Credit Cards in Srilanka

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    na
    bill date eka march 10th
    due date eka march 31st

    NOT APLRIL

    52 days?

    View attachment 116542View attachment 116543

    Days gana Bank eken bank ekata wenas wenawa machan.

    Amex - statement date eka 16th or 17th : due date eka next month 5th or 6th
    HSBC- statement date eka 16th or 17th : due date eka next month 5th or 6th
    Panasia - statement date eka 8th : due date eka 29th or 30th
    HNB - statement date eka 24th : due date eka next month 18th or 19th
    NDB - statement date eka 2nd : due date eka 23rd
    SC Master - statement date eka 14th : due date next month eka 01st or 2nd
    SC Arpico - statement date eka 17th : due date next month eka 05th or 6th
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    na
    bill date eka march 10th
    due date eka march 31st

    NOT APLRIL

    52 days?

    View attachment 116542View attachment 116543
    මචං ඔයා march 11 ගත්තා දෙකට ගෙවන්න ඕනි march 31 නෙව්යිනි,ඔයාට march 31 ගෙවන්න වෙන්නේ පෙබරවාරි 11 ඉදලා march 10 වෙනිදා වෙනකල් ගත්තා ඒවට,ඉතින් පෙබරවාරි 11 ඉදලා march 31 වෙනකල් හදලා බලන්න දින කීයද කියලා
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    හොදම කියල නෑ බං,දැනට NDB එකට හොඳ offer තියෙනවා,epf ,Etf ඕනි නෑ,ඒව බලන්නෙත් නෑ,ඔයාගේ salary එන bank එකෙන්ම කාඩ් එකක් ගන්නවනම් ලේසි,එහෙම නැත්නම් අදාල bank එකට ගිහින් cc එකක් ගන්න ඕනි කිව්වම ඔයාට ඇප්ලිකේෂන් එකක් දෙයි එක පුරවලා ,payslip 2ක් එක්ක id කොපි,work id කොපි එක්ක දුන්නම හරි,NDB එකේ වාගෙන්ම bank එකෙන්ම එයාලම ඇප්ලිකේෂන් එක පුරවලා දෙනවා ඔයා අදාල document වල කොපි අරන් යන්න,අනික වෙන card එකක් use කරනවානම් එකේ statement එකේ copy එකක් එකක් විතරක් tibunam ඇති NDB එකට,අය මුකුත් ගං නෑ,ඔය අලුතින්ම ගන්න නිසා මන් කියලා තියෙන document ටික අරණ NDB එකට යන්න සතියෙන් card එක ගන්න පුළුවන්
    NDB gannanam eyalage verified company list ekak tiyanwa. eke oyage company eka reg wela nethnam, ganna behe.
     
    • Like
    Reactions: Phonemy

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මචං ඔයා march 11 ගත්තා දෙකට ගෙවන්න ඕනි march 31 නෙව්යිනි,ඔයාට march 31 ගෙවන්න වෙන්නේ පෙබරවාරි 11 ඉදලා march 10 වෙනිදා වෙනකල් ගත්තා ඒවට,ඉතින් පෙබරවාරි 11 ඉදලා march 31 වෙනකල් හදලා බලන්න දින කීයද කියලා
    ඔයා කියන එක හරි..
    නමුත් බැංකුවෙන් කියන්නේ ටිකක් වැඩි දින පරාසයක් ගැන කියලනේ..
    ඒක වැරදි වැඩක්.. පෙබරවාරි28 ගත්ත එකත් මාර්තු8 ගත්ත එකත් ගෙවන්න ඕනේ මාර්තු 31.. මුල් කාලේ ගත්ත ඒවට ගෙවිය යුතු දින ගනන/පරාසය වැඩි උනාට අන්තිම කාලේ ගත්ත ඒවාට පරාසය අඩුයි.. එහෙම එකේ අර වගේ කියන එකෙන් මිනිස්සු වැරදි වැටහීමක් ගන්නවා
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    ඔයා කියන එක හරි..
    නමුත් බැංකුවෙන් කියන්නේ ටිකක් වැඩි දින පරාසයක් ගැන කියලනේ..
    ඒක වැරදි වැඩක්.. පෙබරවාරි28 ගත්ත එකත් මාර්තු8 ගත්ත එකත් ගෙවන්න ඕනේ මාර්තු 31.. මුල් කාලේ ගත්ත ඒවට ගෙවිය යුතු දින ගනන/පරාසය වැඩි උනාට අන්තිම කාලේ ගත්ත ඒවාට පරාසය අඩුයි.. එහෙම එකේ අර වගේ කියන එකෙන් මිනිස්සු වැරදි වැටහීමක් ගන්නවා
    ඔව් එකනම් හරි,එකට කරන්න ඕනි statement ඩේට් එක ළග තියෙද්දී ලොකු payment එකක් කරන්න හොඳ නෑ,හරියට manage කරලා use කරොත් පට්ට වාසි,
     
