වාහන import restrictions අයින් කරන්න වගෙ යන සීන් නිසා (කෝටා ක්‍රමයට) දැන් විකුනන්න තියෙන වාහන ගනන් බහි ද ?
Any ideas ?
Any ideas ?

විට්ස් එක 50 ට යයි ! යකෝ ඒකට මාර ඉල්ලුමක් නේ තියෙන්නේ..අපෝ අපෝ අඩු කරන්න නන් නරකයි
හැම හිගන්නටම වාහන් ගන්න පුලුවන් උනාම ට්‍රැෆික් තවත් වැඩි වෙනව
තිබ්බ ගානටම නන් එන එකක් නෑ නෙහ්
විට්ස් තිබ්බෙ 45 ට
ඒ ගානට එයිද

