සිංහල හොඩියෙන් වාහන නම්බර් 😂😅

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සරහට වාහන නම්බර් මෙහෙම එයිද?🤪😜

    වියත් මගේ මෝඩ ඩයල් ඉන්නවා ද බන් මෙච්චර ? 🤣

    ( බස්නාහිර පලාත (බප) / අ ආ ඇ - 1234 )

    23-A12-AE5-F0-B7-4-B03-A198-C1-C62-E2-EB322.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    Ayi ehema damma mokada thambiya venne ...
    Arabiyeth thiyenne
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ABC ශ්‍රී 1234 :rolleyes:
    😅
    අධිරාජ්‍යවාදී අකුරු තමයි රටේ ප්‍රශ්නෙකට කියල ඉතුරු වෙලා තියෙන්නෙ
    එක මී හරකෙක් ඒ දවස් වල අදිරාජ්‍යවාදී බශා කියලා ඉංග්‍රීසි අයින් කරා ඉස්කොල වල දැන් හැම කොල්ලාම එකෙන් විදවනවා.
    චීන අකුරු ජපන් අකුරු දාමු. ලේසියි පහසුයි..
    😂 පොලිස්කාරයොන්ට දඩ ගහන්න ලේසි නෑ

    Ayi ehema damma mokada thambiya venne ...
    Arabiyeth thiyenne

    හොදයි බන් වරදක් නෑ. අනතුර සිදුකර පලා ගියාම අකුර හොය හොය ඉන්න වෙයි හොඩියේ. මහප්‍රාන් අල් අකුරු වලට එනකොට. 😅😂
    ------ Post added on Feb 27, 2021 at 10:26 AM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනවශ්‍ය මගුලක් නේ මේ,ඇත්තටම ලංකාවේ ඇත්තටම දෙශියත්වය හෝ මොකක් හරි අගය කරනවා කියන මිනිස්සු මෙවා නෙමෙයි කරන්න ඔනේ,ජාතින් අතර තියන ඝට්ටනය අඩු කරලා කොයි ජාතියටත් සාමයෙන් ඉන්න තැනක් හදන්න මහන්සි වෙන්න ඔනේ

    එකෙක් යනවා කොඩියක් උස්සගන ඉරි දෙක කපලා,තව එකෙක් යනවා ජාතික ගීය වෙනස් කරගන,තව එකෙක් කියනවා ලංකාවේ නම වෙනස් කරන්න ඔනෙලු,තව එකෙක් කියනවා දැන් ශ්‍රි අකුර දාන්න ඔනෙලු...අනේ මන්ද හලෝ/////ඉස්සර ඔය ශ්‍රි අකුරු යොදනවාට සිංහල සමාජයෙන්ම විරුද්ධ වෙලා තියනවා මොකද එකෙට හෙතුව තමයි ශ්‍රි කියන්නෙ ගෞරවාර්ත පදයක්,දෙවියන්ට උනත් යොදන පදයක්,එවගේ එකක් මඩ ගැවෙන වාහන වලට දානවා කියලා ඔය බණ්ඩාරනායකගේ කාලයේ ලෙඩක් ඇදල තිබ්බා...අනික ඉතින් ලංකාවටත් කියන්නෙ ශ්‍රි ලංකාව කියල ඔය හෙතුව උඩනේ....එහෙන් දෙමලු පිස්සු කෙලිනවා මෙහෙන් සිංහලු පිස්සු කෙලිනවා මුන්ට ඔනේ ආයෙත් යුද්ධයක්...........

    තව ටික දවසකින් කියයි අධිරාජ්‍යවාදින්ගේ තාක්ෂණයෙන් හැදුව වාහන එපා අපි ගොන් කරත්තෙන් යමු කියල,එවගේ නට් ලුස් අයියලා ටිකක් දැන් ඉන්නෙ...
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    😅

    එක මී හරකෙක් ඒ දවස් වල අදිරාජ්‍යවාදී බශා කියලා ඉංග්‍රීසි අයින් කරා ඉස්කොල වල දැන් හැම කොල්ලාම එකෙන් විදවනවා.

    😂 පොලිස්කාරයොන්ට දඩ ගහන්න ලේසි නෑ

    හොදයි බන් වරදක් නෑ. අනතුර සිදුකර පලා ගියාම අකුර හොය හොය ඉන්න වෙයි හොඩියේ. මහප්‍රාන් අල් අකුරු වලට එනකොට. 😅😂
    ------ Post added on Feb 27, 2021 at 10:26 AM
    ALLAGE photo thiyeneva denna da
    1614401958473.png

    Softwares okkoma unicode support karanna hadaaganna wenawa.

    puka keeri gahena wadak oka..