    • Love
    • Like
    Reactions: NRTG and The Hacker

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,858
    6,730
    113
    38
    Galle
    ඔයා කියන එක හරි..
    නමුත් බැංකුවෙන් කියන්නේ ටිකක් වැඩි දින පරාසයක් ගැන කියලනේ..
    ඒක වැරදි වැඩක්.. පෙබරවාරි28 ගත්ත එකත් මාර්තු8 ගත්ත එකත් ගෙවන්න ඕනේ මාර්තු 31.. මුල් කාලේ ගත්ත ඒවට ගෙවිය යුතු දින ගනන/පරාසය වැඩි උනාට අන්තිම කාලේ ගත්ත ඒවාට පරාසය අඩුයි.. එහෙම එකේ අර වගේ කියන එකෙන් මිනිස්සු වැරදි වැටහීමක් ගන්නවා
    Dina 52 kiyanne max ban.
    Hariyata danagena card ganna. Naththam passe boruwata bana bana inna wenawa
     
    • Like
    Reactions: Phonemy

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බම්පි
    ඇත්තටම කිව්වොත් අපේ උන්ගේ මූල්‍යමය සාක්ශරතාව නැති තරම්. ක්‍රෙඩිට් කාඩ් අරන් හිර වෙන්නේ ඒකයි
    බැන්කු වලිනුත් හරියට කියන්නෙ නෑ
     
    • Like
    Reactions: Phonemy

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    හොදම කියල නෑ බං,දැනට NDB එකට හොඳ offer තියෙනවා,epf ,Etf ඕනි නෑ,ඒව බලන්නෙත් නෑ,ඔයාගේ salary එන bank එකෙන්ම කාඩ් එකක් ගන්නවනම් ලේසි,එහෙම නැත්නම් අදාල bank එකට ගිහින් cc එකක් ගන්න ඕනි කිව්වම ඔයාට ඇප්ලිකේෂන් එකක් දෙයි එක පුරවලා ,payslip 2ක් එක්ක id කොපි,work id කොපි එක්ක දුන්නම හරි,NDB එකේ වාගෙන්ම bank එකෙන්ම එයාලම ඇප්ලිකේෂන් එක පුරවලා දෙනවා ඔයා අදාල document වල කොපි අරන් යන්න,අනික වෙන card එකක් use කරනවානම් එකේ statement එකේ copy එකක් එකක් විතරක් tibunam ඇති NDB එකට,අය මුකුත් ගං නෑ,ඔය අලුතින්ම ගන්න නිසා මන් කියලා තියෙන document ටික අරණ NDB එකට යන්න සතියෙන් card එක ගන්න පුළුවන්
    apoo ganna epa bang me dawas wala un adagena nanawa. statements welawata ewanne nea unge labbe Neos app eka hariyata weda karanneth nea. balance ekayi due amounts ehema dena ganna call center katha karala winadi 10kata withara passe thama asnwer karanne.

    hondama seen eka staements welawata ewanne nethuwa wedipurath gewala thibbama late payment and interest ehemath gahala. mata 2020 Nov indan me wenakan deparak wuna. Okenge lokuma then walata katha karala amathala thiyenne den hondatama gobba bankuwak danna ekekta nam ganna kiyanne nea.

    gaththe ayi kiyala ahanna epa den me magula super market ekaka hitapu jokiyek dunna ekak wena cards thiyana atharema meka me hadissiyata thiyagena inne.

