අනවශ්‍ය මගුලක් නේ මේ,ඇත්තටම ලංකාවේ ඇත්තටම දෙශියත්වය හෝ මොකක් හරි අගය කරනවා කියන මිනිස්සු මෙවා නෙමෙයි කරන්න ඔනේ,ජාතින් අතර තියන ඝට්ටනය අඩු කරලා කොයි ජාතියටත් සාමයෙන් ඉන්න තැනක් හදන්න මහන්සි වෙන්න ඔනේ
එකෙක් යනවා කොඩියක් උස්සගන ඉරි දෙක කපලා,තව එකෙක් යනවා ජාතික ගීය වෙනස් කරගන,තව එකෙක් කියනවා ලංකාවේ නම වෙනස් කරන්න ඔනෙලු,තව එකෙක් කියනවා දැන් ශ්‍රි අකුර දාන්න ඔනෙලු...අනේ මන්ද හලෝ/////ඉස්සර ඔය ශ්‍රි අකුරු යොදනවාට සිංහල සමාජයෙන්ම විරුද්ධ වෙලා තියනවා මොකද එකෙට හෙතුව තමයි ශ්‍රි කියන්නෙ ගෞරවාර්ත පදයක්,දෙවියන්ට උනත් යොදන පදයක්,එවගේ එකක් මඩ ගැවෙන වාහන වලට දානවා කියලා ඔය බණ්ඩාරනායකගේ කාලයේ ලෙඩක් ඇදල තිබ්බා...අනික ඉතින් ලංකාවටත් කියන්නෙ ශ්‍රි ලංකාව කියල ඔය හෙතුව උඩනේ....එහෙන් දෙමලු පිස්සු කෙලිනවා මෙහෙන් සිංහලු පිස්සු කෙලිනවා මුන්ට ඔනේ ආයෙත් යුද්ධයක්...........
තව ටික දවසකින් කියයි අධිරාජ්‍යවාදින්ගේ තාක්ෂණයෙන් හැදුව වාහන එපා අපි ගොන් කරත්තෙන් යමු කියල,එවගේ නට් ලුස් අයියලා ටිකක් දැන් ඉන්නෙ...