ආදරේ ??

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,092
    1,415
    113
    දැන් Executive ජොබක් කරන්නේ salary 35-45 වගේ .. ඒ ලෙවල් කලා ප්‍රෝග්‍රෑම් ඩිප්ලෝමා කලා . කාර් එකක් ගෙයක් තියෙනව ..

    45 n kellekwa maintain karanna amarui neda? Isselama gedarin independent wenna. Anam manam mokut ganna epa gedarin. Dunnata kamak na. Demawupiyo nisa. Eth mallitath e responsibility eka denna. Okkoma karagahanna epa. Oyata machan job ekak tyana kellek hariyanne. Nathnam lamai ehema hambeddi salli prashna. Habai oyata wada adu salary ganna ekkenek hoyaganna. Bandata passe wenama inna. Nathnam pawl jeewithetath gedara kattiya karadarayak wei.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93

    isselama income ekak hadaganna epai bro... 45kin ada wenama jeewath wenna puluwan da?
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    බ්‍රෝ මටනම් තියෙන්නේ වෙනම අදහසක් ගොඩක් අය එකග නොවෙන්න පුලුවන්..ලන්කාවේ ගොඩක් උන්ගේ අදහසක් තියෙනවා මේ මේ කාලෙදි මේවා තියෙන්න ඕනා කියලා , 25ට කලින් හොදට ඉගෙන ගන්න ඕනා , 35ට කලින් හොද ජොබ් එකක් කරලා කසාදයක් කරගන්න ඕන, තමන්ගේම කියලා වාහනයක් , ගෙයක් ති‍යෙන්න ඕනා , කවුද බන් ඔහොම barriers දාලා තියෙන්නේ?? ඔක්කොම එකම race එකක දුවනවා එකා පස්සේ එකා අනිත් උන්ටත් එහෙම කරන්න කිය කියා.

    උබට දැවෙන ප්‍රශ්නයට එන්නම් ""ආදරය"" කෙල්ලෙක් නෑ බදින්න ඕනා...මචන් උබ හිතෙනවනම් බැන්දම ඔක්කොම හරි කියලා එලකිරි එකේම ඇති අපේ උන් දාලා "කසාද ජීවිතේ ප්‍රශ්න කියලා" ඕන තරම් tread , බොරු කියලා හිතනවනම් search පාරක් දාලා බලපන්..උබේ target එක හොද කෙල්ලෙක් සෙට් කරගෙන කසාදයක් කරගන්න නම් බන් ඒක ආමාරුයී, කෙල්ලො කියන එක බන් අද තියෙනවා හෙට නෑ..ඒත් උබ හොයා ගනින් උබ කවුද කියලා ජීවිතේ පසු තැවෙන්න එපා එක එකා love කරනවා දැකලා, අනේ මට මෙහෙම නෑ නේ කියලා..බොට තියෙන ඒවා ගැන හිතලා සතුටු වෙයන් හැම එකාගෙම ජිවිතය එකවගේ නෑ , සමහර උන් 20 බදිනවා, සමහර අය 30න් සමහ‍ර අය නොබැද ඉන්නවා සමහර අය බැදලා දික්කසාද වෙනවා ඒක තමා බන් ජීවිතය කියන්නේ..තමන්ට නැති ඒවා ගැන දුක් වෙන්න එපා බන් මට අරක නෑ මේක නෑ කියලා බොට තියෙන ගොඩක් ඒවා අනිත් උන්ට නැති වෙන්න පුලුවන් උබට ඒත් මතක් වෙන්නේ නැත්නම් බලපන් පරක්කු වෙද්දී කෝල් එකක් එනවද කියලා ගෙදරින් මන් කියන්නේ නෑ උබට තේරෙනවානේ..

    කෙල්ලෙක් කසාදයක් නෙමෙයි බන් ජීවිතය කියන්නේ..ජිවිතය විදපන් ආස දේවල් කරපන් ජිම් යනවා කිව්වනේ පලයන් ආස දේවල් කරද්දිම උබ දන්නෙම නැතුව කෙල්ලෙක් එයි වයස කීය හරි ඒකිට ආදරය කරපන් කෙල්ලෝන්ව chase කරලා හරියන්නේ නෑ බන් එහෙම උනොත් හැමදාම උබට වයසට යනකම් කෙල්ලෝ පස්සෙ දුව දුව ඉන්න වෙන්නේ.. සමහර අය කියන්නේ බන් සල්ලි ති‍යෙනවනම් හොද කාර් එකක් තියෙනවන්ම් කෙල්ලෝ ඕන තරම් ඉන්නවා කියලා..හරි වෙන්න පුලුවන් එකම දේ මොකක්ද නොබැද ඉන්න එක නේ,, හරි එහෙම උනොත් ඒක බාරගනින් සතුටින් උබට දුක් වෙන්න දෙයක් නෑ නේ උබ ආසදේවල් කරලා ඉද්දී, හැමෝටම බන් අපි හොයන ආදරය ලැබෙන්නේ නෑ බ්‍රෝ අපි දන්නේ නැති උනාට ගොඩක් උන් ඉන්නවා බැදලා දුක් වෙන, අපෝ බැන්දේ මෝඩ කමක් කියලා හිතන උන් හිතන්නේ මීට වඩා හොදයි නොබැද හිටියනම් කියලා..හැම දෙයක්ම වෙන්නේ හොදට කියලා හිතපන් උබේ ජීවිතය එක එකාගේ එවත් එක්ක සසදන්න එපා..