    Sampath wage ganin local bank ekak one nam Foreign nam HSBC thama
     
    • Like
    Reactions: Phonemy

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643

    company id ekak nane ban. Unge verified company monawada anith ewata denne nadda
    මොකක්ද මේ දින 45 කතාව?
    සම්පත් එකේ බිල
    invoice date 10th
    due date eka 30th

    ඉතින් කොහෙද මාසයක්වත් නෑනේ
    Matath danaganna ona
    සරලව ගත්තොත් මචං ඔයා මාර්තු 11 ගත්ත දේකට ගෙවන්න ඕනි අප්‍රේල් 30

    Sampath seylan HSBC offers wadi bn
    ela
    Hariyata maintain karanawa nam wasi vitharai awasi na machan.

    .....................................................................................................................................

    NDB/AMEX hodai me dawas wala. Aurudu season eka ena nisa Sampath/HNB/NDB offers evi.
    Mama CC 8k use karanawa one deyak ahapan machan.
    Sampath eke api march 16 petrol gahuwoth gewanna ona kawadda?

    Apita ebay aliexpress eken badu ganna puluwanda debit card ekakin wage. Wadi pura kapenne na neda? 45 days walin wage gewwama shape neda?
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    apoo ganna epa bang me dawas wala un adagena nanawa. statements welawata ewanne nea unge labbe Neos app eka hariyata weda karanneth nea. balance ekayi due amounts ehema dena ganna call center katha karala winadi 10kata withara passe thama asnwer karanne.

    hondama seen eka staements welawata ewanne nethuwa wedipurath gewala thibbama late payment and interest ehemath gahala. mata 2020 Nov indan me wenakan deparak wuna. Okenge lokuma then walata katha karala amathala thiyenne den hondatama gobba bankuwak danna ekekta nam ganna kiyanne nea.

    gaththe ayi kiyala ahanna epa den me magula super market ekaka hitapu jokiyek dunna ekak wena cards thiyana atharema meka me hadissiyata thiyagena inne.

    Sampath wage ganin local bank ekak one nam Foreign nam HSBC thama
    ඔව් මේ සීන් එක මමත් දැක්කා,මේකෙත් එක්කෙනෙක කියල තිබුනා
     
    • Like
    Reactions: NRTG

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Dina 52 kiyanne max ban.
    Hariyata danagena card ganna. Naththam passe boruwata bana bana inna wenawa
    max කිව්වත් min කිව්වත් වෙන්නේ මේවගේ දෙයක්...
    එතකොට දින 52 කියන්නේ බයිලාවක්

    postpaid sim එකක් අරගෙන calls ගන්නවා.
    මාසේ අන්තිමට බිල එනවා due date එකක් එක්ක..
    අපි ඒ දිනයට කලින් ගෙවන්න ඕනේ..

    min payment එකක් කියල දෙයක් තියෙනවා.. ඒක තියෙන්නේ මොකට ද? ඒක ගෙවලා ඊළඟ එක වෙනකන් ඉන්න පුලුවන් ද? බෑ නේද? තව පොලියක් වදිනවා නේද?
    මම ඒක ගැන දන්නේ නෑ..මම බිල ඇවිත් due date එකට කලින් payment එක කරන නිසා

    ------------------------------------------------------------------------

    දවසක් මම බැංකුවේ ඉන්න කොට කෙනෙක් ඇවිත් අමුතු යෝජනාවක් කරා බැංකු officer ට
    එයා කියනවා credit card statement එකේ ඊමේල් එකට තව ඊමේල් එකක් දාන්නලු..
    එයාගේ කවුද මන්ද එක්කෙනෙක් අසනීපවෙලා hospital ඉන්නකොට බිල ගෙවන්න බැරිවෙලා.. ඊමේල් බලන්න බැරිවෙච්ච නිසා.. due date පැනලා.. පොලියක් වැදිච්ච කතාවකුත් කිව්වා

    ලෙඩාට ඊමේල් බලන්න බැරි වුනා කියන එක bank දන්නේ නෑනේ.. ඒකට විසඳුමක් විදියට cc ඊමේල් එකක් දාන්න ඇහුවා.. නමුත් බැංකු නිලධාරියා කියනවා සිස්ටම් එකේ දාන්න පුලුවන් එකයි ලු..