    SQL Querry gahanakotath pissu hadei..

    me naaki yakku tika parliment daagena hena winasayak karanne mun

    adirajya wadi akuru license plate eken galawala, anik ratawal wala wahana paddata awulak nadda
    1614402088413.png

    Ubalata vada ba -- Japan number plate ekak ...
    ------ Post added on Feb 27, 2021 at 10:31 AM

    ඉස්සරහට වාහන නම්බර් මෙහෙම එයිද?🤪😜

    වියත් මගේ මෝඩ ඩයල් ඉන්නවා ද බන් මෙච්චර ? 🤣

    ( බස්නාහිර පලාත (බප) / අ ආ ඇ - 1234 )

    23-A12-AE5-F0-B7-4-B03-A198-C1-C62-E2-EB322.jpg
    1614402173308.png

    ------ Post added on Feb 27, 2021 at 10:33 AM
     
    • Like
    Reactions: lasankandy

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ALLAGE photo thiyeneva denna da
    View attachment 114705

    View attachment 114706

    Ubalata vada ba -- Japan number plate ekak ...
    ------ Post added on Feb 27, 2021 at 10:31 AM

    View attachment 114707
    ------ Post added on Feb 27, 2021 at 10:33 AM
    වැඩ බැරිව system එක හදන එක නෙමේ ප්‍රශ්නෙ.
    Database වල performance එක.
    Software අපි code කරලා නෑ නේ. ඒවා හදල තියෙන්නෙ.
    ප්‍රායෝගිකව හිතනකොට තේරෙනවා අකුරු විසි හය වෙනුවට තව අකුරු දැම්මා ම Password එකක් උනත් බර වැඩි වෙනවා කියලා.
    එකනේ password එක අමාරු වෙන්න එක එක ජාතියේ ඒවා දාන්න කියන්නේ.

    ජපන් උනුත් ඕක හැදුවා කියන්නේ උන්ගේ තවත් බර වැඩියි.

    උන්ට අවුලක් නෑ hardware දාගන්න තියෙන්නේ..

    අපේ එහෙමද වෙන්නේ?

    ඕකට ටෙන්ඩරය දාලා... ලොකු බර අදින්න පුළුවන් hardware බොරුවට දාල.. ඒවා ට කොමිස් ගහලා.. කියන්න ඕන නෑ ඉතිං
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,122
    34,699
    113
    ඉස්සරහට වාහන නම්බර් මෙහෙම එයිද?🤪😜

    වියත් මගේ මෝඩ ඩයල් ඉන්නවා ද බන් මෙච්චර ? 🤣

    ( බස්නාහිර පලාත (බප) / අ ආ ඇ - 1234 )

    23-A12-AE5-F0-B7-4-B03-A198-C1-C62-E2-EB322.jpg
    මහ මුස්පේන්තු ප..... මේකා. මූනේ හිනාවක් නෑ කිසිම වෙලාවක. ගඳ ගහන පොහොට්ටු බයියෙක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් රටවල තමන්ගෙ අකුරු බාවිතා කරනව, සිoහල අකුර නින්දාවක් විදිහට දකින ගුඇන්පි සහ ජෙපි පරයො සහ දෙමලු සහ මුස්ලිම්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,886
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්ගිරිසි අකුරු, හින්දු අරාබි ඉලක්කම් අයින් කරල දාමු. ඒ වෙනුවට අයිතිකාරයගෙ පුකේ ෆෝටෝ එකක් වාහනේ ගහන් යන්න කියමු
     
    • Like
    Reactions: lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ මුස්පේන්තු ප..... මේකා. මූනේ හිනාවක් නෑ කිසිම වෙලාවක. ගඳ ගහන පොහොට්ටු බයියෙක්
    ඔව් ඔව් හිනාවෙවි අන්තවාදා වපුරන බදුර්දීන්ල හකීමල හොද උන්, බෝම්බ කාලත් හැදුනෙ නැති ගොන් බඩු...
     
    • Love
    Reactions: nalin0001

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Softwares okkoma unicode support karanna hadaaganna wenawa.

    puka keeri gahena wadak oka..

