Buddha and moon?What is the connection?

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    99% thread related to buddhism ... LOL ekakwth wedakata ati magul ne ocharama buddhama ekka taraha mokada ban?
    make inna eun mewa serious aran reply karanwa... 😂😂😂 puduma tube light porawal meketh inne 😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,274
    66,700
    113
    MN
    මේවා නම් ඉතින් අදාලම ප්‍රශ්න නෙවෙ නෙ. අඩු ගානෙ ධර්මයෙ මෙහෙම හඳ ගැන හිතන්න කියලවත් කියල තියෙනවා නම්, ඇයි එහෙම කිව්වෙ කියලා මේ වගෙ ප්‍රශ්න කරන්න තිබ්බ. ඒත් උබ ඔය අදාල ම නැති දෙයක් අල්ලගෙන ධර්මය අවිශ්වාස කරනවා. හදේ බලපෑමක් තිබ්බත් නැතත් ඇයි බන් ඒ හින්දා ධර්මයට දොස් කියන්නෙ?

    පෝය දවසක් කියන්නෙත් මාසෙ එක දවසක්, ඒ දවසට යම් දෙයක් උනා නම් ඉතින් ඒකෙ වරදක් තියෙන්න විදිහක් නෑනෙ. පෝය දවසෙ විතරක් අට සිල් රකින්න අනෙත් දවස් වල එපා කියලවත් කොතනවත් කියල නෑනෙ. යකො යම් දෙයක් පෝය දවසෙ වෙනව නම් ඉතින් උනා එච්චරයි.

    Awiswasa kara newe.apahasa kalath newe.moon day eka select karana eke loku effect ekak tiyenawa.ubata man kiyana eka terenne ne.
    ------ Post added on Mar 11, 2021 at 1:08 PM

    99% thread related to buddhism ... LOL ekakwth wedakata ati magul ne ocharama buddhama ekka taraha mokada ban?
    make inna eun mewa serious aran reply karanwa... 😂😂😂 puduma tube light porawal meketh inne 😂
    Itin bn ahana ewata ekektawath hari uttara nane ekane ahanne :oo:
    ------ Post added on Mar 11, 2021 at 1:10 PM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,266
    7,121
    113
    99% thread related to buddhism ... LOL ekakwth wedakata ati magul ne ocharama buddhama ekka taraha mokada ban?
    make inna eun mewa serious aran reply karanwa... 😂😂😂 puduma tube light porawal meketh inne 😂
    exactly. utterly bullcrap...emiya karanne sadguragei,samanthayageyi, eka ekage video kali wala gon katha ahala meke prashna ahanawa...genuinely buddhism igena ganna one kamak neme
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,274
    66,700
    113
    exactly. utterly bullcrap...emiya karanne sadguragei,samanthayageyi, eka ekage video kali wala gon katha ahala meke prashna ahanawa...genuinely buddhism igena ganna one kamak neme
    e ubalata pena widiya.but man ahana okoma real facts.dan ubala danneth ne full moon poya day wala ipadunada nedda kiyalawath.ohe samaranawa.itin man atta hoyanawa.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,266
    7,121
    113
    e ubalata pena widiya.but man ahana okoma real facts.dan ubala danneth ne full moon poya day wala ipadunada nedda kiyalawath.ohe samaranawa.itin man atta hoyanawa.
    you will never find the truth looking for those.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,556
    1
    14,659
    113
    Mm hithanne kaalaya penawa deeme pahasuwata pothe liyala thiyenne ehema. Thawa onama shasthruwarayekge jeewitha kathawa liyanne a kenage bhakthiwanthayek. Jesus ipadeddi tharuwak pewwa eka, Budunge wishesa siduwiim wala handa pewwa eka saahithyamaya washayen araganna ona ewa. Aththama kiyala hithanna ba.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    E unata liyala tiyenne full moon day kiyalane.eda samaranneth ekane?

