Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    උන්ට කිව්වහම අවුට් ඩෝ එක හයි කරල දෙනවද
    ඔව්. complain එකක් දාන්න ඕනේ ලෝඩ් වෙන්නේ නෑ Outdoor unit එකක් ඕනේ කියලා
    ඒකට 1400 පැකේජ් එකක් තියෙන්න ඕනේ

    Normal enne oya ganan ne ban

    11068271982.png


    7122327373.png
    හැම වෙලේම ඔහොම එන්නේ නෑ නේද?
    ඉඳලා හිටලා ඔය වගේ ආවම ගත්ත screen shot එකක් නේද ඔය?
    ------ Post added on Mar 10, 2021 at 11:18 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Operator password eka illanne monwa kiyalada?
    0117-100100 ට කතා කරලා Technical එකට දාන්න කියන්න. එතනින් answer කලාට පස්සෙ කියන්න මම කලින් Hotline කතා කරලා Speed වැඩි Cell එකක් කිහිප පාරක්ම ලොක් කරගත්තා. ඒත් ඒක සැරින් සැරේ Unlock වෙනවා.
    ඒ නිසා හැම වෙලේම Hotline කතා කරන්න බෑ මේ රවුටර් එකේ Operator Password එක ඉල්ලගන්නයි කතා කලේ කියන්න.
    එතකොට ඔයාගේ විස්තර අහලා, Account no එක අහලා ඒක දෙයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,170
    18,780
    113
    අදාල නෑනේ
    ඔව්. complain එකක් දාන්න ඕනේ ලෝඩ් වෙන්නේ නෑ Outdoor unit එකක් ඕනේ කියලා
    ඒකට 1400 පැකේජ් එකක් තියෙන්න ඕනේ


    හැම වෙලේම ඔහොම එන්නේ නෑ නේද?
    ඉඳලා හිටලා ඔය වගේ ආවම ගත්ත screen shot එකක් නේද ඔය?
    ------ Post added on Mar 10, 2021 at 11:18 PM
    Oya ude ekai rae ekai. Hema thissema oya ganan enne

    Upload man hithanne un limit karala thiyenne 6Mpbs walata wage
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,023
    12,546
    113
    KM 5-6 තිබ්බත් එනවා කිව්වාට මට ටවර් එකට තියෙන්නේ KM 2 huawei b310s-925 රවුටර් එක එලියට Siganl එනවා.
    එත් උන් ඕක හයි කරන්න ආවා මගේ ඕකට Siganl ආවේ නෑ එකක්වත් වැස්ස දවසක ආවේ උන් ඒ නිසා ද දන්නේ නෑ කොහොම හරි උන් වැස්ස නිසා හයි කරන්නේ නැතුව ඕක දාලා ගියා මම ගේ වටේම අරන් ගියා ඕක එක තැනකට Siganl ආවේ නෑ අන්තිමේ මන් ගිහින් Disconnect කරලා දැම්මා.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    ඔව්. complain එකක් දාන්න ඕනේ ලෝඩ් වෙන්නේ නෑ Outdoor unit එකක් ඕනේ කියලා
    ඒකට 1400 පැකේජ් එකක් තියෙන්න ඕනේ

    prepaid postpaid dekatama denawada machan??


    watina thread ekak. yamak igenagatta
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    KM 5-6 තිබ්බත් එනවා කිව්වාට මට ටවර් එකට තියෙන්නේ KM 2 huawei b310s-925 රවුටර් එක එලියට Siganl එනවා.
    එත් උන් ඕක හයි කරන්න ආවා මගේ ඕකට Siganl ආවේ නෑ එකක්වත් වැස්ස දවසක ආවේ උන් ඒ නිසා ද දන්නේ නෑ කොහොම හරි උන් වැස්ස නිසා හයි කරන්නේ නැතුව ඕක දාලා ගියා මම ගේ වටේම අරන් ගියා ඕක එක තැනකට Siganl ආවේ නෑ අන්තිමේ මන් ගිහින් Disconnect කරලා දැම්මා.
    අපේ මහගෙදර ට අහු වෙන එක ටවර් එකක් 6Km අහස් දුර තියන එකක්. ඒකේ speed අඩු නිසා 1.5Km වගේ එකකට ඒක Lock කරලා තියෙන්නේ
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Ado Patta machan

    mama ungen ahuwa mata tower ekakta lock karanna barida kiyala.
    un kiuwa ekata permission na kiyala
    ඔව්. Hotline ගත්තම answer කරන අයට ඕක කරන්න බෑ... එතනින් Technical එකට දාන්න කියලා ඉල්ලන්න ඕනේ. Technical එකේ අයට Access තියනවා ඒකට
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    machan oka ganne kohomada matath ganna one hebeyi den working from home nisa mama connection eka gaththa address eke newe padinchiya

    Address eka maru kara ganna weyida?
    ඒකට කමක් නෑ. Installtion address එක බිල එන address එකම වෙන්න ඕනේ නෑ...

    prepaid postpaid dekatama denawada machan??


    watina thread ekak. yamak igenagatta
    Prepaid එකට වත්, 8GB එකට වත් free දෙන්නේ නෑ... 1400 පැකේජ් එකටයි free දෙන්නේ
    ------ Post added on Mar 11, 2021 at 8:41 AM

    Operator password Dialog eke un denne na.
    දෙනවා බං...hotline එකට කෝල් කලාට පස්සේ කෝල් එක technical එකට දාන්න කියන්න. ඊට පස්සේ ඔබේ දුක් අඳෝනාව කියන්න. මට නම් ඉල්ලපු ගමන් දුන්නා. Cell එක lock කරගන්න කියලා කියන්න
    ------ Post added on Mar 11, 2021 at 8:43 AM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    මටත් ඕක හයි කරලා දෙන්න හැදුවා, මම රවුටරේ එහෙ මෙහෙ අරන් යන නිසා මම එපා කිවුවා
    දැන් ආයෙ හිතෙනවා ඕක ගත්තා නම් හරි කියලා.

    මචන් ඕක 1400 පැකේජ් එකටත් දෙන්නෙ නෑ මම දන්න විදියට, 1400 ට වඩා වැඩි පැකේජ් වලට දෙන්නෙ. රවුටරේ එහෙ මෙහෙ අරන් යන්නෙ නැත්නම් ඕක හොඳටම හොඳයි වැඩේ. අවුට්ඩෝ යුනිට් එක සල්ලි වලට ගන්න ගියොත් 25000ක් විතර වෙනවා මම දන්න විදියට.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Oya ude ekai rae ekai. Hema thissema oya ganan enne

    Upload man hithanne un limit karala thiyenne 6Mpbs walata wage
    මේ තියෙන්නේ කුරුණෑගල ටවුන් එකේ මේ දැන් Mobile upload speed එක. Mobile Broadband limit කරලා නැද්ද?

    20210311_085913.jpg


    20210311_085746.jpg
     
    Last edited:
    • Wow
    Reactions: Identity