    SQL Querry gahanakotath pissu hadei..

    me naaki yakku tika parliment daagena hena winasayak karanne mun

    adirajya wadi akuru license plate eken galawala, anik ratawal wala wahana paddata awulak nadda
    ඕවා වෙනස් කරලා ඉතින් එකෙනුත් කොමිස් ගහන්න ප්ලෑන් එකක්වත් තියෙනවද දන්නේ නෑ බන් උන්ගේ. අය ඔහොම ප්ලෑන් නේ ගහන්නේ කාලකන්නි හැත්තෑ.

    අනවශ්‍ය මගුලක් නේ මේ,ඇත්තටම ලංකාවේ ඇත්තටම දෙශියත්වය හෝ මොකක් හරි අගය කරනවා කියන මිනිස්සු මෙවා නෙමෙයි කරන්න ඔනේ,ජාතින් අතර තියන ඝට්ටනය අඩු කරලා කොයි ජාතියටත් සාමයෙන් ඉන්න තැනක් හදන්න මහන්සි වෙන්න ඔනේ

    එකෙක් යනවා කොඩියක් උස්සගන ඉරි දෙක කපලා,තව එකෙක් යනවා ජාතික ගීය වෙනස් කරගන,තව එකෙක් කියනවා ලංකාවේ නම වෙනස් කරන්න ඔනෙලු,තව එකෙක් කියනවා දැන් ශ්‍රි අකුර දාන්න ඔනෙලු...අනේ මන්ද හලෝ/////ඉස්සර ඔය ශ්‍රි අකුරු යොදනවාට සිංහල සමාජයෙන්ම විරුද්ධ වෙලා තියනවා මොකද එකෙට හෙතුව තමයි ශ්‍රි කියන්නෙ ගෞරවාර්ත පදයක්,දෙවියන්ට උනත් යොදන පදයක්,එවගේ එකක් මඩ ගැවෙන වාහන වලට දානවා කියලා ඔය බණ්ඩාරනායකගේ කාලයේ ලෙඩක් ඇදල තිබ්බා...අනික ඉතින් ලංකාවටත් කියන්නෙ ශ්‍රි ලංකාව කියල ඔය හෙතුව උඩනේ....එහෙන් දෙමලු පිස්සු කෙලිනවා මෙහෙන් සිංහලු පිස්සු කෙලිනවා මුන්ට ඔනේ ආයෙත් යුද්ධයක්...........

    තව ටික දවසකින් කියයි අධිරාජ්‍යවාදින්ගේ තාක්ෂණයෙන් හැදුව වාහන එපා අපි ගොන් කරත්තෙන් යමු කියල,එවගේ නට් ලුස් අයියලා ටිකක් දැන් ඉන්නෙ...

    එක තමා බන් දේශීයත්වේ අගේ කරනවා නම් මුලිම ලොක්කාගේ රේන්ජ් රෝවර් එක තමා අයින් කරන්න වෙන්නේ. :lol: ඊට පස්සේ මයික්‍රෝ එකේ ජීප් එකක් දුන්නා නම් හරි. (කොරියන්) උනාට අවුලක් නෑ.

    නම්බර් ප්ලේට් එක සිංහලෙන් දැම්මා කියලා දේශීයත්වේ එනවද බන්. කොහෙන් හරි ඕනේ අය මුන්ට ජාතිවදයක් අවුස්සන් ඉතුරු කාලේ ගත කර කර ඉන්න.

    ALLAGE photo thiyeneva denna da
    View attachment 114705

    View attachment 114706

    Ubalata vada ba -- Japan number plate ekak ...
    ------ Post added on Feb 27, 2021 at 10:31 AM

    View attachment 114707
    ------ Post added on Feb 27, 2021 at 10:33 AM

    ඔය උඩම ෆොටෝ එකේ තියෙන්නෙත් ඉංග්‍රීසි , එකම තමා අරාබි බාෂාවෙන් තියෙන්නෙත්.
    ජපනේ වාහන හදනවා නම් ඉතින් උන්ගේ බාෂාවෙන් වාහන නම්බර් දාගත්තට අවුලක් නෑ.

    මෙතන මේ ගොන් තඩියා කියන්නේ අධිරාජ්‍යවාදීන්ගේ ඒවා ගැන, එහෙනං ඔක්කොටොම කලින් ඌට ගොන් කරත්තයක් දෙන්න ඕන පර්මිට් එකට.

