
ඔව් බන් උබ බොන්නේ මොන තේ ජාතියද ??හොදම තේ සිනිවත් කිරිවත් නැතුව රසවිදින්න පුළුවන්. තේ වල නියම ගතිය විදින්න පුළුවන්. (තේ දළු විදියට වේලලා තියෙන්නේ). එත් ටික කාලයක් යනවා හුරු වෙන්න (මුලින් එපා වෙනවා, මොන ජරාවක් ද කියල හිතෙනවා ).
හේතුව අපි පොඩි කාලේ ඉදන් හුරුවෙල තියෙන්නේ කහට තේ වලට. හොදට සිනි කිරි එක්ක.
අනිවා මන් බලලා update එකක් දෙන්නම් හෙට ගන්න ඕනා ගියොත්, හරිහමන් තේ එකක් බිව්වේ නෑ බන් , ලොකු ගානක් දීලා සෙන්ට්ක්ලෙයාර් තේ එකක් ගෙනවා ඒකත් සෙට් උනේ නෑ බන් ...Balala kiyapan ubata kohomada kiyala. Mamath ithin tea coffee enjoy karana ekek thama. Tea kiyanne wenama subject ekak
මට මතක නැහැ. මම ඉන්නේ පිටරට . මෙහෙට ආපු යාලුවෙක් දුන්නු තේ වගයක්. ටිකක් ඉස්සර. මෙහ ගන්න හොද තේකොල නැහැඔව් බන් උබ බොන්නේ මොන තේ ජාතියද ??
හෙන්ඩ්රික් ගෙ තේ
නැත්නන් ඩිල්මාහ් තමයි, ස්ටුවර්ට් එකක් ශෝක්
Hendricks tea and Dilmah tea
Dust ganna epa. kahata awata ewa garbage tea wage wenne.
BOPF & BOP thamayi market
දම්රෝ ටී දැන් දම්රෝ ශෝරූම් වල තියෙනවා.මම අරන්නම් නෑ එක හොඳයිද බං,කහට එහෙම හොදට තියෙනවදDust ganna epa. kahata awata ewa garbage tea wage wenne.
BOPF & BOP thamayi market eke prasidda.
BOPF wala kahata wadi BOP walata wada. dekama hondayi.
Lankawe export quality sell karanne Dilmah danna widiyata.
Anith export quality ewa lankawe market eke naha.
Kadawal wala thiyenne quality adu ewa.
Ubala Nuwara Eliye yanawa nam DAMRO tea ekata gihin ethanin ganin Labookelle tea.
Ewa nam supiri. Seeni wadiya oneth naha.
Damro Tea kiyala thiyenawa nam ganna epa. Labookelle Tea kiyala lokuwata gahala thiyena eka man hondai kiwwe.දම්රෝ ටී දැන් දම්රෝ ශෝරූම් වල තියෙනවා.මම අරන්නම් නෑ එක හොඳයිද බං,කහට එහෙම හොදට තියෙනවද
මොකක්ද බන් ඔය හෙන්ඩ්රික් ගේ තේ කියන එක මන් වැඩිය අහලා නෑ..හොදයිද?Hendricks![]()
මන් දැකලා තියෙනවා දම්‍රෝ එකේ තියෙනවා, උන්ගේ තේ වත්තක් වෙන්න ඇති බන්..Damro Tea kiyala thiyenawa nam ganna epa. Labookelle Tea kiyala lokuwata gahala thiyena eka man hondai kiwwe.
Un kiyai Damro Tea kiyanne Labookelle ewama thamai kiyala. Eth sure quality adu eka local market dala aththe.
Kahata hondata thiyenawa. Mata nam honda rasak aawa normal ewata wada. Godak beepu aya hondai kiwwa.
Damro showroom wala ewa gena nam danne naha.
අඩෝ අපිත් ඕක බොන්නේ බන් ඒත් කහට වැඩිය නෑ නේ බන්..මට වැඩිය සෙට් උනේ නෑ, රු 500 ක් ද කොහෙද ඒක.කලින් නම් එක එක තේ ජාති බිව්වා. දැන් නම් බොන්නේ බටුවන්ගල තේ කොළ. මේක නෙළුවේ හදන එකක්. සුපිරි. බීල බලපන් වෙනස තේරෙනවා. බොන්න ගත්තොත් අතාරින්නෙ නෑ. කොළඹ පැත්තේ නම් තියේද දන්නේ නෑ. ගාල්ලේ Pagoma food city එකේ එහෙම තියෙනවා.
Thanks MchnDust ganna epa. kahata awata ewa garbage tea wage wenne.
BOPF & BOP thamayi market eke prasidda.
BOPF wala kahata wadi BOP walata wada. dekama hondayi.
Lankawe export quality sell karanne Dilmah danna widiyata.
Anith export quality ewa lankawe market eke naha.
Kadawal wala thiyenne quality adu ewa.
Ubala Nuwara Eliye yanawa nam DAMRO tea ekata gihin ethanin ganin Labookelle tea.
Ewa nam supiri. Seeni wadiya oneth naha.