    අපේ ඔය culture එකේ අවුල ති‍යෙන්නේ බන් ඒකයි උබට ඕක හෙන ප්‍රස්නයක් වෙලා තියෙන්නේ, ඇයි පාරේ හම්බුනත් අහන්නේ අඩෝ/පුතා තාම කෙල්ලෙක් නැද්ද බන් බැන්දේ නැද්ද බන් , ටහුකන්න උන් උබේ තියෙන ඒවා අහන්නේ නෑ නේ.. නැගිටපන් වෙන උන් ඕන දෙයක් හිතපුවාවේ ඕක උබේ ජිවිතය ආස දේවල් කරපන් අම්මට තාත්තට මල්ලිට ආදරය දීපන් සලකපන් ඒ ඇති හරියන්න..ජය!!!
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43

    උබේ කතාව පට්ට තැන්ක්ස්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    මගෙන් ඕක අහලා අන්කල් කෙනෙක්...මන් ඇහුවා දු දෙන්න බැරිද කියලා..එදා ඉදන් නො කතා...
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    දැන් Executive ජොබක් කරන්නේ salary 35-45 වගේ .. ඒ ලෙවල් කලා ප්‍රෝග්‍රෑම් ඩිප්ලෝමා කලා . කාර් එකක් ගෙයක් තියෙනව ..
    awurudu 34k wela th salary eka 35-45 athara nam ethana awulak thiyenawa. Diploma herra degree akak karanna try kale nedda
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,285
    12,534
    113
    Piliyandala
    උබට තියෙන ප්‍රශ්නේ කෙල්ලෝ නැති එක

    මේකේ කසාද බැඳලා අවුල් වෙච්ච ත්‍රෙඩ්ස් නම් කියක් තියෙනවද බන්'

    මම කියන්නේ නෑ උබට බඳින්න එපා කියල ලැබුණු නිදස්හස බුක්ති විඳපන් බොරින් වෙන්න නොදී ප්රෝපොසල් එකක් ටිකක් කල් අරන් ආශ්‍රය කරලා ගැලපීම් තියෙනවනම් දෙන්නගෙම එකඟතාවයකට වරෙන්

    ජය වේවා...!
     
    • Like
    Reactions: emax18

    surin721

    Junior member
  • Dec 10, 2012
    59
    31
    18
    Galle
    proposal බදිනව නම් හදහන් බලන්න එපා බන්. ඕව බලල බැන්ද කියමු, කවද හරි, මොකක් හරි ප්‍රශ්නයක් උනොත් අනිවා ඕක ඔලුවට එනව. :shocked: ඊට පස්සෙ හිතෙනව ගැලපෙන්නනෙ නෑ. අපරාදෙ බැන්දෙ වගේ විකාර. ඉතින් සැනසීමක් නෑ. :no: :no:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,886
    27,472
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ වයසට ඇවිල්ලත් ගෙවල් වලින් තාම ෆිල්ටර් කරනව කියන්නේ නම් ඉතින් අවුලක් තමා.
    කෙල්ල සෙට් උනොත් කෙල්ලව නිතර මිට් වෙලා ලවු එකෙන් ඉදපන්. ඒ අතර ඕනවට වඩා හැගිම් බර වෙලා කෙල්ල කියන හැම දේටම ඔකේ වෙලා ඉන්නේ නැතුව මිටරෙන් හිදපන් එකී මොන වගේ කැරැකටර් එකක්ද කියල.

    ඕකට කෙල උනොත්
    පත්තරේ දාපන්.
    ගොඩක් ලස්සන උන් නම් නැති වෙයි.
    ඒත් නෝමල් කෙල්ලෝ ඉන්නවා බන්.
    ගෙයක් දොරක් වහනයක් ප'මනන්ට් ජොබක් තියනවා කියන්නේ
    අනිවා පත්තරේ දැම්මොත් එකක් සෙට් කර ගන්න පුළුවන්.
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    proposal wala godak lassana kello nam naa machan, ,, eth educated hoda kello innawaa,,,, e wage ekak marry karanna machan,,,,thawa parkku wenna epaa,,,, gud luk!
     