    Buddha was born during a full moon in 623 BC, and he was also said to have been enlightened, and lastly have passed away during full moon, on the same day after 88 years.
    Oya godak dewal kathawa lassana wenna add karana ewwa ban...shraddawa wadi karanna add karana ewwa....
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    Budhuhamduruwoi full moon ekai athara connection eka mokadda bn?ai ipaduneth full moon day?enlightned uneth piriniwan paweth full moon day? Mokadda connection eka moon ekath ekka :oo: ai piriniwanpanna full moon day ekak choose kare?

    nakath balanna reject karapu buduhamduruwo mehema days choose kare mokada?
    පන්සිල් පද පහ රකිනවද
    රකිනවා නම් කියල දෙනවා හේතුව
     
    • Like
    Reactions: bokaRaj

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,239
    12,474
    113
    Piliyandala
    dan buduhamduruwo parninwana wenawa kiyala 3 months walata kalin kiyala.e assema kiyanawa sukara maddawa kala visawela marune kiyala.etakota buduhamduurwo 3 months walata kalin eka dekkada? :oo:

    dan uba dannawa wage kivve enan. :oo:
    ------ Post added on Mar 11, 2021 at 11:28 AM
    Chaapaala chaiythaya lagadi maaraya pirinivan paanna aaradhana karanava ethanadi eka baha kiyanawane shaashane gena kathava kiyala... ethendi kiyanava 3 month walin pawitu maraayage aradhanava pili aragena ayusha atha harinnam kiyala

    sukara maddwa kanna una chunda hadala thiyena widiha gena awabodhayak thibba nisa me ledeeth eka hethuwak unaa kiyana ekai mage assumption eka

    Thripitayake thiyena link wenne nathi then keepayk gena Samantha Badra swamin wahansa ma kiyanava

    Fullmoon ekath ekka link wena widiha gena no idea

    if all these written things are wrong or questionable how can we trust these written paths?අපිට බුදුරජාණන් වහන්සෙ හිතන්න කියපු නිවන් මාර්ගය ගැන හිතුවනම් හරි.
    වේලාකාවට උබේ කතාව හරි මම කියන්නේ තමන්ගේ දැනුම්ට ගෝචර නොවෙන ඕනෙම දෙයක් ගැන මිනිස්සු දැනගන්නේ ප්‍රශ්න කිරීම තුලින්

    බුද්ධ කාලෙත් බමුණෝ රජවරු බුදුන්ගෙන් ප්‍රශ්න නොඅසුවනම් සූත්‍ර පිටයක ඔයිට වඩා අඩුවෙන්න පුළුවන්

    නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් උත්තර දෙන්න පුළුවන් දැනුමක් තියෙන අය ඉන්නවද හිටියත් ඔයවගේ එක්කෝ අන්දොලනාම්තක හෝ නිවනට අදාල නොවන දෙයක් පැහැදිලි කරලා දෙන්න ගුරු හමුදුරරු ඉදිරිපත් වෙයිද ?

    නොකිව්වට තවත් කෙනෙක් ට මෙබඳු ම ප්‍රශ්න ඇති වනවා ඇති නමුත් ඇහුවොත් එක්කෝ ඌ ව නොන්ඩි කරලා දාන්න හෝ ඕවා ඕනේ නෑ වෙන එකක් හොයපන් කියනවා විනා හරි උත්තරයක් දෙන්න කෙනෙක් නෑ හිටියත් ඉන්නේ අල්ප වශයනේ

    මට කියන්න තියෙන්නේ දැනුම ලත් කෙනෙක් ගෙන් ගිහි හෝ පැවිදි අදාළ නෑ සියලු සැක තැන් ගැන අසා පහාදා ගන්න ඒක දැනුමට කෙසේ වෙතත් හිතට මාර සැහැල්ලුවක්
    ------ Post added on Mar 11, 2021 at 3:04 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,610
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදු කෙනෙක් ඉපදෙනකොට, පිරිනිවන් පානකොට පොලොවත් හෙල්ලෙනව කියනවනෙ..

    කල්ප ගානක් පෙරුම් පුරල බුදුවෙන විශේෂ කෙනෙක්ට සම්බන්ධ දේවල් ෆුල් හඳ තියෙන දවස් වලම වෙනව කියල හිතන්ඩ පුලුවන්..