    ප්‍රායෝගික ගැටලුවක් නේද මේක
     
    • Like
    Reactions: RoHA99 and DiazHub

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,552
    2
    54,076
    113
    apoo ganna epa bang me dawas wala un adagena nanawa. statements welawata ewanne nea unge labbe Neos app eka hariyata weda karanneth nea. balance ekayi due amounts ehema dena ganna call center katha karala winadi 10kata withara passe thama asnwer karanne.

    hondama seen eka staements welawata ewanne nethuwa wedipurath gewala thibbama late payment and interest ehemath gahala. mata 2020 Nov indan me wenakan deparak wuna. Okenge lokuma then walata katha karala amathala thiyenne den hondatama gobba bankuwak danna ekekta nam ganna kiyanne nea.

    gaththe ayi kiyala ahanna epa den me magula super market ekaka hitapu jokiyek dunna ekak wena cards thiyana atharema meka me hadissiyata thiyagena inne.

    Sampath wage ganin local bank ekak one nam Foreign nam HSBC thama
    https://elakiri.com/threads/ndb-ක්‍රෙඩිට්-කාඩ්-තියෙන-අය.1978746/
     
    kavindasm2

    Active member
  • Aug 22, 2019
    122
    108
    43
    math use karanawa Pan Asia & HNB. me deken hodai pan Asia. HNB unge charges wedi wage.. habai credit card kiyana tharam sundara na.. mara widiyata balance karanna ona... balance karoth ok.... pan asia eke chance ekak thiyenawa other credit card bill eka pay karala finish karanna.. HNB unge ehema ekak na.. habai hariyata bill eka enne na pan asia unge. samahara masawalata mata letter eka awilllath na... habai hidden charges thiyenawa maretama.. hodata awabodayen weda karanna ona
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    හොටෙල් ඔෆර්ස් වලින් නම් වාසියක් තියෙන බව පේනවා. ඒත් සමහරවිට වාසිය බලලා මිනිස්සු යන්න පෙළඹෙන එකෙන්ම උන්ට වාසි ඇති.

    තෙල් ගැහුවොත් 3% ටැක්ස් එකක් වදිනවා.

    ෆුඩ්සිටි ඔෆර් අනම් මනම් තිබ්බට හෙන පොඩි ගානයි ඔෆර් විදිහට හම්බෙන්නෙ. ඊටවඩා ගානක් සුපර් මාර්කට් එකේ උන් බඩු වලට ඇඩ් කරලා ඇති.

    ඔහේ cරෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න පුළුවන් කියලා පිස්සා වගේ වැඩ කළොත් සදා අනාතයි.

    ඊළඟ කරදරේ තමයි එක එකා ණය දෙන්න කෝල් කරන එක.

    රෙදි කඩවල එහෙම ඔෆර් තියෙන දවසට උන් ප්‍රයිස් ටැග් එක වැඩිකරලා ගහලා තියෙන්නෙ.

    බැංකු වලින් ණය දෙද්දි ක්‍රෙඩිට් කාර්ඩ් තියෙනවට කැමති නෑ.
     
    • Haha
    • Like
    Reactions: RLT4U and DiazHub

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    max කිව්වත් min කිව්වත් වෙන්නේ මේවගේ දෙයක්...
    එතකොට දින 52 කියන්නේ බයිලාවක්

    postpaid sim එකක් අරගෙන calls ගන්නවා.
    මාසේ අන්තිමට බිල එනවා due date එකක් එක්ක..
    අපි ඒ දිනයට කලින් ගෙවන්න ඕනේ..

    min payment එකක් කියල දෙයක් තියෙනවා.. ඒක තියෙන්නේ මොකට ද? ඒක ගෙවලා ඊළඟ එක වෙනකන් ඉන්න පුලුවන් ද? බෑ නේද? තව පොලියක් වදිනවා නේද?
    මම ඒක ගැන දන්නේ නෑ..මම බිල ඇවිත් due date එකට කලින් payment එක කරන නිසා

