන්නෙ.
අඩුම තරමින් තව P & D 3ක් වත් යනකම් ඉවසගෙන ඉන්න පුතාල. මේ දවස් වල ට්‍රඩේ කරනව කියන්නෙ. ඉතාම අමාරු කාර්යක්.
**මෙහෙම කිව්ව කියල දැන් මට බැනපල්ල.
යැස් ඌ දිනුම්.ඌ සල්ලි ඇදලා නේ බන් හොරෙන්ම
යැස් ඌ දිනුම්.
මට ඉවෙන් වගේ හිතුන මෙහෙම දෙයක් කරාවි කියල. මම ඒකයි කලින්ම ටොප් එකේ ඩම්ප් කරන්න තිබුන සේරම දේවල් ඩම්ප් කරල ට්‍රේඩින් නතර කලේ. අපි කියන ඒව අහන්නෙ නැතුව හා ටිකක් ඉවසන්න බැරි උන් මේ ටිකේ ලොස් උනා. උන් හිතාගෙන ඉන්නෙ අපි උන්ට ඉරිසියාවට කියනව කියල.
$213 bassa neda? math eeye $240 wage thiyeddi buy kala.@Die-hard උබගෙ message එක දැකල ආපහු BNB 245ta ගත්ත බන්. Thanks. Now waiting![]()
එල එල,උබ news එක දුන්න ගමන් මමත් නතර කරා ඊයේ 51න් ඔක්කොම දැන් නම් ඔක්කොම සල්ලි අදිනවා වගේ.
ටෙස්ලා ප්‍රොඩක්ෂන් එකට වඩා BTC වලින් හොයලා ඇති දැන් නම්
දැන් හොදට කල්පනා කරල ඇවරෙජ් ප්‍රයිස් එක අඩු කරගන්න බලපල්ල. පැනික් සෙලින් නොකර.$213 bassa neda? math eeye $240 wage thiyeddi buy kala.![]()
උබයි මමයි කොච්චර කිව්වද..සමහරු හිතුවේ අපි උන්ගේ profit නැති කරනවා කියලා..යැස් ඌ දිනුම්.
මට ඉවෙන් වගේ හිතුන මෙහෙම දෙයක් කරාවි කියල. මම ඒකයි කලින්ම ටොප් එකේ ඩම්ප් කරන්න තිබුන සේරම දේවල් ඩම්ප් කරල ට්‍රේඩින් නතර කලේ. අපි කියන ඒව අහන්නෙ නැතුව හා ටිකක් ඉවසන්න බැරි උන් මේ ටිකේ ලොස් උනා. උන් හිතාගෙන ඉන්නෙ අපි උන්ට ඉරිසියාවට කියනව කියල.

අඩෝ කොහෙද තියෙන්නේ උ ඇදලා කියලා..මන් උබට කිව්වා නේද උ තඩි හොරෙක් කියලා...ඌ සල්ලි ඇදලා නේ බන් හොරෙන්ම

කිව්වා උබලට BNB 247$ stop loss තියලා ඕන මගුලක් කර ගන්න කියලා..අනේ මන්දා මේකේ උන්..247$ stop loss තියල ඕන මගුලක් කර ගනින්...![]()
දැන් නහයෙන් අඩනව, මුන්ට ඉවසන්න බෑ. උබ නිතරම කියනව SL දාපන් කියල, ඒත් සම හර උන් ස්ටොප් ලොස් වත් දාල නෑ. නියම පොරවල් ඉන්නෙ.උබයි මමයි කොච්චර කිව්වද..සමහරු හිතුවේ අපි උන්ගේ profit නැති කරනවා කියලා..![]()