SLT Data Issue

Rajitha Lakshan

Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    SLT Fiber Router එකෙන් LAN Cables ඔක්කොම disconnect කරලා, WLAN එකත් disable කරලා තියෙද්දිත් data use වෙන්න පුලුවන්ද ? SLTලගේ usage report එක අනුව data යන්නේ UDP වලට. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: NRTG

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    SLT Fiber Router එකෙන් LAN Cables ඔක්කොම disconnect කරලා, WLAN එකත් disable කරලා තියෙද්දිත් data use වෙන්න පුලුවන්ද ? SLTලගේ usage report එක අනුව data යන්නේ UDP වලට. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
    SLT GO tiyenawada
     
    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    Kochcharak use wela da? bit ganak nam wenna puluwan handshake waladi.
    පැයකදී MB 400ක් 500ක් වගේ කැපෙනවා මචන්. off peak data හැමදාම 4GB විතර කැපෙනවා. Peak time එකේ ON එකේ තිබ්බොත් 7GB විතර යනවා.

    SLT GO tiyenawada
    මන් SLT එකෙන් ඇහුවා මචන් SLT Go වල register වෙලා තියෙනවද කියල number එක. එයාල නැහැ කියල කිව්වා. අනික data කැපෙන්නේ router එක on එකේ තියෙද්දී විතරයි.
    ------ Post added on Mar 8, 2021 at 10:46 AM
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    පැයකදී MB 400ක් 500ක් වගේ කැපෙනවා මචන්. off peak data හැමදාම 4GB විතර කැපෙනවා. Peak time එකේ ON එකේ තිබ්බොත් 7GB විතර යනවා.

    මන් SLT එකෙන් ඇහුවා මචන් SLT Go වල register වෙලා තියෙනවද කියල number එක. එයාල නැහැ කියල කිව්වා. අනික data කැපෙන්නේ router එක on එකේ තියෙද්දී විතරයි.
    ------ Post added on Mar 8, 2021 at 10:46 AM
    1. wifi password eka.. wenas karapan
    2. pc, phone, other device , disconnect karapan
    3. details bill bil eka ganing.
     
    • Like
    Reactions: NRTG

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    BUMP
    1. wifi password eka.. wenas karapan
    2. pc, phone, other device , disconnect karapan
    3. details bill bil eka ganing.
    1. Router eka Reset karalath beluwa machan
    2. Kisima device ekak connect nokara.. WLAN ekath disable karala beluwa data kepenawada kiyala. eth kepenawa.
    3. Details Bill and wenama request karalath details gaththa. UDP walata thama gihin thiyenne.

    Online call, streaming wage ewata ne yanne UDP
    ප්‍රශ්නේ කියන්නේ කිසිම device එකක් connect නොකර තියෙද්දිත් data කැපෙනවා මචන්.
    ------ Post added on Mar 8, 2021 at 12:13 PM
     
    • Like
    Reactions: hodakolla

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    BUMP

    1. Router eka Reset karalath beluwa machan
    2. Kisima device ekak connect nokara.. WLAN ekath disable karala beluwa data kepenawada kiyala. eth kepenawa.
    3. Details Bill and wenama request karalath details gaththa. UDP walata thama gihin thiyenne.

    ප්‍රශ්නේ කියන්නේ කිසිම device එකක් connect නොකර තියෙද්දිත් data කැපෙනවා මචන්.
    ------ Post added on

    ONT eka reset karala ayema password damme kawda ?
    ------ Post added on Mar 8, 2021 at 1:12 PM
     
    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    රවුටරේ ඕෆ් නම් ෆයිබර් කේබල් එකත් ගලවල නම් usage 0 වෙන්ඩ ඕනි.
    Router eka off nam usage 0i. Eth Router eka on eke thiyeddi Network Cables okkoma galawala.. WLAN eka disable karlaa thibbath data kapenawa.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,715
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Yakage keli ne tiyenne.

    ADSL line nam tap karana scene ekakut tibba me pette

    mun knochchara gobbayoda kiyanawa nam default username password denneth lesiyenma ussanna puluwan ewa ne
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,484
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Router eka off nam usage 0i. Eth Router eka on eke thiyeddi Network Cables okkoma galawala.. WLAN eka disable karlaa thibbath data kapenawa.
    ඕක SLT එකට කනෙක්ට් වෙන මැෂින් එකේ මොකක් හරි වැරදි විදියට ඩේටා කවුන්ට් වෙන අවුලක් වෙන්ඩ ඇති..ADSL නම් ඔහොම වෙලා නෑ..
     
    • Like
    Reactions: NRTG

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    ඕක SLT එකට කනෙක්ට් වෙන මැෂින් එකේ මොකක් හරි වැරදි විදියට ඩේටා කවුන්ට් වෙන අවුලක් වෙන්ඩ ඇති..ADSL නම් ඔහොම වෙලා නෑ..
    Router eka malfunction wenawa wage wedak wenna berida machan ?