    • Like
    Reactions: emax18

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මම වගේ එකෙක් මාගෙ වයසේ එකෙක් 🙂 අපේ වෙනසක් නැ bro මට අම්මා විතරයි ඉන්නේ ගෙයක් තුබුණේත‍් නැ පොඩි කලේ තැන් තැන් වල කුලියට හිටියේ අම්මා මහන්සි වෙලා පොඩි ඉඩමක් ගත්තා පර්ච් 3.5 ක ගෙයක් හැදුවා මම lone දාලා එකත් අම්මාගෙ උත්සහය මොකද අපි දෙන්න විතරයි අම්ම නැති කලෙක මට තනියම හරි ඉන්න තැනක් ඕන නිසා මම දුක් විඳලා තියේ මචං උබට වෙලාවට කෙනෙක් හම්බ වෙයි අපේ අම්මත් proposal ගොඩක් බැලුවා ගොඩක් අය අකැමැති උනා ඉන්න පැත්ත හැරී නැ සැහෙන්න හේතු හොයනවා ඉතින් මානසිකව වැටෙන්න එපා මට ගිය අවුරුද්දේ අප්‍රේල් වගේ කෙනෙක් සෙට් උනා අහම්බෙන් වගේ ලස්සන උගත් කෙනෙක් ඒත් හඳහන ගැලපෙන්නෙ නැ ඒකනිසා එයාගෙ ගෙදරින් කැමති නැ මොකද එයාල හොයන quality's නැති නිසා girl මත් එක්ක තාම කතා කරනවා හම්බ වෙනවා ප්‍රශ්නෙ බඳින්න පුළුවන් වෙයි ද කියන එක මොකද මස දෙකකට උඩ දි එයට proposal එකක් ආවා මෙයට කැමති නැ කියලා rejected කරත් එ කොල්ලා අහන්නේ නැ සල්ලි තියනවා හොඳට හඳහන 80% matching ගෙදර අය එක බලෙන් කරන්න හදන්නේ ඉතින් අපි හැමෝටම එක එක ප්‍රශ්න තියනවා බං කිව්වේ නැති උනාට උබට හොඳ කෙනෙක් සෙට් වෙයි උඹ ගොඩක් lucky සහෝදරයේක්වත් ඉන්න නිසා මට එහෙම නැ මචං එක නිසා බය නැතව ඉදින් උබට හොද කෙනෙක් හම්බ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
     
    Last edited:

    ඔයාගේ ප්‍රශ්නත් ඉක්මනින් විසදිලා හොද විසදුමක් ලැබෙන්න කියල මමත් ප්‍රර්ථනා කරනවා

    Gvt kellek set krannada :)
    Karapan balanna
    ------ Post added on Mar 8, 2021 at 11:23 AM
     
