SLT GO tiyenawadaSLT Fiber Router එකෙන් LAN Cables ඔක්කොම disconnect කරලා, WLAN එකත් disable කරලා තියෙද්දිත් data use වෙන්න පුලුවන්ද ? SLTලගේ usage report එක අනුව data යන්නේ UDP වලට. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
පැයකදී MB 400ක් 500ක් වගේ කැපෙනවා මචන්. off peak data හැමදාම 4GB විතර කැපෙනවා. Peak time එකේ ON එකේ තිබ්බොත් 7GB විතර යනවා.Kochcharak use wela da? bit ganak nam wenna puluwan handshake waladi.
මන් SLT එකෙන් ඇහුවා මචන් SLT Go වල register වෙලා තියෙනවද කියල number එක. එයාල නැහැ කියල කිව්වා. අනික data කැපෙන්නේ router එක on එකේ තියෙද්දී විතරයි.SLT GO tiyenawada
1. wifi password eka.. wenas karapanපැයකදී MB 400ක් 500ක් වගේ කැපෙනවා මචන්. off peak data හැමදාම 4GB විතර කැපෙනවා. Peak time එකේ ON එකේ තිබ්බොත් 7GB විතර යනවා.
මන් SLT එකෙන් ඇහුවා මචන් SLT Go වල register වෙලා තියෙනවද කියල number එක. එයාල නැහැ කියල කිව්වා. අනික data කැපෙන්නේ router එක on එකේ තියෙද්දී විතරයි.
------ Post added on Mar 8, 2021 at 10:46 AM
1. Router eka Reset karalath beluwa machan1. wifi password eka.. wenas karapan
2. pc, phone, other device , disconnect karapan
3. details bill bil eka ganing.
ප්‍රශ්නේ කියන්නේ කිසිම device එකක් connect නොකර තියෙද්දිත් data කැපෙනවා මචන්.Online call, streaming wage ewata ne yanne UDP
BUMP
1. Router eka Reset karalath beluwa machan
2. Kisima device ekak connect nokara.. WLAN ekath disable karala beluwa data kepenawada kiyala. eth kepenawa.
3. Details Bill and wenama request karalath details gaththa. UDP walata thama gihin thiyenne.
ප්‍රශ්නේ කියන්නේ කිසිම device එකක් connect නොකර තියෙද්දිත් data කැපෙනවා මචන්.
------ Post added on
Mama karagaththe machan.
ONT eka reset karala ayema password damme kawda ?
------ Post added on Mar 8, 2021 at 1:12 PM
oya reset newe restart karanna atteMama karagaththe machan.
Naha machan. Reset karala.. SLT eken deela thiyena username password deela apahu router eka setupe kale.oya reset newe restart karanna atte
Router eka off nam usage 0i. Eth Router eka on eke thiyeddi Network Cables okkoma galawala.. WLAN eka disable karlaa thibbath data kapenawa.රවුටරේ ඕෆ් නම් ෆයිබර් කේබල් එකත් ගලවල නම් usage 0 වෙන්ඩ ඕනි.
mageth oya vage senn ekak tiyenava..hariyatama hoya ganna beruva inneRouter eka off nam usage 0i. Eth Router eka on eke thiyeddi Network Cables okkoma galawala.. WLAN eka disable karlaa thibbath data kapenawa.
Phone number eka dannawa kiyanne password ekath dannawa wage thamaYakage keli ne tiyenne.
ADSL line nam tap karana scene ekakut tibba me pette
mun knochchara gobbayoda kiyanawa nam default username password denneth lesiyenma ussanna puluwan ewa ne

man eeye wenas karagaththa e password ekath..ඕක SLT එකට කනෙක්ට් වෙන මැෂින් එකේ මොකක් හරි වැරදි විදියට ඩේටා කවුන්ට් වෙන අවුලක් වෙන්ඩ ඇති..ADSL නම් ඔහොම වෙලා නෑ..Router eka off nam usage 0i. Eth Router eka on eke thiyeddi Network Cables okkoma galawala.. WLAN eka disable karlaa thibbath data kapenawa.
Router eka malfunction wenawa wage wedak wenna berida machan ?ඕක SLT එකට කනෙක්ට් වෙන මැෂින් එකේ මොකක් හරි වැරදි විදියට ඩේටා කවුන්ට් වෙන අවුලක් වෙන්ඩ ඇති..ADSL නම් ඔහොම වෙලා නෑ..