Best bank to build a relationship?

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් ලංකාවෙත් loan rates ගොඩක් අඩුය්, මුදල් අවප්‍රමාණය වෙනවා වගේ හේතුමත සම්පුර්ණ මුදල ගෙවල ගන්නවට වඩා හැම දේම loan එකක් හරහා යන එක ලාබය්.
    ඕනෑම credit card එකකින් සාමාන්‍ය පොඩි වියදම් කරන්න පුළුවන් උනත් වාහන, personal loan, business loan අඩු පොලියට, වැඩි මුදලක්, ඇප කාරයෝ නැතුව වගේ ගන්න බැංකුවත් එක්ක හොඳ relationship එකක් අවශ්‍යය්.

    ඒකට අපේ cc, current account, business transactions එකම බැංකුවක් එක්ක කරලා සම්බන්දතාවය ගොඩනගා ගන්න ඕන.
    මේ වගේ දෙකට හොඳම බැංකුව මොකද්ද?
    මොකද වැරදි බැංකුවක් එක්ක කොච්චර business කලත් වැඩක් නැහැ අපිට වාසි දායක පදනමක් යටතේ ලොකු loan ගන්න අමාරු නම්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සම්පත්බැංකුව හොඳයි වගෙ නේ ?
    මම නම් සෙරොම වැඩ ටික කරගන්නෙ සම්පත්බැං එක හරහා.
    ඔන්ලයින්ම තමා සෙරම
    බිල් ගෙවන එකෙ ඉඳන් ලෝන් ගහන තැන දක්වා .

    mcn meka mage personal opinion eka

    loans anan manan ganna onenm

    NDB nathnm DFCC wage try krnna

    NSB unath supiri

    sampath eke ewunge hena pada welwakata habai credit cars wala facility okkkoma nm hodai

    loans anan maanan ganna lesi oya udin mention krpuwage thama
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    mcn meka mage personal opinion eka

    loans anan manan ganna onenm

    NDB nathnm DFCC wage try krnna

    NSB unath supiri

    sampath eke ewunge hena pada welwakata habai credit cars wala facility okkkoma nm hodai

    loans anan maanan ganna lesi oya udin mention krpuwage thama
    ගොඩක් උන්ගේ සම්පත් තමා තියෙන්නෙ, ලෝන් කාර්ඩ් වගේ දේවල් වලදි සම්පත් පට්ට අවුල්
    ලෝන් එකක් ගන්න එක සෑහෙන්න අමාරුයි සම්පත් එකේ
     
    • Like
    Reactions: GTRZ

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගොඩක් උන්ගේ සම්පත් තමා තියෙන්නෙ, ලෝන් කාර්ඩ් වගේ දේවල් වලදි සම්පත් පට්ට අවුල්
    ලෝන් එකක් ගන්න එක සෑහෙන්න අමාරුයි සම්පත් එකේ

    ow bn loans sahenna awl cardsuth ehemai bn ekai mm ekata asa naththe
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ යාලුවෙක් ඉන්නවා ගොඩක් ලොකු බිස්නස් කරන. ඌ මගේ හොඳ යාලුවෙක් කියල දැනගන සම්පත් එකට අලුතෙන් ආපු මැනේජර් මගේ යාලුවෙක් සෙට් කරගන මාව හම්බවෙන්න ආවා. උගේ ප්ලැන් එක වෙලා තිබුනෙ මාව යූස්‌ කරලා මගේ යාළුවගේ කොමර්ෂල් එකේ තිබුන එකවුන්ට්ස් සම්පත් එකට ගෙන්න ගන්න. ලොකුවට බිස්නස් කරනවානම්, සල්ලි තියනවනම් බැංකු වැඳගෙන ඉන්නෙ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මගේ යාලුවෙක් ඉන්නවා ගොඩක් ලොකු බිස්නස් කරන. ඌ මගේ හොඳ යාලුවෙක් කියල දැනගන සම්පත් එකට අලුතෙන් ආපු මැනේජර් මගේ යාලුවෙක් සෙට් කරගන මාව හම්බවෙන්න ආවා. උගේ ප්ලැන් එක වෙලා තිබුනෙ මාව යූස්‌ කරලා මගේ යාළුවගේ කොමර්ෂල් එකේ තිබුන එකවුන්ට්ස් සම්පත් එකට ගෙන්න ගන්න. ලොකුවට බිස්නස් කරනවානම්, සල්ලි තියනවනම් බැංකු වැඳගෙන ඉන්නෙ

    ow bn oya kathawa aththa api wage podi accounts unta wadagath na business accounts wata wadagena enne
     
    • Like
    Reactions: shenat and lodbrok

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    දැන් ලංකාවෙත් loan rates ගොඩක් අඩුය්, මුදල් අවප්‍රමාණය වෙනවා වගේ හේතුමත සම්පුර්ණ මුදල ගෙවල ගන්නවට වඩා හැම දේම loan එකක් හරහා යන එක ලාබය්.
    ඕනෑම credit card එකකින් සාමාන්‍ය පොඩි වියදම් කරන්න පුළුවන් උනත් වාහන, personal loan, business loan අඩු පොලියට, වැඩි මුදලක්, ඇප කාරයෝ නැතුව වගේ ගන්න බැංකුවත් එක්ක හොඳ relationship එකක් අවශ්‍යය්.

