User vehicle prices in coming weeks

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    වාහන import restrictions අයින් කරන්න වගෙ යන සීන් නිසා (කෝටා ක්‍රමයට) දැන් විකුනන්න තියෙන වාහන ගනන් බහි ද ?
    Any ideas ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    අපෝ අපෝ අඩු කරන්න නන් නරකයි

    හැම හිගන්නටම වාහන් ගන්න පුලුවන් උනාම ට්‍රැෆික් තවත් වැඩි වෙනව



    තිබ්බ ගානටම නන් එන එකක් නෑ නෙහ්
    විට්ස් තිබ්බෙ 45 ට

    ඒ ගානට එයිද
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Podi ganai neh genne ekath permit and loku car sales walata... ethakota genne eka wahana range ekak price adu wei loku wenasak en ne... anika yen eka wadi tax nuth wenasak krai
     
    • Like
    Reactions: Solo Rider

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,970
    8,216
    113
    Chilaw
    fake news bn :lol: :lol: :lol:

    වාහන ආනයනකරුවන් වර්තමානයේ දී මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවති බවත් එහිදී කෝටා ක්‍රමයකට වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදීම හෝ එවැනි කරුණක් ගැන කිසිදු එකඟත්වයක් සිදු නොවූ බවත්, ශ්‍රී ලංකාවට මෝටර් රථ ආනයනය කරනු ලබන ආනයනකරුවන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන සංගම් දෙකක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    http://biz.adaderana.lk/වාහන-ආනයනකරුවන්ගෙන්-ඒකාබ/
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    අපෝ අපෝ අඩු කරන්න නන් නරකයි

    හැම හිගන්නටම වාහන් ගන්න පුලුවන් උනාම ට්‍රැෆික් තවත් වැඩි වෙනව



    තිබ්බ ගානටම නන් එන එකක් නෑ නෙහ්
    විට්ස් තිබ්බෙ 45 ට

    ඒ ගානට එයිද
    වෙලාවට මේක උබ කිවේ. මේක බැරිවෙලාවත් ජෝනා වගේ එකෙක් කිවානම් @erozan @2osama @wiky123 වගේ පොන්නයෝ මල් මල් චීත්ත ඇදන් නටන්නේ මේකේ 🤣🤣🤣
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,048
    1
    31,587
    113
    - උඩරට -
    අපෝ අපෝ අඩු කරන්න නන් නරකයි

    හැම හිගන්නටම වාහන් ගන්න පුලුවන් උනාම ට්‍රැෆික් තවත් වැඩි වෙනව



    තිබ්බ ගානටම නන් එන එකක් නෑ නෙහ්
    විට්ස් තිබ්බෙ 45 ට

    ඒ ගානට එයිද
    විට්ස් එක 50 ට යයි ! යකෝ ඒකට මාර ඉල්ලුමක් නේ තියෙන්නේ..:eek:
    විට්ස් එකට යන වෙලාවේ ටොයොටා පැසෝ එකට යන්න පුලුවන්.. 35 යි නේ:yes:
     
    • Wow
    Reactions: Solo Rider

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    man danna tharamin quota system eka suggestion ekak witharai. thama eka gana discuss karanawa. godak welawata quota eka dunnoth denne car sales walata. unta one price ekak danna puluwan da nedda kiyala danne ne. neththath rupiyala baldu wela thiyenne. kohomath imports ganan wedi wei kalin(pre-covid) thibbata wada.
     
    • Like
    Reactions: Solo Rider