Mobitel අලුත් package එක

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Non-Stop-Lokka-landing-page-image.jpg

    With TAX Rs 398 සිංහලු. Additional 2GB anytime data ත් හම්බවෙනව. :D
    30gb වෙනකම් full bandwidth එක දෙනව. :love: ඊට පස්සෙ speed එක 1mbps.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    රුපියල් දෙකයි නේ ඕයි මේකේ ලාබේ :lol: :lol:

    මේ පැකේජ් වෙන වෙනම ඇක්ටිව් කරොත් 400 + Tax යි ඔක්කොම ඩෙටා ප්‍රමාණය 40GB යි

    මේක ඇක්ටිව් කරොත් රු398 යි ඔක්කොම ඩෙටා ප්‍රමාණය 30GB යි
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මේවා හෙණ විහිලු සහගත පැකේජ්

    වෙන වෙනම තියෙන පැකේජ් එක් කරලා අලුත් පැකේජ්එ කක් හදලා. මේකේ පවිච්චි කරන එකේ තෙරුම මොකක්ද්ද :lol::lol:

    ලොකෙට විහිලුවක් නොවී හිටහන් මොබිටෙල්
     
    Last edited:

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    රුපියල් දෙකයි නේ ඕයි මේකේ ලාබේ :lol: :lol:

    මේ පැකේජ් වෙන වෙනම ඇක්ටිව් කරොත් 400 + Tax යි ඔක්කොම ඩෙටා ප්‍රමාණය 40GB යි

    මේක ඇක්ටිව් කරොත් රු398+ Tax යි ඔක්කොම ඩෙටා ප්‍රමාණය 30GB යි
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මේවා හෙණ විහිලු සහගත පැකේජ්

    වෙන වෙනම තියෙන පැකේජ් එක් කරලා අලුත් පැකේජ්එ කක් හදලා. මේකේ පවිච්චි කරන එකේ තෙරුම මොකක්ද්ද :lol::lol:

    ලොකෙට විහිලුවක් නොවී හිටහන් මොබිටෙල්
    40Gb mokeda denne machan?
     
    මචං plz ආපහු poddak kiyawapanko. 398 කියන්නෙ tax එක්කමයි. තව 2gb anytime data හම්බවෙනව මේකෙ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    is surfing data included, the current youtube package of mobitel is shit as without mooney you cant search in youitbe
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    40Gb mokeda denne machan?
    oya package wena wenama tynwa bn. mun etika ekkahu karala tani package ekak gahala..
    https://www.mobitel.lk/social-network-plans (10Gb/ Rs:99+)
    https://www.mobitel.lk/unlimited-youtube (25Gb/ Rs. 249+)
    tawa tynwa Instant Messaging Unlimited kiyala (5Gb/ Rs. 49+)

    oya tika ekkahu unama 40gb.

    මචං plz ආපහු poddak kiyawapanko. 398 කියන්නෙ tax එක්කමයි. තව 2gb anytime data හම්බවෙනව මේකෙ.
    hari ithn eth araka labai ne yako.
     
    • Like
    Reactions: tha123 and BuLaTha

    rusiyanuwa

    Active member
  • Airtel labayine ban me okkotama wada. YouTube 720p gemak nathuwa balanna puluwan
    දැන් කොළඹ කොටුවෙත් 3G නැති වෙවී EDGE වලට මාරු වෙනවා නිතරම. කලින් 3G හොඳට තිබුනු තැන්වලට දැන් සිග්නල් ඇත්තෙම නැතිගානයි.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Airtel labayine ban me okkotama wada. YouTube 720p gemak nathuwa balanna puluwan
    මගෙ 240p වත් load වෙන්නෙ නෑ. කරුමෙ කරුමෙ.

    දැන් කොළඹ කොටුවෙත් 3G නැති වෙවී EDGE වලට මාරු වෙනවා නිතරම. කලින් 3G හොඳට තිබුනු තැන්වලට දැන් සිග්නල් ඇත්තෙම නැතිගානයි.
    ඒකනෙ බං. මගෙ ඉස්සර airtel speed eka 8mbps විතර තිබුණ. දැන් 1mbps වත් එන්නෙ නෑ.
     
    rusiyanuwa

    Active member
  • රුපියල් දෙකයි නේ ඕයි මේකේ ලාබේ :lol: :lol:

    මේ පැකේජ් වෙන වෙනම ඇක්ටිව් කරොත් 400 + Tax යි ඔක්කොම ඩෙටා ප්‍රමාණය 40GB යි

    මේක ඇක්ටිව් කරොත් රු398 යි ඔක්කොම ඩෙටා ප්‍රමාණය 30GB යි
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මේවා හෙණ විහිලු සහගත පැකේජ්

    වෙන වෙනම තියෙන පැකේජ් එක් කරලා අලුත් පැකේජ්එ කක් හදලා. මේකේ පවිච්චි කරන එකේ තෙරුම මොකක්ද්ද :lol::lol:

    ලොකෙට විහිලුවක් නොවී හිටහන් මොබිටෙල්
    වෙන වෙනම ඇක්ටිව් කරාම ඇප් එකට වෙන් කරපු ඩේටා ප්‍රමානයක් තියෙනවා. මෙතැන වෙන්නෙ ඒ පැකේජ් සේරගෙම ඩේටා ප්‍රමාණය තනි ඩේටා පැකේජ් එකකින් පාවිච්චි වෙන එක.
     
    • Haha
    Reactions: JohnSnow