මචං මම උබේ ආදරේ සුන්දරයි ත්රෙඩ් එක මුල ඉදන් කියවපු එකෙක්.උබට ඒකාලෙම දුරදිග බලන්න තිබ්බා බං.මේකෙ උනුත් ඕක බදින්න එපා කියලා කමෙන්ට් දාල උබට උපදෙස් දුන්නනෙ ඒකාලෙම.කවදාවත් බැන්දට පස්සෙ හැදෙයි කියලා හිතලා ගෑණු කරගහන්න එපා මචං.අවුරුදු 25ක් 26ක් තිස්සෙ හැදුනෙ නැති අම්මට තාත්තටවත් හදන්න බැරි උන ගෑනු බැන්දට පස්සෙ කොහොමත් හැදෙන්නෑ.අඩුගානෙ උබට ලමයෙක් නොහදා ඉන්න තිබ්බා අවුරුදු 3ක් 4ක් යනකන්.බලපන් දැන් අනාත වෙන්නෙ මේ කිසිම දෙයක් නොදන්න ඒ අහිංසක ලමයානෙ?ඌ උගෙ මුලු ජීවිතේම ඒ හින්දා විදවනවනෙ?