    ------------------------------------------------------------------------
    දින 52 බයිලාවක් වෙන් නෑ එක ලැබෙනවා,උපරිම දින 52 දක්වා ගෙවීමේ කාලසීමාවක් දෙනවා කියලා ni කියන්නේ උන්.
    minimum payment එක තියෙන්නේ ,අපි හිතමු ඔයා රු10000 ක් ඔක්කොම ගෙවන්න තියෙනවා due ඩේට් එකට,ඔයාගේ minimum payment එක රු500යි.ඔයාට due date එක වෙද්දී ගෙවන්න රු10000 නෑ,ඉතින් ඔය අර mini රු500 ගෙව්වම ඔයාට late payment fee එකක් ඇඩ් වෙන් නෑ පොලිය witrayi ඇඩ් වෙන්නේ,හැබැයි ඔයා minimum එක ගෙව්වැත් නැතිනම් ඔයාට late payment ෆ්‍රී එකක් (රු1000 හෝ 1500) ගෙවන්න ඕනි,අනික එක ඔයාගේ ක්‍රෙඩිට් හිස්ට්‍රී එකාටත් හොඳ නෑ, මිනී මුම් එක ගෙව්වනම් කිසි අව්ලක් නෑ,එක තමා minimum එකේ තියෙන වාසිය
     
    • Like
    Reactions: NRTG

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    දින 52 බයිලාවක් වෙන් නෑ එක ලැබෙනවා,උපරිම දින 52 දක්වා ගෙවීමේ කාලසීමාවක් දෙනවා කියලා ni කියන්නේ උන්.
    minimum payment එක තියෙන්නේ ,අපි හිතමු ඔයා රු10000 ක් ඔක්කොම ගෙවන්න තියෙනවා due ඩේට් එකට,ඔයාගේ minimum payment එක රු500යි.ඔයාට due date එක වෙද්දී ගෙවන්න රු10000 නෑ,ඉතින් ඔය අර mini රු500 ගෙව්වම ඔයාට late payment fee එකක් ඇඩ් වෙන් නෑ පොලිය witrayi ඇඩ් වෙන්නේ,හැබැයි ඔයා minimum එක ගෙව්වැත් නැතිනම් ඔයාට late payment ෆ්‍රී එකක් (රු1000 හෝ 1500) ගෙවන්න ඕනි,අනික එක ඔයාගේ ක්‍රෙඩිට් හිස්ට්‍රී එකාටත් හොඳ නෑ, මිනී මුම් එක ගෙව්වනම් කිසි අව්ලක් නෑ,එක තමා minimum එකේ තියෙන වාසිය
    Matath oya scene eka trenne na ban man ganna inne menna me wada walata credit card eka.

    1) petrol gahanna
    2) intermet eke. Badu ganna aliexpress ebay wage.
    3) offers tibboth hotel ekakata yanna

    Oyatika Karama mata dawas 52 athulatha payment eka kelama mata kisima charge ekak watenne na neda?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    Matath oya scene eka trenne na ban man ganna inne menna me wada walata credit card eka.

    1) petrol gahanna
    2) intermet eke. Badu ganna aliexpress ebay wage.
    3) offers tibboth hotel ekakata yanna

    Oyatika Karama mata dawas 52 athulatha payment eka kelama mata kisima charge ekak watenne na neda?
    petrol gahanna? ubata wadipura 3% deelaa petrol gahanna one nam gahapan.

    uba 3000 petrol gahuwoth shed eken ethandi kapanne 3000 i. eth bila eddi 3% add wenawa.
     
    • Like
    Reactions: DiazHub

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    Matath oya scene eka trenne na ban man ganna inne menna me wada walata credit card eka.

    1) petrol gahanna
    2) intermet eke. Badu ganna aliexpress ebay wage.
    3) offers tibboth hotel ekakata yanna

    Oyatika Karama mata dawas 52 athulatha payment eka kelama mata kisima charge ekak watenne na neda?
    තෙල් ගහන ඒවාට cash බෑක් තියෙන කාඩ් තියෙනෙවා ඒක පොඩ්ඩක් බලලා එහෙම එකකට apply කරන්න(saylan,NDB) ,ඔව් ඔයා හරියට due date එකට ගෙව්වොත් අමතර කිසිම charge එකක් නෑ,හැබැයි කාඩ් එකක් ඉස්සරලාම ගද්දී ජොයින් ෆ්‍රී එකක් තියෙනවා,අය annual ෆ්‍රී එකකුත් තියෙනවා,joing fee එක එක පාරයි ගෙවන්න ඕනි,anual ෆ්‍රී එක හැම ඇරුද්දකටම sarayak ගෙවන්න ඕනි
     
    • Like
    Reactions: DiazHub