    ශ්‍රී අකුරට අකමැති වුනේ උතුරේ හැඩි දෙමලු. ඒකයි ශ්‍රී අකුර අයින් කරලා ඉරි කෑල්ලක් ආවේ.,

    දැන් හැඩ ගස්සව ගත්ත ඒවා, ආයේ වෙනස් කරන්න බෑ බන්. ඔය ආයෙම යන්නේ ජාතිවාදයක් ඇති කරලා ලබන චන්දෙට මුණ දෙන්න. ඕකුන් හැරෙනකොට මොකක්ද කරන්න යන්නේ කියල හිතා ගන්න පුළුවන්

    මහ මුස්පේන්තු ප..... මේකා. මූනේ හිනාවක් නෑ කිසිම වෙලාවක. ගඳ ගහන පොහොට්ටු බයියෙක්
    :lol: වියත් මග කියලා ආවේ පුල්ලි ගොන්නු ටිකක් බන්.

    ගොඩක් රටවල තමන්ගෙ අකුරු බාවිතා කරනව, සිoහල අකුර නින්දාවක් විදිහට දකින ගුඇන්පි සහ ජෙපි පරයො සහ දෙමලු සහ මුස්ලිම්..
    එහෙනං ඉතින් අධිරාජ්‍යවාදීන් හදන බෙන්ස්, රේන්ජ් රෝවර් නැතිව ලොක්කටයි අයියටයි, දේශීය ගොන් කරත්ත දුන්නා නම් හොද නැද්ද ?:lol:

    ඉන්ගිරිසි අකුරු, හින්දු අරාබි ඉලක්කම් අයින් කරල දාමු. ඒ වෙනුවට අයිතිකාරයගෙ පුකේ ෆෝටෝ එකක් වාහනේ ගහන් යන්න කියමු
    :lol:
    ------ Post added on Feb 27, 2021 at 10:53 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් හැඩ ගස්සව ගත්ත ඒවා, ආයේ වෙනස් කරන්න බෑ බන්. ඔය ආයෙම යන්නේ ජාතිවාදයක් ඇති කරලා ලබන චන්දෙට මුණ දෙන්න. ඕකුන් හැරෙනකොට මොකක්ද කරන්න යන්නේ කියල හිතා ගන්න පුළුවන්
    සහජීවනේ උපරිම තැන ඉදල බෝම්වත් කාල තවත් හැදුනෙ නැති උබලට සිහල ජාතිය් වෙනුවෙන් කතා කරන උන්ව පේන්නෙ ජාතිවාදින් විදිහට නේද, බෝම්බ කෙල්ල සිහල ජතිය මරපු උන් හරී හොදයි ඒකට විරුද්ධ වෙන උන් එන්නෙ චන්ද ගන්ඩ...නොදකින් තොපිනම් මොන කාලකන්නිද යකෝ...

    එහෙනං ඉතින් අධිරාජ්‍යවාදීන් හදන බෙන්ස්, රේන්ජ් රෝවර් නැතිව ලොක්කටයි අයියටයි, දේශීය ගොන් කරත්ත දුන්නා නම් හොද නැද්ද ?:lol:

    ------ Post added on Feb 27, 2021 at 10:53 AM
    අධිරාජ්‍යවාදීන් හදන බෙන්ස්, රේන්ජ් රෝවර් පිනට ගන්නෙ නැනෙ ගන්නෙ සල්ලි දිල, අපේ සල්ලි වලින් ගන්න ඒව ගෙනල්ල කුඩු කරත් උන්ට ගානක් නැ, මෙහෙ ඉදන් එහෙ උන්ගෙ පස්ස ලෙවකන තොපිටනෙ රුදාව තියෙන්නෙ මෝඩ හැත්ත..
    ------ Post added on Feb 27, 2021 at 10:57 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සහජීවනේ උපරිම තැන ඉදල බෝම්වත් කාල තවත් හැදුනෙ නැති උබලට සිහල ජාතිය් වෙනුවෙන් කතා කරන උන්ව පේන්නෙ ජාතිවාදින් විදිහට නේද, බෝම්බ කෙල්ල සිහල ජතිය මරපු උන් හරී හොදයි ඒකට විරුද්ධ වෙන උන් එන්නෙ චන්ද ගන්ඩ...නොදකින් තොපිනම් මොන කාලකන්නිද යකෝ...

    එක තමා නේ බන් , බෝම්බ තියපු උන් දැන් හිරේ ගිහිල්ලා ඉන්නේ නේද....?

