කොවිඩ් එන්නත ගැන වෛද්‍යවරුන්ගේ වෙනස් මත තියෙනවද කියලා උදේ කෙනෙක් ඇහුවා.
අනිවාර්‍යයෙන්ම සමූහයක් ඇතුලෙ විවිධ මත තියෙන්න පුළුවන්.සාමාන්‍ය සමාජය ඇතුලෙ වගේම.
නමුත් මම කැමතියි ඔබ එන්නත ගැන හොයලා බලපු සහ ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක්ගෙ විධිමත් පැහැදිලි කිරීමක් එක්ක දැනුවත් වෙනවානම්.
මේ පහතින් තියෙන්නෙ එහෙම සාමාන්‍යයෙන් හොයලා බලලා දෙයක් ගැන හරියට ලියන කියන මම දන්න වෛද්‍යවරු ඒ ගැන ලියපු සටහන්.මඟහැරුණු සටහන්වල ලින්ක් මගේ අනෙත් සහෝදර වෛද්‍යවරු/වරියන් අමනාප නොවී මේකට එකතු කරයි කියලා හිතනවා.මේ ලින්ක්වලට අමතරව මේ බොහෝ වෛද්‍යවරුන්ගෙ මුහුණු පොත්වල තවත් කෝවිඩ් වසංගතය සහ එන්නත් ගැන ඕනෙ කෙනෙක්ට කියවලා දැනුවත් විය හැකි පොස්ට් බොහොමයක් තියෙනවා.
ඉතින් ඔබට නොමිලේ දෙන එන්නත ගන්නවද නැද්ද කියන එක ගැන ඔබට සෞඛ්‍ය ක්ශේත්‍රයේ කෙනෙක්ගෙන් විමසන්න අවශ්‍යනම් මේ ඔබ වෙනුවෙන්.
.......................................
1.විශේෂඥ වෛද්‍ය Manjula Illeperuma ගේ මුහුණු පොතෙන් එන්නත සහ එන්නත් කිරීමේ ක්‍රියාවලිය ගැන සිංහල සහ ඉංග්‍රීසි බසින්
https://m.facebook.com/story.php?story_fbid=10165099420760442&id=516745441
2.වසංගත රෝග පිළිබඳ හසල දැනුමක් ඇති මහාචාර්‍ය වෛද්‍ය Pushpa Ranjan Wijesinga මහතාගේ මුහුණුපොතෙන් ඇස්ට්‍රෙසෙනෙකා එන්නතේ ක්‍රියාකාරිත්වය ගැන
https://m.facebook.com/story.php?story_fbid=10222415099659164&id=1018676039
3.කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්‍ය වෛද්‍ය Ashwini de Abrew ගේ පැහැදිලි කිරීම එන්නත ගැන එන්නත් කරන ලද ඇගේ සහ ඇගේ මවගේ අත්දැකීම් සමඟම
https://m.facebook.com/story.php?story_fbid=246974220397396&id=101985678229585
4.කොරෝනා වසංගතය සම්බන්ධ පර්‍යේශණවල ලංකාවේ ඉදිරියෙන්ම සිටින මහාචාර්‍ය වෛද්‍ය Nileeka Malavige ගේ මුහුණුපොතින් කිරි දෙන මවුවරුන් සඳහා එන්නත්කරණ ප්‍රතිපත්තිය ගැන.
https://m.facebook.com/story.php?story_fbid=10103409905549109&id=36805864
5.මුහුණු පොතේ සවිස්තරාත්මක වෛද්‍ය ලියමන් ලියන ප්‍රජා වෛද්‍ය Nuwan Thotawatta ගෙ මුහුණුපොතෙන් ඕනෑම එන්නතක්කරණ වැඩපිළිවෙළක් මගින් බෝවෙන රෝග සඳහා ලැබෙන ආරක්ෂාව ගැන බොහොම සරළව
https://m.facebook.com/story.php?story_fbid=3666804263403403&id=100002215957602
6. ගුවන්විදුලි වැඩසටහනක් සඳහාත් උපුටාගත් වෛද්‍ය Prarthana Liyanarachchi ගෙ පැහැදිලි කිරීම එන්නත ගැන ඇගේ පුද්ගලික අත්දැකීමත් සමඟම
7.බොහොම සරළ යාවත්කාලීන වූ පැහැදිලි කිරීම් කරන ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ මුහුණු පොතෙන්
එන්නත හරහා වෛරසය ශරීරගත වෙනවාද?
බෝ නොවෙන රෝග ඇති අයට එන්නත සුදුසුද?
8.ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය Lahiru Kodituwakku එන්නත් දීම ගැන බෙදාගත් පැහැදිලි කිරීම
පිළිකා රෝගීන්ට එන්නත දෙන්න පුළුවන්ද?
ප්‍රජා ප්‍රතිශක්තිය ඇති වෙන හැටි
9.ප්‍රජා වෛද්‍ය Prasad Weerasinghe අප සමඟ බෙදාගන්නා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා පිටුවේ සටහන්
https://m.facebook.com/story.php?story_fbid=10222540802683853&id=1084419340
එතුමාගේ ලියමන්
එන්නත දුන්නට පස්සෙත් කොවිඩ් හැදෙන්න පුළුවන්ද?
https://m.facebook.com/story.php?story_fbid=10222627893061058&id=1084419340
10. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී Chanith Peduruarachchi ගේ මුහුණු පොතෙන්
එන්නතට පෙර එන්නත ලබා ගත් පසු ගැන පැහැදිලි කිරීම
https://m.facebook.com/story.php?story_fbid=10157650474701643&id=624031642
11.වෛද්‍ය Dhanushka Perera ගෙ මුහුණු පොතෙන්
එන්නත ගැන සැක ඇති තැන් ගැන පැහැදිලි කිරීමක්
https://m.facebook.com/story.php?story_fbid=10225197319744336&id=1360923307
12. වෛද්‍ය Bodhini Samaratunga ගේ මුහුණු පොතෙන් කොවිඩ් එන්නතේ අතුරු ආබාධ ගැන සැලකිලමත් වීම සහ පිළියම් ගැන
https://m.facebook.com/story.php?story_fbid=203157898173943&id=104275568062177
13.නොකියූ කතාව මුහුණුපොත් පිටුව හරහාත් වෛද්‍ය දැනුම බෙදන වෛද්‍ය Chandima Jayasinghe ගේ එන්නතේ හැම පැත්තක් ගැනම බොහොම සවිස්තරාත්මකව කතා කරන ලිපිය
https://m.facebook.com/story.php?story_fbid=266383154907575&id=114280140117878
14.මම ලියපු ඒවා මෙතනට එකතු කළේ නෑ.

(හොයාගන්න අමාරු නිසා.යන්තං හොයාගත්තා.)
https://m.facebook.com/groups/473897536298933/permalink/1333970710291607/
පොස්ට් කියවන්න කම්මැලි අයට
https://www.facebook.com/watch/?v=262882432082397
උපුටා ගැනීම :
https://www.facebook.com/groups/atampahiya/permalink/5074138555992223/
මන් හිතනවා මෙතන ඔබේ ප්‍රශ්න ඔක්කොටම පිලිතුරු තියෙනවා කියලා. මේ ලිපි පෙල නම් සෑහෙන්න වටිනවා. සෑහෙන්න දැනුමක් ගන්න පුලුවන්