    ඒකට අපේ cc, current account, business transactions එකම බැංකුවක් එක්ක කරලා සම්බන්දතාවය ගොඩනගා ගන්න ඕන.
    මේ වගේ දෙකට හොඳම බැංකුව මොකද්ද?
    මොකද වැරදි බැංකුවක් එක්ක කොච්චර business කලත් වැඩක් නැහැ අපිට වාසි දායක පදනමක් යටතේ ලොකු loan ගන්න අමාරු නම්.

    දැනට කිසිම බැංකුවක් විස්වාස නෑ මටනම්. මතක ඇති කාලේ ඉදන් සල්ලි ගත්තේ NTB බෑන්ක් එකට. over 5000 USD foreign remittance එනවා saving account එකට. credit card request කල ගොඩක් කල් ඉදන්, වැඩක් උනේ නෑ දෙන්නෙම නෑ. පස්සේ current account එක හැදුවා. එකත් දුන්නේ නොදී බැරි කමට උන්.

    BR එකත් අරන් ගියාම account තියෙන කෙනෙක් refer කරන්න ඕනි කිවා, එහෙම එකෙක් ඉතින් කොහේ හොයන්නද, HNB call කල NTB උන් ඉස්සරහම, HNB හදල දෙන්නම් එන්න කිව එවලේම. HNB එක මම podi podi transaction විතරයි කරන්නේ, account එක close කරලා HNB දානවා කිවම පැයක් විතර කතා කරලා ඒක හදල දුන්නේ,

    පස්සේ credit card එක සතියෙන් approve කරලා දෙන්නම් කියල fixed deposit එකක් දාන්න කිවා, වෙන දෙන්න විදියක් නෑ කියල. දැනට සති 4 ක් වෙනවා, තවමත් එක approve කලේ නෑ.

    3 වෙනි වතාවටත් මෙහෙම එවල "due to the submitted documentation are insufficient to evaluate your application" bank එකේ උන් දන්නේ නැද්ද ඕනි කරන documents. ආයේ වෙන දෙන්න document එකක් නෑ,

    35M land එකක් සෙට් වෙලා loan එකක් ඉල්ලුව. loan එක ඉල්ලුවේ 18M, පොල් වලින් විතරක් avg ලක්ෂ 3-4 ක income එකක් එනවා,. ඒකත් reject. හේතුව මගේ professional qualification මදිලු මගේ business එකට. :lol:

    කොහොමත් මගේ FD එකටවත් credit card එකක් ගන්න බැරිව මුන් කොහේ 18million loan දෙන්නද,

    CRIB එකේ කිසිම අවුලක් නෑ, vehicle leasing 5-6 ක් ම අරගන close කරලා තියෙනවා 2-12M ඒවා.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    loan ekak ganna uba prove karanna one
    ubata e loan eka ganna tharam aheniyak naha kiyala:lol::lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    People's business walata aul da???
    BOC යන එක මොන පැත්තෙන් බැලුවත් හොදයි..HO or Colombo සුපර් ග්‍රේඩ් බ්‍රාන්ච් එකක බ්‍රාන්ච් මැනේජර් වගේ කන්ටෑක්ට් එකක් හදාගන්න.. එතකොට සේරම ලේසියෙන් කරගන්න පුලුවන්..

    Peoples Sampath නම් ලෝන් වලට හරියන්නෙම නෑ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    කරන්ට් එකවුන් වලටනං සෙට්වෙන්නෙ කොමර්ශල්.
    සම්පත් එකේ චාජර්ස් වැඩියි වගේ.

    ලෝන් ගැනිල්ල ගැනනං ලොකු අවබෝධයක් නෑ. හැබැයි මම අදුරන අය ගොඩක් ලෝන් ගන්නෙ boc තමයි.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,229
    3,788
    113
    LONDON
    BOC යන එක මොන පැත්තෙන් බැලුවත් හොදයි..HO or Colombo සුපර් ග්‍රේඩ් බ්‍රාන්ච් එකක බ්‍රාන්ච් මැනේජර් වගේ කන්ටෑක්ට් එකක් හදාගන්න.. එතකොට සේරම ලේසියෙන් කරගන්න පුලුවන්..

    Peoples Sampath නම් ලෝන් වලට හරියන්නෙම නෑ..
    This.. My father got 45+year relationship with BOC Colombo super grade branch. BOC always helpful if you can maintain good account.