    උන් හිරේ දාපුවාම ඇවිල්ලා ඔහොම පොස්ට් දාපන්.. ලපයි සිපයි වගේ බොලේ එහෙට මෙහෙට පාස් කර කර බෝම්බ තිබ්බ එවුන්ව අල්ල ගන්න බැරිව, බොම්බේ තිබ්බ එකාගේ ගැනී ඉන්දියාවේ පනිනකම් උඩ බලන් හිටිය උබලා වගේ උන්ට ඉතින් වෙන මාතෘකා නෑ ඉතින්.

    දාපු පොස්ට් එකට අදාලව කමෙන්ට් දුන්නා නම් මාතෘකාවෙන් පිට යන්නේ නෑ.

    සහජීවනේ උපරිම තැන ඉදල බෝම්වත් කාල තවත් හැදුනෙ නැති උබලට සිහල ජාතිය් වෙනුවෙන් කතා කරන උන්ව පේන්නෙ ජාතිවාදින් විදිහට නේද, බෝම්බ කෙල්ල සිහල ජතිය මරපු උන් හරී හොදයි ඒකට විරුද්ධ වෙන උන් එන්නෙ චන්ද ගන්ඩ...නොදකින් තොපිනම් මොන කාලකන්නිද යකෝ...

    අධිරාජ්‍යවාදීන් හදන බෙන්ස්, රේන්ජ් රෝවර් පිනට ගන්නෙ නැනෙ ගන්නෙ සල්ලි දිල, අපේ සල්ලි වලින් ගන්න ඒව ගෙනල්ල කුඩු කරත් උන්ට ගානක් නැ, මෙහෙ ඉදන් එහෙ උන්ගෙ පස්ස ලෙවකන තොපිටනෙ රුදාව තියෙන්නෙ මෝඩ හැත්ත..
    ------ Post added on Feb 27, 2021 at 10:57 AM

    ඔව් පිනට ගන්නේ නෑ, මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ගන්නේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    සිංහල මිනිස්සු දැනගන්න ඕනේ ජාතිවාදී වෙන්න
    බයවෙන්න එපා

    එක තමා නේ බන් , බෝම්බ තියපු උන් දැන් හිරේ ගිහිල්ලා ඉන්නේ නේද....?

    උන් හිරේ දාපුවාම ඇවිල්ලා ඔහොම පොස්ට් දාපන්.. ලපයි සිපයි වගේ බොලේ එහෙට මෙහෙට පාස් කර කර බෝම්බ තිබ්බ එවුන්ව අල්ල ගන්න බැරිව, බොම්බේ තිබ්බ එකාගේ ගැනී ඉන්දියාවේ පනිනකම් උඩ බලන් හිටිය උබලා වගේ උන්ට ඉතින් වෙන මාතෘකා නෑ ඉතින්.

    දාපු පොස්ට් එකට අදාලව කමෙන්ට් දුන්නා නම් මාතෘකාවෙන් පිට යන්නේ නෑ.
    ALLAGE PILIMAYAK MAMA HADANAVA MOKADA KIYANNE
    ------ Post added on Feb 27, 2021 at 10:59 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමා නේ බන් , බෝම්බ තියපු උන් දැන් හිරේ ගිහිල්ලා ඉන්නේ නේද....?

    උන් හිරේ දාපුවාම ඇවිල්ලා ඔහොම පොස්ට් දාපන්.. ලපයි සිපයි වගේ බොලේ එහෙට මෙහෙට පාස් කර කර බෝම්බ තිබ්බ එවුන්ව අල්ල ගන්න බැරිව, බොම්බේ තිබ්බ එකාගේ ගැනී ඉන්දියාවේ පනිනකම් උඩ බලන් හිටිය උබලා වගේ උන්ට ඉතින් වෙන මාතෘකා නෑ ඉතින්.

    දාපු පොස්ට් එකට අදාලව කමෙන්ට් දුන්නා නම් මාතෘකාවෙන් පිට යන්නේ නෑ.
    සහරානයගෙ කෑලිද හිරේ දාන්ඩ කියන්නෙ??? බෝම්බ ගහන්ඩ එනව කියල දැන දැන කොල්ලො ගහහ ඉදල එන්ව දැන් කියවන්ඩ, අඩුම ගානෙ බෝම්බෙ කාලවත් හැදුනද නැ තවත් උක දෙනව සිoහල ජාතියට ගරහ ගරහ මොන කාලකන්නිද තොපි...