    • Like
    Reactions: lasankandy

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,226
    25,662
    113
    Fantasy
    මම වගේ එකෙක් මාගෙ වයසේ එකෙක් 🙂 අපේ වෙනසක් නැ bro මට අම්මා විතරයි ඉන්නේ ගෙයක් තුබුණේත‍් නැ පොඩි කලේ තැන් තැන් වල කුලියට හිටියේ අම්මා මහන්සි වෙලා පොඩි ඉඩමක් ගත්තා පර්ච් 3.5 ක ගෙයක් හැදුවා මම lone දාලා එකත් අම්මාගෙ උත්සහය මොකද අපි දෙන්න විතරයි අම්ම නැති කලෙක මට තනියම හරි ඉන්න තැනක් ඕන නිසා මම දුක් විඳලා තියේ මචං උබට වෙලාවට කෙනෙක් හම්බ වෙයි අපේ අම්මත් proposal ගොඩක් බැලුවා ගොඩක් අය අකැමැති උනා ඉන්න පැත්ත හැරී නැ සැහෙන්න හේතු හොයනවා ඉතින් මානසිකව වැටෙන්න එපා මට ගිය අවුරුද්දේ අප්‍රේල් වගේ කෙනෙක් සෙට් උනා අහම්බෙන් වගේ ලස්සන උගත් කෙනෙක් ඒත් හඳහන ගැලපෙන්නෙ නැ ඒකනිසා එයාගෙ ගෙදරින් කැමති නැ මොකද එයාල හොයන quality's නැති නිසා girl මත් එක්ක තාම කතා කරනවා හම්බ වෙනවා ප්‍රශ්නෙ බඳින්න පුළුවන් වෙයි ද කියන එක මොකද මස දෙකකට උඩ දි එයට proposal එකක් ආවා මෙයට කැමති නැ කියලා rejected කරත් එ කොල්ලා අහන්නේ නැ සල්ලි තියනවා හොඳට හඳහන 80% matching ගෙදර අය එක බලෙන් කරන්න හදන්නේ ඉතින් අපි හැමෝටම එක එක ප්‍රශ්න තියනවා බං කිව්වේ නැති උනාට උබට හොඳ කෙනෙක් සෙට් වෙයි උඹ ගොඩක් lucky සහෝදරයේක්වත් ඉන්න නිසා මට එහෙම නැ මචං එක නිසා බය නැතව ඉදින් උබට හොද කෙනෙක් හම්බ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
    මචන් මන් උබේ වික් පොයින්ට් එක හොයාගත්තා. උබ ප්‍රොපොසල් බලන්න යන ගෙවල් වල කෙල්ලොන්ටයි , ඒ මිනිස්සුන්ට්ටටයි උබ කියන්නේ මොකක්ද කියලා තෙරුම් ගන්ඩ බැරි ප්‍රස්න්‍යක් තියෙන්නේ . ඒ හින්දා අනිත් දවසේ එහෙම කතා කරද්දී වාක්‍යක් කියලා පොඩි රෙස්ට් එකක් ගනින් ඊලග එක කියන්ඩ කලින්. නැත්තම් completely contrast odea 1ක් ඔලුවට යන්නේ උන්ගේ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මචන් මන් උබේ වික් පොයින්ට් එක හොයාගත්තා. උබ ප්‍රොපොසල් බලන්න යන ගෙවල් වල කෙල්ලොන්ටයි , ඒ මිනිස්සුන්ට්ටටයි උබ කියන්නේ මොකක්ද කියලා තෙරුම් ගන්ඩ බැරි ප්‍රස්න්‍යක් තියෙන්නේ . ඒ හින්දා අනිත් දවසේ එහෙම කතා කරද්දී වාක්‍යක් කියලා පොඩි රෙස්ට් එකක් ගනින් ඊලග එක කියන්ඩ කලින්. නැත්තම් completely contrast odea 1ක් ඔලුවට යන්නේ උන්ගේ
    මට උබ කියන දේ පැහැදිලි මචන් උන්ට් මගේ අවුලක් නෙමේ ඉතින් ඕනෑම අම්ම තාත්තා කෙනෙක් හොයන්නේ තමන්ගේ ළමයට අඩුපාඩුවක් නැතුව හොදින් ඉන්න පුළුවන් තැන් නේ බන් එකයි. ප්‍රොපොසල් බලන්න යන ගෙවල් වල ගොඩක් අය මට අකැමති උනේ නැ උන් අපේ ගෙවල් වල අවට පස්සේ තාම ටිකක් පස්ස ගහන්නේ

    ඔයාගේ ප්‍රශ්නත් ඉක්මනින් විසදිලා හොද විසදුමක් ලැබෙන්න කියල මමත් ප්‍රර්ථනා කරනවා

    බොහොම පින් බන් බලමු ඉතින් මොකද වෙන්නේ කියල මම විතරක් නෙමේ මට වඩා ඒ girl දැඩි පිඩනයක ඉන්නේ ගෙදර අය නිසා
    ------ Post added on Mar 8, 2021 at 6:42 PM
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මේ වයසට ඇවිල්ලත් ගෙවල් වලින් තාම ෆිල්ටර් කරනව කියන්නේ නම් ඉතින් අවුලක් තමා.
    කෙල්ල සෙට් උනොත් කෙල්ලව නිතර මිට් වෙලා ලවු එකෙන් ඉදපන්. ඒ අතර ඕනවට වඩා හැගිම් බර වෙලා කෙල්ල කියන හැම දේටම ඔකේ වෙලා ඉන්නේ නැතුව මිටරෙන් හිදපන් එකී මොන වගේ කැරැකටර් එකක්ද කියල.

    ඕකට කෙල උනොත්
    පත්තරේ දාපන්.
    ගොඩක් ලස්සන උන් නම් නැති වෙයි.
    ඒත් නෝමල් කෙල්ලෝ ඉන්නවා බන්.
    ගෙයක් දොරක් වහනයක් ප'මනන්ට් ජොබක් තියනවා කියන්නේ
    අනිවා පත්තරේ දැම්මොත් එකක් සෙට් කර ගන්න පුළුවන්.
    proposal wala godak lassana kello nam naa machan, ,, eth educated hoda kello innawaa,,,, e wage ekak marry karanna machan,,,,thawa parkku wenna epaa,,,, gud luk!
    proposal wala lassana kello innawa.. sudusukan thiyenna oni

    sunday times sunday observer eke patta lassana kali innawa...

    habai un patteta hoyala denne/...