With TAX Rs 398 සිංහලු. Additional 2GB anytime data ත් හම්බවෙනව.

30gb වෙනකම් full bandwidth එක දෙනව.
ඊට පස්සෙ speed එක 1mbps.
ඊට පස්සෙ speed එක 1mbps.Hutch signal නෑ. නැත්තං ඒක patta.30Gb madi ne, Hutch 271 aka labai, unlimited ne, speed aka hodai anith aka Telegram thiyanawa.










40Gb mokeda denne machan?රුපියල් දෙකයි නේ ඕයි මේකේ ලාබේ![]()
මේ පැකේජ් වෙන වෙනම ඇක්ටිව් කරොත් 400 + Tax යි ඔක්කොම ඩෙටා ප්රමාණය 40GB යි
මේක ඇක්ටිව් කරොත් රු398+ Tax යි ඔක්කොම ඩෙටා ප්රමාණය 30GB යි
මේවා හෙණ විහිලු සහගත පැකේජ්
වෙන වෙනම තියෙන පැකේජ් එක් කරලා අලුත් පැකේජ්එ කක් හදලා. මේකේ පවිච්චි කරන එකේ තෙරුම මොකක්ද්ද
ලොකෙට විහිලුවක් නොවී හිටහන් මොබිටෙල්
මචං plz ආපහු poddak kiyawapanko. 398 කියන්නෙ tax එක්කමයි. තව 2gb anytime data හම්බවෙනව මේකෙ.රුපියල් දෙකයි නේ ඕයි මේකේ ලාබේ![]()
මේ පැකේජ් වෙන වෙනම ඇක්ටිව් කරොත් 400 + Tax යි ඔක්කොම ඩෙටා ප්රමාණය 40GB යි
මේක ඇක්ටිව් කරොත් රු398+ Tax යි ඔක්කොම ඩෙටා ප්රමාණය 30GB යි
මේවා හෙණ විහිලු සහගත පැකේජ්
වෙන වෙනම තියෙන පැකේජ් එක් කරලා අලුත් පැකේජ්එ කක් හදලා. මේකේ පවිච්චි කරන එකේ තෙරුම මොකක්ද්ද
ලොකෙට විහිලුවක් නොවී හිටහන් මොබිටෙල්
hutch thamayi hodama signal thiyana wunta...30Gb madi ne, Hutch 271 aka labai, unlimited ne, speed aka hodai anith aka Telegram thiyanawa.
Ouw machan akanam athha. un ge voice plans uth patta. No portability aka dunna gaman mama thiyana 0777 no akama transfer kara gannawahutch thamayi hodama signal thiyana wunta...
You get additional anytime 2gb for other uses. So will not be a problem. Not sure though.is surfing data included, the current youtube package of mobitel is shit as without mooney you cant search in youitbe
oya package wena wenama tynwa bn. mun etika ekkahu karala tani package ekak gahala..40Gb mokeda denne machan?
hari ithn eth araka labai ne yako.මචං plz ආපහු poddak kiyawapanko. 398 කියන්නෙ tax එක්කමයි. තව 2gb anytime data හම්බවෙනව මේකෙ.
ඕවා කියන පෙන්නන තරම් සුන්දර නෑ දාගෙන බලපන්කෝView attachment 115823
With TAX Rs 398 සිංහලු. Additional 2GB anytime data ත් හම්බවෙනව.
30gb වෙනකම් full bandwidth එක දෙනව.ඊට පස්සෙ speed එක 1mbps.
ඒක වෙනම කතාවක්.ඕවා කියන පෙන්නන තරම් සුන්දර නෑ දාගෙන බලපන්කෝ
දැන් කොළඹ කොටුවෙත් 3G නැති වෙවී EDGE වලට මාරු වෙනවා නිතරම. කලින් 3G හොඳට තිබුනු තැන්වලට දැන් සිග්නල් ඇත්තෙම නැතිගානයි.Airtel labayine ban me okkotama wada. YouTube 720p gemak nathuwa balanna puluwan
මගෙ 240p වත් load වෙන්නෙ නෑ. කරුමෙ කරුමෙ.Airtel labayine ban me okkotama wada. YouTube 720p gemak nathuwa balanna puluwan
ඒකනෙ බං. මගෙ ඉස්සර airtel speed eka 8mbps විතර තිබුණ. දැන් 1mbps වත් එන්නෙ නෑ.දැන් කොළඹ කොටුවෙත් 3G නැති වෙවී EDGE වලට මාරු වෙනවා නිතරම. කලින් 3G හොඳට තිබුනු තැන්වලට දැන් සිග්නල් ඇත්තෙම නැතිගානයි.
වෙන වෙනම ඇක්ටිව් කරාම ඇප් එකට වෙන් කරපු ඩේටා ප්රමානයක් තියෙනවා. මෙතැන වෙන්නෙ ඒ පැකේජ් සේරගෙම ඩේටා ප්රමාණය තනි ඩේටා පැකේජ් එකකින් පාවිච්චි වෙන එක.රුපියල් දෙකයි නේ ඕයි මේකේ ලාබේ![]()
මේ පැකේජ් වෙන වෙනම ඇක්ටිව් කරොත් 400 + Tax යි ඔක්කොම ඩෙටා ප්රමාණය 40GB යි
මේක ඇක්ටිව් කරොත් රු398 යි ඔක්කොම ඩෙටා ප්රමාණය 30GB යි
මේවා හෙණ විහිලු සහගත පැකේජ්
වෙන වෙනම තියෙන පැකේජ් එක් කරලා අලුත් පැකේජ්එ කක් හදලා. මේකේ පවිච්චි කරන එකේ තෙරුම මොකක්ද්ද
ලොකෙට විහිලුවක් නොවී හිටහන් මොබිටෙල්