    වැලි කැටේ ඉඳන් හැමදේම මැව්වෙ සර්වබලධාරී දෙවියෙක් කියල හිතන එකේ පෝයටම ඔක්කොම උනා කියන එක මොකක්ද.
     
    • Like
    Reactions: asylum

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,935
    31,725
    113
    Budhuhamduruwoi full moon ekai athara connection eka mokadda bn?ai ipaduneth full moon day?enlightned uneth piriniwan paweth full moon day? Mokadda connection eka moon ekath ekka :oo: ai piriniwanpanna full moon day ekak choose kare?

    nakath balanna reject karapu buduhamduruwo mehema days choose kare mokada?
    Godak dewal mawala liyapuwa, adala dewal witharak hithapan.
     
    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ පමණක් ශාස්තෘන් වහන්සේ නොවන්නේය. දෙව්- මිනිස් දෙකොට්ටාසයගේම එකම ශාස්තෘන් වහන්සේම වන්නේය. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වීමට ආසන්න වු මොහොතේ පටන් දෙව් මිනිස් ලෝකය ඊට උනන්දු වන්නේය.නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේත් ඉන් එහා දුර්ලභ හා සුවිශේෂි බුදු වීම පිරිනිවන් පෑම ධර්ම දේශනා පැවත්වීම ආදී බොහෝ කටයුතු සිදු වන්නේත් මනුලොව තුළය.නමුත් මේ සියලු බුදුරජාණන් වහන්සේට අදාළ කාරණා, යම් සත්වයෙක්ගේ සිත පැහැදීමෙන් පමණක් වුවද අග්‍ර වු විපාක ලබන්නා වු සියලු ලෝක සත්වයාට හිත සුව පිණිස පවතින දුර්ලභ කාරණාය.බුදුරජාණන් වහන්සේ, මනුලොව තුළ මේ සුවිශේෂි දුර්ලභ කාරණා සාමාන්‍ය අහඹු දිනයන්හි යොදා ගත්තෙහිනම් බොහෝ පින් කැමති දෙවියන්ට මේ අවස්ථාව අහිමි වනු ඇත.හේතුව සියලු දෙවියන්ට බුදුරජාණන් වහන්සේගේ සිත දැන ගැනීමේ හැකියාවක් නැත, එසේම මනුලොවට සාපේක්ෂව දෙව් ලොව කාලය දීර්ඝ බැවින් දෙවියන්ට මනුෂ්‍ය ලොව දිනයක් පිළිබඳ කාලය සංවේදී නැත.නමුත් මේ සියලු ලෝක වලට පොදු කාල ඒකකයක් වු චන්ද්‍රයා දෙව් ලොවටද සංවේදී වේ. දෙව් ලොව සියලු වැසියන්ට නිතැතින්ම පෝය දිනය යනු මනු ලොවට මාසයක් ගෙවී ඇති බව හඟවන සංකේතයකි.එම නිසාම නිතැතින්ම මනුලොව පිළිබඳ, දෙව් වැසියන් ඔවුන්ගේ කාලයෙන් පැය කිහිපයකට පසු නැවත සංවේදී වන්නා වු මොහොත අපගේ පෝය දිනයයි. බුදුරජාණන් වහන්සේ නමක් මනුලොව පහළව ඇති කල්හි දෙවියන්ට මේ මනුලොව සංවේදී වීමත් සමඟම බුදුරජාණන් වහන්සේද සංඥ වේ.එසේම මනුලොවට පැමිණීමට උත්සුක වේ. මේ බව දන්නා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ "බොහෝ" දෙව්-මිනිසුන්ගේ හිත සුව පිණිසම මේ උතුම් අවස්ථාව සුවිශේෂි ලෙස නැවත නැවතත් සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන්ම යොදා ගනී.
    ධර්මයේ කොතනකවත් බොරැ ආටෝප නැත ඇත්තේ ඔබේත් මගේත් නොදැනුවත්කම පමණයි.
     
    • Love
    Reactions: Wana5ara