Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,230
    17,701
    113
    pissuda bn mama eka pm ekak dala nha methuwak kaleta habayi dala thiyena post nam balala thiyenawaa

    pala pala
    මූ තමා සද්දෙ දාන්නෙ.. වැඩකට ඇති එක පෝස්ට් එකක් මේකෙ දාල නෑ ශුවර්.. මූට අවුල තියෙන්නෙ අනිත් උන් කීයක් හරි හොයාගන්න එකට
     
    • Like
    Reactions: bestdivx

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මූ තමා සද්දෙ දාන්නෙ.. වැඩකට ඇති එක පෝස්ට් එකක් මේකෙ දාල නෑ ශුවර්.. මූට අවුල තියෙන්නෙ අනිත් උන් කීයක් හරි හොයාගන්න එකට
    :ROFLMAO::ROFLMAO::devilish:
    me anunge wali walata mawa allaganna epa wali kaa ekka giye kiyalath danne naha wali giye monatat wath kiyala danne naha hode
     
    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    1614305611291.png

    47000i bn dan
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    Machan coin 3 ma pump kiyanne issarahata wadi wenawa kiyana ekada nattan kattiya already artificially pump karala thiyanne kiyana ekada
    Pora Cardano, litecoin, ENJ ekak gaana kiyanne. Cardanoi lct nm top 10n tiyene ekakne.lct dump ekaka inne. Enj eka gananm idea ekak ne.
     
    • Like
    Reactions: RLT4U

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කවුරු කවුරුත් හිතේ තියාගන්න BTC එක ඕන වෙලාවක 32කට එන්න පුලුවන් කියල. කටිටිය කියාවි මේ කොයින් එක මේ ගානට එනව. අර කොයින් එක මේ ගුනයකින් වැඩි වෙනව. ඔය එක එක කොයින්ස් ගන්න කියන අයියල එකෙක් වත් ලොස් වුනාම උබලට සල්ලි දෙන් නෑ.

    ටෙස්ල කාරය කරපු වැඩෙන් මර්කට් එකේ සමතුලිත තාවය බිද වැටිල තියෙන්නෙ. මර්කට් එක ආයෙත් සම තුලිත වෙන කම් ට්‍රඩේ කරන්න එපා කියල මම කියන්නෙ.

    අඩුම තරමින් තව P & D 3ක් වත් යනකම් ඉවසගෙන ඉන්න පුතාල. මේ දවස් වල ට්‍රඩේ කරනව කියන්නෙ. ඉතාම අමාරු කාර්යක්.

    **මෙහෙම කිව්ව කියල දැන් මට බැනපල්ල.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    ඌ සල්ලි ඇදලා නේ බන් හොරෙන්ම
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඌ සල්ලි ඇදලා නේ බන් හොරෙන්ම
    යැස් ඌ දිනුම්.

    මට ඉවෙන් වගේ හිතුන මෙහෙම දෙයක් කරාවි කියල. මම ඒකයි කලින්ම ටොප් එකේ ඩම්ප් කරන්න තිබුන සේරම දේවල් ඩම්ප් කරල ට්‍රේඩින් නතර කලේ. අපි කියන ඒව අහන්නෙ නැතුව හා ටිකක් ඉවසන්න බැරි උන් මේ ටිකේ ලොස් උනා. උන් හිතාගෙන ඉන්නෙ අපි උන්ට ඉරිසියාවට කියනව කියල.
     
    උබ news එක දුන්න ගමන් මමත් නතර කරා ඊයේ 51න් ඔක්කොම දැන් නම් ඔක්කොම සල්ලි අදිනවා වගේ.

    ටෙස්ලා ප්‍රොඩක්ෂන් එකට වඩා BTC වලින් හොයලා ඇති දැන් නම්
     
    එල එල,
    බයිනෑන්ස් කාරය විත්ඩ්‍රොවල් ෆී එක වැඩිකරල ඌ නම් නියම මූසලයෙක්. බොර දියේ මාලු බානව.

    ඔව් බන් ඌ කාර් හැදුවට වඩා BTC වලින් හොයල

    $213 bassa neda? math eeye $240 wage thiyeddi buy kala. 😐😐😐
    දැන් හොදට කල්පනා කරල ඇවරෙජ් ප්‍රයිස් එක අඩු කරගන්න බලපල්ල. පැනික් සෙලින් නොකර.
    ------ Post added on Feb 26, 2021 at 1:35 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යැස් ඌ දිනුම්.

    මට ඉවෙන් වගේ හිතුන මෙහෙම දෙයක් කරාවි කියල. මම ඒකයි කලින්ම ටොප් එකේ ඩම්ප් කරන්න තිබුන සේරම දේවල් ඩම්ප් කරල ට්‍රේඩින් නතර කලේ. අපි කියන ඒව අහන්නෙ නැතුව හා ටිකක් ඉවසන්න බැරි උන් මේ ටිකේ ලොස් උනා. උන් හිතාගෙන ඉන්නෙ අපි උන්ට ඉරිසියාවට කියනව කියල.
    උබයි මමයි කොච්චර කිව්වද..සමහරු හිතුවේ අපි උන්ගේ profit නැති කරනවා කියලා.. :rofl:

    ඌ සල්ලි ඇදලා නේ බන් හොරෙන්ම
    අඩෝ කොහෙද තියෙන්නේ උ ඇදලා කියලා..මන් උබට කිව්වා නේද උ තඩි හොරෙක් කියලා... :P

    247$ stop loss තියල ඕන මගුලක් කර ගනින්... :P
    කිව්වා උබලට BNB 247$ stop loss තියලා ඕන මගුලක් කර ගන්න කියලා..අනේ මන්දා මේකේ උන්..
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබයි මමයි කොච්චර කිව්වද..සමහරු හිතුවේ අපි උන්ගේ profit නැති කරනවා කියලා.. :rofl:
    දැන් නහයෙන් අඩනව, මුන්ට ඉවසන්න බෑ. උබ නිතරම කියනව SL දාපන් කියල, ඒත් සම හර උන් ස්ටොප් ලොස් වත් දාල නෑ. නියම පොරවල් ඉන්නෙ.
     
    Status
    Not open for further replies.