ඔව්. complain එකක් දාන්න ඕනේ ලෝඩ් වෙන්නේ නෑ Outdoor unit එකක් ඕනේ කියලාඋන්ට කිව්වහම අවුට් ඩෝ එක හයි කරල දෙනවද
හැම වෙලේම ඔහොම එන්නේ නෑ නේද?Normal enne oya ganan ne ban
![]()
![]()
0117-100100 ට කතා කරලා Technical එකට දාන්න කියන්න. එතනින් answer කලාට පස්සෙ කියන්න මම කලින් Hotline කතා කරලා Speed වැඩි Cell එකක් කිහිප පාරක්ම ලොක් කරගත්තා. ඒත් ඒක සැරින් සැරේ Unlock වෙනවා.Operator password eka illanne monwa kiyalada?
Oya ude ekai rae ekai. Hema thissema oya ganan enneඔව්. complain එකක් දාන්න ඕනේ ලෝඩ් වෙන්නේ නෑ Outdoor unit එකක් ඕනේ කියලා
ඒකට 1400 පැකේජ් එකක් තියෙන්න ඕනේ
හැම වෙලේම ඔහොම එන්නේ නෑ නේද?
ඉඳලා හිටලා ඔය වගේ ආවම ගත්ත screen shot එකක් නේද ඔය?
------ Post added on Mar 10, 2021 at 11:18 PM
ඔව්. complain එකක් දාන්න ඕනේ ලෝඩ් වෙන්නේ නෑ Outdoor unit එකක් ඕනේ කියලා
ඒකට 1400 පැකේජ් එකක් තියෙන්න ඕනේ
අපේ මහගෙදර ට අහු වෙන එක ටවර් එකක් 6Km අහස් දුර තියන එකක්. ඒකේ speed අඩු නිසා 1.5Km වගේ එකකට ඒක Lock කරලා තියෙන්නේKM 5-6 තිබ්බත් එනවා කිව්වාට මට ටවර් එකට තියෙන්නේ KM 2 huawei b310s-925 රවුටර් එක එලියට Siganl එනවා.
එත් උන් ඕක හයි කරන්න ආවා මගේ ඕකට Siganl ආවේ නෑ එකක්වත් වැස්ස දවසක ආවේ උන් ඒ නිසා ද දන්නේ නෑ කොහොම හරි උන් වැස්ස නිසා හයි කරන්නේ නැතුව ඕක දාලා ගියා මම ගේ වටේම අරන් ගියා ඕක එක තැනකට Siganl ආවේ නෑ අන්තිමේ මන් ගිහින් Disconnect කරලා දැම්මා.
ඔව්. Hotline ගත්තම answer කරන අයට ඕක කරන්න බෑ... එතනින් Technical එකට දාන්න කියලා ඉල්ලන්න ඕනේ. Technical එකේ අයට Access තියනවා ඒකටAdo Patta machan
mama ungen ahuwa mata tower ekakta lock karanna barida kiyala.
un kiuwa ekata permission na kiyala
ඒකට කමක් නෑ. Installtion address එක බිල එන address එකම වෙන්න ඕනේ නෑ...machan oka ganne kohomada matath ganna one hebeyi den working from home nisa mama connection eka gaththa address eke newe padinchiya
Address eka maru kara ganna weyida?
Prepaid එකට වත්, 8GB එකට වත් free දෙන්නේ නෑ... 1400 පැකේජ් එකටයි free දෙන්නේprepaid postpaid dekatama denawada machan??
watina thread ekak. yamak igenagatta
දෙනවා බං...hotline එකට කෝල් කලාට පස්සේ කෝල් එක technical එකට දාන්න කියන්න. ඊට පස්සේ ඔබේ දුක් අඳෝනාව කියන්න. මට නම් ඉල්ලපු ගමන් දුන්නා. Cell එක lock කරගන්න කියලා කියන්නOperator password Dialog eke un denne na.
මේ තියෙන්නේ කුරුණෑගල ටවුන් එකේ මේ දැන් Mobile upload speed එක. Mobile Broadband limit කරලා නැද්ද?Oya ude ekai rae ekai. Hema thissema oya ganan enne
Upload man hithanne un limit karala thiyenne 6Mpbs walata wage
කොහොමද හදන්නේ?patta... mama me antenna hadanna heduwe.![]()
2001 ඉඳන් ම ඩයලොග් එකත් එක්ක තමා ඇසුරMokatada ban ochchara nattanne fiber gannawa![]()